බුමුතුරුණු නැතිවාට
කොන්ක්‍රීට් අතුරලා
ඒ පාර දෙපස
රෙඩ් ෆාම් පේලියට...
කහ පාට ඊතල ද
පාගමින් යයි
සුදුම සුදු නෝනලා
රතු තොල් අතරින්
සුදු දත් පෙන්නලා
කොන්ක්‍රීට් අතුරලා
ඒ පාර දෙපස
රෙඩ් ෆාම් පේලියට...
කහ පාට ඊතල ද
පාගමින් යයි
සුදුම සුදු නෝනලා
රතු තොල් අතරින්
සුදු දත් පෙන්නලා
අංක කළ පංකාද
කැරකෙමින් සිසිල දෙයි..
රතු පාට , කොළ පාට
ෆයිල් මේසය උඩ
පිළිවෙලයි හැම දේම..
"අද බෑනේ හෙට එන්න "
5S ලු ඔෆිස් එක..
කැරකෙමින් සිසිල දෙයි..
රතු පාට , කොළ පාට
ෆයිල් මේසය උඩ
පිළිවෙලයි හැම දේම..
"අද බෑනේ හෙට එන්න "
5S ලු ඔෆිස් එක..


.jpg)






