ලා දම් අහසට පායන උදවිය ..

Showing posts with label රෙහානිගේ මැජික්. Show all posts
Showing posts with label රෙහානිගේ මැජික්. Show all posts

Wednesday, July 10, 2013

මෙන්න මැජික් එකක් / *Real Magic* Try This

1.ඔයාගේ සපත්තුවේ ප්‍රමාණය (size)මතක තියා ගන්න
2.දැන් ඒක 5 න්  වැඩි කරන්න
3.ඒ එන උත්තරයට 50ක් එකතු කරන්න
4.ඒ එන උත්තරේ 20න් වැඩි කරන්න
5.ඒ එන  උත්තරේට 1012ක් එකතු කරන්න
6.ඒ  ආපු  උත්තරෙන් ඔයාගේ උපන් වර්ෂය අඩු කරන්න
7.දැන් ලැබුන උත්තරේ තියන අන්තිම ඉලක්කම් දෙක ඔයාගේ වයස ! ඊට ඉදිරියෙන් තියෙන්නේ ඔයාගේ සපත්තුවේ (Size)ප්‍රමාණය !