ලා දම් අහසට පායන උදවිය ..

Showing posts with label රෙහාගේ විහිළු. Show all posts
Showing posts with label රෙහාගේ විහිළු. Show all posts

Saturday, January 18, 2014

කොණ්ඩලීසා රයිස්



රයින් , බ්‍රයන් , සහ මයික් රජ තුන් කට්ටුව දවසක් නිවසින් පිටතට ගියා වෙනසකටත් එක්ක.තැන් තැන්වල ඇවිදලා විනෝද උන තුන් දෙනා අවසානයේ අවන්හලකට ගොඩ උනේ කෑම සප්පායම් වෙන්ට.

වේටර්වරයා පැමිණ අවශ්‍ය මොනවාදැයි විමසුවා,

රයින් - මොනවද අපි කන්නේ...

බ්‍රයන් - මට නම් මික්ස් රයිස් එකක් හොඳයි.

මයික් - මට කොණ්ඩලීසා රයිස් එකකුයි , චිකන් පොක්ස් එකකුයි හොඳයි..








ප.ලි. - හිනා ගියාද මංදා