ඔ යා වගෙ කෙනෙක් තවත් නොවේ ලොව
බ රක් නොවී හිත් මානයේ සරා
ම ටත් වඩා මං ගැන සිතනා නුඹ
ගෙ නත් දුන් අලුත් ජීවිතේ
ම ටත් මගේ පණ වගේ වටී,
වේ දනා නිමා වී වසන්තය ආ..
වා සනාවන් මේ ජීවිතේ
ස සර සයුරෙන් එතෙර වන තුරු
දා සියක් වී ස්නේහයේ , හිඳින්නෙමි මා...!
මෙම ක්‍රමය කියා දුන් හෙන්රි ගුරු භවතාට මගේ හද පිරි ප්‍රණාමය...! |
උඩ පින්තූරය ගූගල් වෙතින්
මදෑ කොරා. දැං ඉතිං සුභ පතහංකෝ.. ආදරයේ දාසිට... හැපි ඇනිවැසරියක් වේවායැයි පතමි.. හැන්රි ගුරා ගේ වර්ඩ් එක හොදා ඇනිවැසැරි අයිඩන්ටිෆයි කරන්න ට්‍රේඩ්මාර්ක් එකක් විදියට ගන්න...
ReplyDeleteගොඩක් ස්තුතියි දේශ්..!
Delete:D
හැපී ඇ ........... කෝ කේක් ?????
Deleteමෙන්න මෙයා ඇවිත් ..කාලෙකින්
Deleteකේක් එස් එම් එස් කරා ඔන්න :D
ඉට් ඊස් පාටි ටයිම් ඔහේ....
ReplyDeleteනො පාටි.. :(
Deleteඑයා එහේ මං මෙහේ
හැප්පි හැප්පි ඇනිවැසැරි වෙවා
ReplyDelete:D
Deleteස්තුතියි
එහෙනම් වේවා සදා වාසනා ......!
ReplyDeleteස්තුතියි ඉවාන්
Deleteහැපී ඇනවසරියක් වේවා.!!
ReplyDeleteඉක්මනින් දෙදෙනා නැවතත් එක් වේවා....!
ස්තුතියි මනෝ
Deleteඉත සිතින් සුබ පතනවා. සතුට සැනසුම සදා වේවා!!!
ReplyDeleteස්තුතියි දිලිනි
Deleteපළමු ඇන වසරියට සුභ පැතුම් කෙන්ජි පවුලේ සැමගෙන්..!
ReplyDeleteපණ්ඩිත දේවල් ලියද්දි මම හිතුව මහ ලොකු අම්මණ්ඩි ක් කියල.
දැන්නේ දැක්කෙ පොඩිත්තන් ඇටකිච්චි කෙල්ලෙක් නොවැ.
හබිය සමග ඉක්මනින් එකට විසීමට ලැබේවායි පතමි...!
එහෙට යන්න ට්‍රයි එකක් දුන්නොත් නරකෙයි.
ස්තුතියි කෙන්ජි
Deleteහපොයි මං තවම හිච්චි එකී :D
ඒ ප්‍රාර්තනාවටත් ස්තුතියී
යන්න කොරියන් exam කරන්න ඕනේ...ගෑනු ළමයි ගන්නවා අඩුයි නෙව
ඇනිවසරියට සුබ පැතුම්
ReplyDeleteස්තුතියි හැලප කඩේ
Deleteඇනිවසරියට සුභ පැතුම් රෙහානි... ඔයාලා දෙන්නට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා!!!!! :)
ReplyDeleteස්තුතියි ප්‍රාර්ථනා දෙකටම චාම්ස්
Deletehappy anniversary Sis......
ReplyDeletethankz bro...
Deleteඔහු ඔබේ වේවා සදා!
ReplyDeleteමෙවැනි සංවත්සරයන් එක වහල යට සිට සමරන්නට හැකි ඉක්මනින් වාසනාව උදාවේවා.
සුභ සංවත්සරයක් ඔබ දෙපලට.
ස්තුතියි හැම ප්‍රාර්ථනාවකටම..!
Deletesuba pethum akkkoooooooooooooooooo!!!!!!!!!!!!!!!
ReplyDeleteස්තුතියි වර්ෂා නංගෝ
DeleteMy pleasure
ReplyDeletethankz a lot..
Deletewelcome to my sky...!
සුභ පැතුම් ඈ!
ReplyDeleteස්තුතියි නාඩියෝ
DeleteHappy Anniversary Rehani! Cheers!!!
ReplyDeleteThanks Yashodha,
Deletewelcome to my sky
Cheers!!! :)
පරක්කුයිද මන්ද මං... සුබම සුබ හැපිම හැපි මෙව්ව එකක් වේවා ඔය දෙන්නටම... කිව්වත් වගේ පුංචි කෙලි පොඩ්ඩක් නෙව....හැම සසරකදිම එක්වෙන්නට වාසනා මහිමය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteපරක්කු නෑ :)
Deleteස්තුතියි රතී
:D
ඒ ප්‍රාර්ථනාවටත් ස්තුතියි
ප්‍රීතිමත් විවාහ සංවත්සරයක් වේවා නංගි...ඉදිරි ජීවිතකාලයත් බොහොම සතුටින් ආදරයෙන් ගැරඩි දෙන්නෙක් වගේ වෙලිලා ඉන්නට ලැබේවා කියලා අක්මාවෙන්ම පතනවා...
ReplyDeleteආ බං සිරෝ.....උඹ හිතුවාද මුන් දෙන්නා උරගයෝ කියලා.
Deleteස්තුතියි සිරා අයියේ
Deleteගැරඩි දෙන්නෙක් :D
@අරූ තුමා :: ඒක තමයි බලන්නකෝ කීන ඒවා :D
රෙහානිටත් රෙහානටත් වාසනාවක්ම වේවා. ජීවත්වෙන්නට ඇති ප්‍රමාණයට සල්ලි ටිකක් එකතුකර ගත්තාම ඉක්මනට කූඩුවෙන්න. ඈත්වෙලා ඉන්නවට වඩා අගය වැඩියි ලංවෙලා ඉන්නකොට.
ReplyDeleteසෙනේහයට පමනක්ම දාසියෙක් වෙන්න................
ස්තුතියී ප්‍රාර්ථනා වලට
Delete// ඈත්වෙලා ඉන්නවට වඩා අගය වැඩියි ලංවෙලා ඉන්නකොට./ඒක ඇත්ත
අනිවාර්යෙන්ම!
එන්න සුට්ටක් පරක්කු වුනා.. ඒ උනාට ඉතින් බැන්දට පස්සේ හැමදාම ඇනිවසරි වගේ තමයි නේ.. ඒ හන්දා ඔන්න මගෙන් සුභ පැතුම්..
ReplyDelete// ඒ උනාට ඉතින් බැන්දට පස්සේ හැමදාම ඇනිවසරි වගේ තමයි නේ.//
Deleteඒම වෙන්න තිබුණා ලඟ උන්නනම් :(
ස්තුතියි දිනෙශ් අය්යේ
ඒ කියන්නේ මාත් පරක්කුයි සැහෙන්න. ^_^ හැපි ඇන්වසරියක් වේවා !!!
Deleteනෑ අලේ :)
Deleteස්තුතියි මදාරා
සුභම සුභ ඇනිවසරියක් වේවා..... ලබන අවුරුද්දේ එක වහලක් යට සමරන්න ලැබේවා....
ReplyDeleteස්තුතියි නදිනි...
Deleteලබන අවුරුද්දෙත් බැරිවෙනවා නදීයෝ, ඊලඟ අවුරුද්දේ තමයි
මගෙනුත් සුභපැතුම්..
ReplyDeleteගොඩක් ස්තුතියි ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා අහස යටට ඔයාව!
Deleteසුබ ඇනිවර්සරි එකක් වේවා! ලස්සනයි පෝස්ට් එක. සුභ පතනවා දෙන්නටම.. ඒ වගේම පරක්කුව ගැන කණගාටුයි.. හේතුව අන්න මගේ බ්ලොග් එකේ දැම්ම.. මේ ටිකේ පොඩ්ඩක් බිසී උනා.. අක්කේ අර බූවල්ලා කොහෙන්ද ගත්තේ කියන්නකෝ..
ReplyDeleteස්තුතියි මල්ලි
Deleteඑන්නම්කෝ ඒ පැත්තේ
ඔයා ඒ බූවල්ලගේ cuteki අකුරු ටික උඩ ක්ලික් කරන්නකෝ ,එතකොට ඔයාව ගත්තු තැනට යාවි :)
සුබ පතනවා ඔයාට.
ReplyDeleteස්තුතියි අයිලාෂ්
Deleteඔන්න ඔයා නැති ටිකේ අපි අලුත් පොටෝ දැම්මා...හ්ම්ම්
ඔන්න එහෙනම් රජ වීදියෙ අපෙනුත් සුබ පැතුම්
ReplyDeleteස්තුතියි රජ වීදිය
Deleteසුභම සුභ ඇනවසරියක් වේවා !!!
ReplyDeleteඉදිරි දිවියත් වාසනාවන්ත වේවා !!!
ස්තුතියි දමිත්
Deleteමගෙත් සුබපැතුම් අක්කියෝ ^_^
ReplyDeleteඉතින් exam pass වෙලා අයියට කියල faculty යක් හොයාගන්නකෝ... (හැබැයි එහෙ ජිවිතේ නම් සැපක් නෑ)
ස්තුතියි මල්ලියෝ
Deleteකාලෙකින් නේද ඔය? අනේ මන්දා ඉතින් /...තව අවුරුද්දනේ ඔන්නොහේ ඉන්නවා කියලා හිතෙනවා
මම සෑහෙන්න පරක්කුයි වගේ...ඒත් කමක් නෑ, සුබ පැතුම් දෙන්නටම! ඉදිරියටත් දැහැමි, සාර්ථක ජීවිතයක් ගත කරන්නට ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මමත් !
ReplyDeleteස්තුතියි හැම ප්‍රාර්තනාවකටම ළහිරු
Deleteසුබ පැතුම් සහෝදරී ..!
ReplyDeleteපමා වුණාට සමා වෙලා මගේ සුබ පැතුමත් පිළිගන්න
අප්පේ සඳරු ගේ මුලු ජීවිත කතාවම කියෝලා මේ පැත්තට එනකොට මෙන්න පුදුමයක්! සඳරු අපේ පැත්තේ ඇවිත්....
Deleteඒනම් ගොඩක් සතුටුයි ඈ...මේ පැත්තේ ආවට...
ස්තුතියි ප්‍රාර්ථනාවට...!
දිගු ගමනකට සුබපැතුම්
ReplyDelete