ලා දම් අහසට පායන උදවිය ..

Showing posts with label රෙහාගේ පොටෝෂූට්. Show all posts
Showing posts with label රෙහාගේ පොටෝෂූට්. Show all posts

Thursday, September 19, 2013

මම පොටෝ ගන්න දන්නෙ නෑ -2

මම පොටෝ ගන්න දන්නේ නෑ -1 methanin බලන්න



හෙන්දිරික්කා මල


පිපීගෙන එන හෙන්දිරික්කා මලක්


බත් කූරා

ගඳපාන මල්

මෙයා කවුද මන්දා

නිදිකුම්බා මල්


පිණි බිඳු අතරින්



කහ මලක් කව්ද අයිති කරගෙන



බිගෝනියා මල්
                         



Thursday, July 18, 2013

මම පොටෝ ගන්න දන්නේ නෑ

ෆොටෝ ගන්න දන්නේ නැති කෙනෙක් ෆොටෝ අරං , බලන්නකෝ කොහොමද කියලා ..හික් 
නරකම නෑ නේද :D 
පුංචි කහමලක් 
මේ මල් වල නම දන්නේ නෑ 
මන් හිතන්නේ මේ හතු වර්ගයක් 
:)
මේවා පිපෙන්නේ දවල්ට විතරයි