හරි හරි විහිලු කරලා ඉවරයි ..ඇත්තටම අද (3) මට විශේෂ දවසක්.. ඉතිං මේක පුංචි පාටියක් හොඳද..
හ්ම්ම්... ඉස්සෙල්ලම කේක් දෙන්න එපැයි
![]() |
| ඔන්න කේක් |
![]() |
| මම වගේ චොකෝ කේක් වලට කැමති අයට |
ඔන්න දැන් බීම..කැමති කැමති විදිහට අරන් බොන එකයි තියෙන්නේ
![]() |
ඔන්න කැමති ජාතියක් අරන් බොන්න..මම නං කැමති අර මැද්දේ තියන රෝස පාට ෆලුඩා එකට..
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
හා හා දැන් ඉතිං සැර ජාති බොන කට්ටිය මූණු එල්ලගන්න ඕනි නැහැ.. ඔන්න අරං බොන්න.
අමුවෙන්ම බොන්න බැරි හින්දා ඔන්න... :D
පාටියට ආවට කවුරුත් දන්නේ නෑනේ මෙකටද මේ පාටිය කියලා... එහෙනම් methanin ගිහින් බලාගන්නකෝ ඒකත්
ප.ලි. ::::::::::: පින්තුර ඔක්කොම ගූගල් වෙතින්




