හොඳ උත්සහයක් ...!!! මොකද්ද කැමරාව එහේම නැත්නම් ෆොන් එකෙන්ද ගත්තේ ඒ විස්තරත් එකතු කලා නම් අගෙයි එතකොට අපිට යම් සටහනක් තබන්නත් පහසු වෙනවා...ජය
ස්තුතියි රාජ් කොමෙන්ටුවටමේක් ඉතින් මගේ දුප්පත් ෆෝන් එකෙන් තමයි ගත්තේ
ගඳපාන කියන්නේ හිඟුරු වලට වලටමද? ලස්සනයි කියලා කියන්න ඕනමද? මොකද ෆොටෝ ටික සුපිරිනේ.
හිඟුරු? එහෙම නම් දන්නෙ නෑ BP....අපි කියන්නේ මේ නම තමයි
බාලොලියා කියලා ක්යන්නෙත් ඒවාටම නේද?
ගඳපාන කියන්නේ වෙනත වර්ගයකට මෙය බාලොලියා විය යුතුයි.
හෑ...............අපේ ගමේ මිනිස්සු මෙව්වට කියන්නේ ගඳපාන...ඕනතරම් තියනවා මෙහෙ,.... ඔය අනිත් නම් වලිනුත් හඳුන්වනවා ඇතිවෙනත් පළාත්වල ....අපේ ගම් පලාතේ නම් මේවට කියන්නේ ඔය නම තමයි...
නලීන්......ඕකට අපි කියන්නෙත් ගඳපාන තමයි. පොඩිකාලේ ඔය පොකුරෙන් එක එක මල ගලවලා පැණි බොනවා.ඕකේ හැදෙන ගෙඩි ඉදුනාම කනවා. පොඩි ඇටයක් තියෙනවා. තොපි කොහෙද මල් පැණි බීලා තියෙන්නේ.ඕනනම් රා බීලා ඇති.
ඒකනේඔය නම සමහර විට පළාතෙන් පළාතට වෙනස් වෙනවා ඇති නේද අරූ තුමා?
අපිත් කිව්වේ ඉඟුරු හරි හිඟුරු හරි කියලා තමයි..මට දැනුයි නම කල්පනා උනේ මේකේ කමෙන්ට් දකීද්දි... මන් හිතන්නේ දැන් අවුරුදු 20 කින් විතර මම ඕවා දැකලා නැහැ.. ඕවාගේ ගෙඩි හැදුනහම පොටෝ ගහලා දාන්න රෙහානි...
@ සහන් &රෙහානි .......ඉතින් දරුවනේ...මාත් ඉතින් අඩියක් දෙකක් ගසා උඩින් ඉන්න වෙලාවක් නිසා මෙසේ ලියමි.........ඔය ගඳපාන ගෙඩි, වර්ණය ලෙසින් ගත් කල ඉතා තද හරිත වර්ණයෙන් යුක්තය. පැසෙන විට ඒවා කෙමෙන් කෙමෙන් නීල නීල වී එක්තරා අවස්තාවකදී දම් පැහැ ගැන්වී කුණුවී මෙලෝ රසක් නොමැතිවී යන බව අත්දැකීමෙන් දුටිමි. අනේ දරුවනේ ගඳපාන ගෙඩි රෙහානිගේ ඡායරූප ලෙසත්...මා නොකියා කියන දේශපාලනය සහන්ගේ ඡායාරූප ලෙසත් දකින්නට කැමෙත්තෙමි.
\\\අනේ දරුවනේ ගඳපාන ගෙඩි රෙහානිගේ ඡායරූප ලෙසත්...මා නොකියා කියන දේශපාලනය සහන්ගේ ඡායාරූප ලෙසත් දකින්නට කැමෙත්තෙමි.\\\\මෙන්න මේ කොටස තුළ ලොකු තේරුමක් තියෙනවා කියලා දැනෙනවා.. තරහ නැතුව තව සුට්ටක් පැහැදිළි කරන්න අරූ තුමණි...
@ සහන්.....රෙහානි නෝනා කැමති වෙයිද දන්නේ නැහැ එයාගේ කොටුවේ, අපි බට්ටා පනිනවාට.උඹේ උපුටා දැක්වීමට උඩින් තියෙන මගේ වචන කිහිපය තමයි මට දැනෙට දකින්නට ලැබෙන සමාජ. ආර්තික, සංස්කෘතික,දේශපාලන කුණුවී යෑම. මෙය නොයෙකුත් ආකාරයෙන් විග්‍රහ කරන ලිපි සහ වැලපිලි මා කියවා ඇත.සමහරක් ලිපි..සෙල් ලිපිය.පෞරාණික නිසා තබා ගත යුතුය. කියවා තේරුම් ගැනීමට නම් තවත් පොත් කිහිපයක් කියවිය යුතුය.&රෙහානි.....ඔය ගඳපාන මල් හැලී ගෙඩි හටගන්නා කාලයට ඒවා දීප්තිමත් කොල පාට බව මතකය. අයිලාශ් වැනි ප්‍රොෆෙශනල් ෆෝටොග්‍රාෆර්ස්ලා මේවා කදිමට සටහන් කර ගනු ඇත. ඒ සටහන් කියවන්න. කෙන්ජි කිව්වා වගේ සෙකන්ඩ් හෑන්ඩ් කැමරා එකෙක් එච්චර ගනන් නැත.
\\\\කෙමෙන් නීල නීල වී එක්තරා අවස්තාවකදී\\\\රයිටෝ..දැන් තමයි බඩේ බත් ටික වගේ තේරුණේ...!\\\\රෙහානි නෝනා කැමති වෙයිද දන්නේ නැහැ එයාගේ කොටුවේ, අපි බට්ටා පනිනවාට.\\\කමක් නැහැ අනේ ... අපි වැඩිය කඩන නරක ළමයි නෙවේනේ...
අනේ බං සහන්...ඔය තුමා කියන එක නැතුව ඕන රෙද්දකින් මට කතා කරපන්. ඒක හරි පහසුයි. කෝ ඩී,ඩී.ටී. ඌ හොඳ මනුස්සයෙක් මට දැණුනු.
@සහන් ::: එහෙනම් මේකට නම් තුනක්ම තියනවා මයේ හිතේ,අනිවාර්යෙන් වෙලාවක ගෙඩිත් දාන්නම්@ අරූ තුමා ::: අපෙ අප්පේ , අරූ තුමා කරලා තියන විග්‍රහය! මම ඒත් බැලුවා මොකද්ද මේ \\\අනේ දරුවනේ ගඳපාන ගෙඩි රෙහානිගේ ඡායරූප ලෙසත්...මා නොකියා කියන දේශපාලනය සහන්ගේ ඡායාරූප ලෙසත් දකින්නට කැමෙත්තෙමි.\\\\ කියලා :D :D//@ සහන්.....රෙහානි නෝනා කැමති වෙයිද දන්නේ නැහැ එයාගේ කොටුවේ, අපි බට්ටා පනිනවාට.//ඒකේ ප්‍රශ්නයක් නෑ....මම දන්නවා ඔයාලා කොටු මකන්නේ නෑ කියලා :D
ඇත්තටම ඩිඩිටි කො
මම ෆොටෝ ගන්න දන්නෙ නෑ කිව්වට ඔය අරන් තියෙන්නෙ ලස්සන පින්තූර ටිකක්. මම අර පිණි බිඳු අතරින් කියන පින්තූරෙට ගොඩක් ආසයි :)
මාත් වැඩියෙන්ම ආස ඒකට.....ස්තුතියි චාම්ස්
මේ මොනාද දන්නේ නෑ එතකොට.එල වෝල්පේපර්ස් ටික..මරු..
මේද? මේ.......................ආ පොටෝ තමයි මන් හිතන්නේ :Dස්තුතියි රොශාන්
ආ ඔය තියෙන්නේ ටිංකිරි වගේ. දැං හොදයි ෆෝකසින්.. ඒක නෙමෙයි කෝ බොලාගේ පොටෝ දෙයියා දැක්කෙ නෑ කාලෙකින්.. (අයිලාස්)
ඒක තමයි මාත් දැක්කේ නෑ ගුරුන්නාන්සේ කාලෙකින් ස්තුතියී දේශ්
කොරියා ෆොටෝ ටිකක් දාන්න බැරිද?
කොරියා??????????? හ්ම්ම් කියලා බලන්නම්කෝ මගේ අරයට :D
මල ඕනේ තරම් දැකලා තිබුණට ඒවාට තම හෙන්දිරික්කා කියන්නේ කියලා දන්නේ අද. :)
ඔන්න දැන් අභිමානයෙන් කියන්න පුළුවන්... මේ තියෙන්නෙ හෙන්දිරික්කා මල කියලා :D
මේ ගඳපාන ගෙඩි නේද කළු පාටට පොකුරු හැදෙන්නේ..දැකපු කාලයක් මතක නැහැ.. පොටෝ ටික නම් ඇත්තටම ලස්සනයි රෙහානි...අනිත් සැරේ මතක ඇතුව පොටෝ රීනේම් කරන්න හරි නමින්.. වෙන කෙනෙක් ගූගල් කලොත් පටස් ගාලා පින්තූර ඒවි...හෙන්දිරික්කා මල් කියලා හෙව්වොත් මේ පින්තූරේ ඒවි...
කොහොමද සහන් මේ පොටෝ වල අපේ හංවඩුව ගහන්නේ.?කරදරයක් නෙමේ නම් ටිකක් කියලා දියන්කෝ.
ඉතාම සරළව paint වලින් වෝටර් මාර්ක් එකක් තියන්න පුළුවන්.. 01.පින්තූරේ ඕපන් කරන්න paint වලින්..02.වම් පැත්තේ තියෙන ඔප්ෂන් ගොනුවේ "A" අකුර තියෙන ඔප්ෂන් එක තෝරන්න 03.ඒකෙත් දෙවෙනි ඔප්ෂන් එක තෝරන්න.( පොටෝවට උඩින් අකුරු ටයිප් වීම සඳහා )04.ලා පාටට හුරු වර්ණයකින් කැමති දෙයක් ටයිප් කරලා ok කරන්න...ෆොටෝ ෂොප් නැති අයට මේ ක්‍රමය ගැළපෙනවා..
බොහෝම ස්තුතියි සහන්.කරලා,බලලා කියන්නම්.
මේවා තමයි ඒ කලු පොකුරු හැදෙන්නේ සහන් අය්යේ....ඇයි රීනේම් කරන්න කිවුවේ ,මම දැනුත් නම් දාලානේ තියෙන්නේස්තුතියි අදහසට...!@ මනො :: ඔන්න උත්තර හම්බවෙලා නේද?
ඔයා දැනට පොටෝ නම් කරලා තියෙන්නේ මේ විදිහටනේ...2013-08-09+17.57.44.jpg2013-08-08+09.59.32.jpg_______________________________________________මම කියන්නේ මේ විදිහට පොටෝ නම් කරන්න..හෙන්දිරික්කා මල.jpgගඳ පාන මල.jpgනිදිකුම්බා මල.jpgඑතකොට වෙනත් කෙනෙක් " ගඳ පාන " කියලා සර්ච් කලොත් ඔයාගේ පොටෝ එයාට හම්බවේවි.. දැනට උනත් ගූගල් හරහා අපි මොනවා හෙව්වත් ඉක්මණට එන්නේ මේ ක්‍රමය නිසා.. අපිත් පුළුවන් විදිහට දායක වෙමු...අපේ ළමයි හරි ප්‍රයෝජනයක් ගනීවි අපේ මහන්සියෙන්..
ආහ් ............හරි දැන් තමයි තේරුණේ..., අනේ ගොඩක් ස්තුතියි සහන් අය්යේ... ආයේ එහෙම කරන්නම්කෝ
ලස්සණ යි ලස්සණ යි...දැන් හැමෝම මේ වැඩේ පටන් අරන් වගේ....
ස්තුතියී දිලා ,හ්ම්ම්.......
ෆොටෝ ටිකේ වැරැද්දක් නෑ . හැබැයි සුපිරිමයි කියන්නෙත් නෑ මම ෆොටෝග්‍රැෆි වැඩ්ඩෙක් නම් නෙමේ . හැබැයි හැමදේටම වඩා සුපිරි ඇස් දෙකක් තියනව . ස්තූතියි .
ස්තුතියි ඔයාගේ අදහසට තිලංග..!
පිණි බිංදුවට මමත් ලයික් හරිය.
මාත් මාත්... ස්තුතියි මනෝ
ෆෝටෝ ටික ලස්සනයි.....මන් ගත්ත ටිකකුත් තියෙනවා වෙලාවක දාන්නම්.
ස්තුතියි ශානු .... හොඳයි දාමුකෝ වෙලාවක බලන්න
මේ ..මල්....යායේ.................තරු...හා....හැංගීලා........
ආ.............හා,.................
කාගේ වත්තෙ මල් නෙලුවෙ ???අර සහන් කියන දෙ කරොත් හොදයි නෙ
මල් නෙළුවේ නැහැ අය්යෝ ඒක කරන්න ඕන ඊලඟ වතාවේ
ලමය දියුනු වෙලානෙ..!
ඇත්තට? වාව් හැපි ඈ :D
හැමෝම දැනගෙනද රෙහානි හැමදෙයක්ම කරන්නෙ.ඉතින් මේ ලස්සනට අරගෙන තියෙන්නෙ ෆොටෝ.ධනාත්මක වෙන්න.අපිත් එනව බලල යන්න..
හ්ම්ම්...ඒක ඇත්ත... රජ වීදිය ඔන්න අහස යටට ආදරෙන් පිලිගන්නවා ඔයාවධනාත්මක...! එහෙම තමයි ඉතිං ඔය මාතෘකාව ඔහොම දැම්මට :D
ෆෝන් එකෙන් ගත්තා කිව්වට එය තියෙන්නෙ සුපිරියටම...ෆෝන් එකෙන් කොරියාවෙන් ආපු එකක් නේද ?
ඇත්තද? සෝයිනෙ :)හ්ම්ම් හ්ම්ම් ඒ පැත්තෙන් තමයිලු ආවේ....
පින්තුර ගන්න පුරුදු වෙන එක හොද දෙයක්.හරියට කලොත් මුදලුත් හොයන්න හැකියි.හබිට කියන්න රීසයිකල් ෂොප්ස් වල තියෙනව අඩුවට තියෙනව හොද කැමරා එකක් අරන් එවන්න කියල.ඒ රටවල ය ගෙවල් වල පොඩි ගහගෙන ඉන්නේ නැතිව ඒවගේ තැන් වලට දෙනව.සමහර වෙලාවට අලුත්ම වගේ/වරක් දෙවරක් පාවිච්චි කරපු වත් හමුවෙනවා.
හ්ම්....මම නම් ගොඩක්ම කරන්නෙ ආසාවට...කොහේ හරි තියන මලක් දැක්කොත් නලියනවා ,පොටෝවක් ගන්නමයි හිත ........හී :D :Dකැමරාවක් එව්වා එකපාරක්...ඒත් ආපහු ඒක එහෙ යැව්වා..(.ඒකත් ඔය කිවුව වගේ තැනකින් ගත්තේ...ඒ උනාට හොඳට තියනවා)
මේ ගැන තවත් හදාරනවනං යා යුතු තැන වෙනි හෝ අයිලාෂ් ගාවටයි. එයිටත් වඩා මැවිසුරුවෙකුත් ඉන්නවා මාරයා කියලා.
අයිලාෂ්ගේ ගොඩක් පෝස්ට් මම කියෙව්වා..ඔය ෆෝකස් එහෙම දියුනු වෙලා තියෙන්නේ ඒවා බලලා නෙව....ඔවු ඔවු මම දැක්කා වෙනීතුමාවත් පොටෝ අල්ලලා තියනවා ඔය මැවිසුරුතුමා :D
මං නං දන්නේ නෑ ෆොටෝ ගන්න
අප්පේ මෙයා දැකපු කල්
පොටෝ ගන්න දන්නෙ නෑ කිව්වට ඔය හොඳට අරං තියෙන්නෙ
ස්තුතියී හැලප තුමා
පින්තූරයක වස්තු වන දේ සෙන්ටර් වෙන්නම ඕන කියලා තියරියක් නෑ.. වෙනස් විදියකට හිතන්න බලන්න.. ඕන තරම් ෆොටෝග්‍රැෆී බ්ලොග් තියෙනවා ජාලේ...
ස්තුතියී ගොඩාක් අදහසට............. මම උත්සහා කරලා බලන්නම්කෝ වෙනස්ව හිතලා වෙනස් කෝණයකින් ගන්න.
මටනම් ෆොටෝ ගැනිල්ල එච්චර හරියනවැඩක් නෙවෙයි බොල...
අර මුකෝ අනේ :)
ඣායාරූප කලාව දන්නෙ නෑ කිවිවට හොඳ දැනුමක් තියෙනවා. ඒකම ඇති. අමුතුවෙන් ඉගන ගන්නවනම් එක එක ඈන්ගල් ගැන දැනගන්න පුළුවන්
අයිලාෂ්ට ,තිසරට එහෙම පින් සිද්දවෙන්න තමයිමම හිතනවා අත්දැකීම් එක්ක අලුත් දේව ඉගෙනගන්න ලැබෙයි කියලා ස්තුතියි
අනේ නිකං බෑ බෑ කියලා මෙව්ව එක දානවා.. ලස්සන පොටෝ ටික!!
ගොඩක් ස්තුතියී වර්ෂා
හේ හේ මාත් කැමරාවක් ගත්තා. මගේ වැඩෙත් මේ ටිකේ ඕකමයි. දවසක් ලේනෙක් පස්සෙන් දුවලා මගේ පන ගියා...ලස්සනයි නංගා ඔයාගේ පින්තූර ටික.
අනේ ඉතිං මගේ අක්කියෝ දාන්නකෝ ඒ පින්තූර ටික අපිටත් බලන්න
එතකොට මේ අරන් තියන්නේ ජායාරුප වෙන්න ඇති?? ෆොටෝ ටික ඔය තියන්නේ ලෙසටම වැදිලා..
වෙන්ට ඇති මයෙ හිතේ :Dස්තුතියි අඟහරු
රෙහානිට හොඳ ඇහැක් වාගේම නිර්මාණශීලි මනසකුත් තියෙනවා මේ වගේ ඉවෙන්ට් වලට බහින්න..
ඒමෙයි? :Dස්තුතියි රතී
හොඳ උත්සහයක් ...!!! මොකද්ද කැමරාව එහේම නැත්නම් ෆොන් එකෙන්ද ගත්තේ ඒ විස්තරත් එකතු කලා නම් අගෙයි එතකොට අපිට යම් සටහනක් තබන්නත් පහසු වෙනවා...ජය
ReplyDeleteස්තුතියි රාජ් කොමෙන්ටුවට
Deleteමේක් ඉතින් මගේ දුප්පත් ෆෝන් එකෙන් තමයි ගත්තේ
ගඳපාන කියන්නේ හිඟුරු වලට වලටමද? ලස්සනයි කියලා කියන්න ඕනමද? මොකද ෆොටෝ ටික සුපිරිනේ.
ReplyDeleteහිඟුරු? එහෙම නම් දන්නෙ නෑ BP....අපි කියන්නේ මේ නම තමයි
Deleteබාලොලියා කියලා ක්යන්නෙත් ඒවාටම නේද?
Deleteගඳපාන කියන්නේ වෙනත වර්ගයකට මෙය බාලොලියා විය යුතුයි.
Deleteහෑ...............අපේ ගමේ මිනිස්සු මෙව්වට කියන්නේ ගඳපාන...ඕනතරම් තියනවා මෙහෙ,.... ඔය අනිත් නම් වලිනුත් හඳුන්වනවා ඇතිවෙනත් පළාත්වල ....අපේ ගම් පලාතේ නම් මේවට කියන්නේ ඔය නම තමයි...
Deleteනලීන්......ඕකට අපි කියන්නෙත් ගඳපාන තමයි. පොඩිකාලේ ඔය පොකුරෙන් එක එක මල ගලවලා පැණි බොනවා.ඕකේ හැදෙන ගෙඩි ඉදුනාම කනවා. පොඩි ඇටයක් තියෙනවා. තොපි කොහෙද මල් පැණි බීලා තියෙන්නේ.ඕනනම් රා බීලා ඇති.
Deleteඒකනේ
Deleteඔය නම සමහර විට පළාතෙන් පළාතට වෙනස් වෙනවා ඇති නේද අරූ තුමා?
අපිත් කිව්වේ ඉඟුරු හරි හිඟුරු හරි කියලා තමයි..මට දැනුයි නම කල්පනා උනේ මේකේ කමෙන්ට් දකීද්දි... මන් හිතන්නේ දැන් අවුරුදු 20 කින් විතර මම ඕවා දැකලා නැහැ.. ඕවාගේ ගෙඩි හැදුනහම පොටෝ ගහලා දාන්න රෙහානි...
Delete@ සහන් &රෙහානි .......ඉතින් දරුවනේ...මාත් ඉතින් අඩියක් දෙකක් ගසා උඩින් ඉන්න වෙලාවක් නිසා මෙසේ ලියමි.........ඔය ගඳපාන ගෙඩි, වර්ණය ලෙසින් ගත් කල ඉතා තද හරිත වර්ණයෙන් යුක්තය. පැසෙන විට ඒවා කෙමෙන් කෙමෙන් නීල නීල වී එක්තරා අවස්තාවකදී දම් පැහැ ගැන්වී කුණුවී මෙලෝ රසක් නොමැතිවී යන බව අත්දැකීමෙන් දුටිමි. අනේ දරුවනේ ගඳපාන ගෙඩි රෙහානිගේ ඡායරූප ලෙසත්...මා නොකියා කියන දේශපාලනය සහන්ගේ ඡායාරූප ලෙසත් දකින්නට කැමෙත්තෙමි.
Delete\\\අනේ දරුවනේ ගඳපාන ගෙඩි රෙහානිගේ ඡායරූප ලෙසත්...මා නොකියා කියන දේශපාලනය සහන්ගේ ඡායාරූප ලෙසත් දකින්නට කැමෙත්තෙමි.\\\\
Deleteමෙන්න මේ කොටස තුළ ලොකු තේරුමක් තියෙනවා කියලා දැනෙනවා.. තරහ නැතුව තව සුට්ටක් පැහැදිළි කරන්න අරූ තුමණි...
@ සහන්.....රෙහානි නෝනා කැමති වෙයිද දන්නේ නැහැ එයාගේ කොටුවේ, අපි බට්ටා පනිනවාට.උඹේ උපුටා දැක්වීමට උඩින් තියෙන මගේ වචන කිහිපය තමයි මට දැනෙට දකින්නට ලැබෙන සමාජ. ආර්තික, සංස්කෘතික,දේශපාලන කුණුවී යෑම. මෙය නොයෙකුත් ආකාරයෙන් විග්‍රහ කරන ලිපි සහ වැලපිලි මා කියවා ඇත.සමහරක් ලිපි..සෙල් ලිපිය.පෞරාණික නිසා තබා ගත යුතුය. කියවා තේරුම් ගැනීමට නම් තවත් පොත් කිහිපයක් කියවිය යුතුය.
Delete&රෙහානි.....ඔය ගඳපාන මල් හැලී ගෙඩි හටගන්නා කාලයට ඒවා දීප්තිමත් කොල පාට බව මතකය. අයිලාශ් වැනි ප්‍රොෆෙශනල් ෆෝටොග්‍රාෆර්ස්ලා මේවා කදිමට සටහන් කර ගනු ඇත. ඒ සටහන් කියවන්න. කෙන්ජි කිව්වා වගේ සෙකන්ඩ් හෑන්ඩ් කැමරා එකෙක් එච්චර ගනන් නැත.
\\\\කෙමෙන් නීල නීල වී එක්තරා අවස්තාවකදී\\\\
Deleteරයිටෝ..දැන් තමයි බඩේ බත් ටික වගේ තේරුණේ...!
\\\\රෙහානි නෝනා කැමති වෙයිද දන්නේ නැහැ එයාගේ කොටුවේ, අපි බට්ටා පනිනවාට.\\\
කමක් නැහැ අනේ ... අපි වැඩිය කඩන නරක ළමයි නෙවේනේ...
අනේ බං සහන්...ඔය තුමා කියන එක නැතුව ඕන රෙද්දකින් මට කතා කරපන්. ඒක හරි පහසුයි. කෝ ඩී,ඩී.ටී. ඌ හොඳ මනුස්සයෙක් මට දැණුනු.
Delete@සහන් ::: එහෙනම් මේකට නම් තුනක්ම තියනවා මයේ හිතේ,අනිවාර්යෙන් වෙලාවක ගෙඩිත් දාන්නම්
Delete@ අරූ තුමා ::: අපෙ අප්පේ , අරූ තුමා කරලා තියන විග්‍රහය! මම ඒත් බැලුවා මොකද්ද මේ \\\අනේ දරුවනේ ගඳපාන ගෙඩි රෙහානිගේ ඡායරූප ලෙසත්...මා නොකියා කියන දේශපාලනය සහන්ගේ ඡායාරූප ලෙසත් දකින්නට කැමෙත්තෙමි.\\\\ කියලා :D :D
//@ සහන්.....රෙහානි නෝනා කැමති වෙයිද දන්නේ නැහැ එයාගේ කොටුවේ, අපි බට්ටා පනිනවාට.//ඒකේ ප්‍රශ්නයක් නෑ....මම දන්නවා ඔයාලා කොටු මකන්නේ නෑ කියලා :D
ඇත්තටම ඩිඩිටි කො
Deleteමම ෆොටෝ ගන්න දන්නෙ නෑ කිව්වට ඔය අරන් තියෙන්නෙ ලස්සන පින්තූර ටිකක්. මම අර පිණි බිඳු අතරින් කියන පින්තූරෙට ගොඩක් ආසයි :)
ReplyDeleteමාත් වැඩියෙන්ම ආස ඒකට.....ස්තුතියි චාම්ස්
Deleteමේ මොනාද දන්නේ නෑ එතකොට.එල වෝල්පේපර්ස් ටික..මරු..
ReplyDeleteමේද? මේ.......................ආ පොටෝ තමයි මන් හිතන්නේ :D
Deleteස්තුතියි රොශාන්
ආ ඔය තියෙන්නේ ටිංකිරි වගේ. දැං හොදයි ෆෝකසින්.. ඒක නෙමෙයි කෝ බොලාගේ පොටෝ දෙයියා දැක්කෙ නෑ කාලෙකින්.. (අයිලාස්)
ReplyDeleteඒක තමයි මාත් දැක්කේ නෑ ගුරුන්නාන්සේ කාලෙකින්
Deleteස්තුතියී දේශ්
කොරියා ෆොටෝ ටිකක් දාන්න බැරිද?
ReplyDeleteකොරියා??????????? හ්ම්ම් කියලා බලන්නම්කෝ මගේ අරයට :D
Deleteමල ඕනේ තරම් දැකලා තිබුණට ඒවාට තම හෙන්දිරික්කා කියන්නේ කියලා දන්නේ අද. :)
ReplyDeleteඔන්න දැන් අභිමානයෙන් කියන්න පුළුවන්... මේ තියෙන්නෙ හෙන්දිරික්කා මල කියලා :D
Deleteමේ ගඳපාන ගෙඩි නේද කළු පාටට පොකුරු හැදෙන්නේ..දැකපු කාලයක් මතක නැහැ.. පොටෝ ටික නම් ඇත්තටම ලස්සනයි රෙහානි...අනිත් සැරේ මතක ඇතුව පොටෝ රීනේම් කරන්න හරි නමින්.. වෙන කෙනෙක් ගූගල් කලොත් පටස් ගාලා පින්තූර ඒවි...
ReplyDeleteහෙන්දිරික්කා මල් කියලා හෙව්වොත් මේ පින්තූරේ ඒවි...
කොහොමද සහන් මේ පොටෝ වල අපේ හංවඩුව ගහන්නේ.?
Deleteකරදරයක් නෙමේ නම් ටිකක් කියලා දියන්කෝ.
ඉතාම සරළව paint වලින් වෝටර් මාර්ක් එකක් තියන්න පුළුවන්..
Delete01.පින්තූරේ ඕපන් කරන්න paint වලින්..
02.වම් පැත්තේ තියෙන ඔප්ෂන් ගොනුවේ "A" අකුර තියෙන ඔප්ෂන් එක තෝරන්න
03.ඒකෙත් දෙවෙනි ඔප්ෂන් එක තෝරන්න.( පොටෝවට උඩින් අකුරු ටයිප් වීම සඳහා )
04.ලා පාටට හුරු වර්ණයකින් කැමති දෙයක් ටයිප් කරලා ok කරන්න...
ෆොටෝ ෂොප් නැති අයට මේ ක්‍රමය ගැළපෙනවා..
බොහෝම ස්තුතියි සහන්.
Deleteකරලා,බලලා කියන්නම්.
මේවා තමයි ඒ කලු පොකුරු හැදෙන්නේ සහන් අය්යේ....ඇයි රීනේම් කරන්න කිවුවේ ,මම දැනුත් නම් දාලානේ තියෙන්නේ
Deleteස්තුතියි අදහසට...!
@ මනො :: ඔන්න උත්තර හම්බවෙලා නේද?
ඔයා දැනට පොටෝ නම් කරලා තියෙන්නේ මේ විදිහටනේ...
Delete2013-08-09+17.57.44.jpg
2013-08-08+09.59.32.jpg
_______________________________________________
මම කියන්නේ මේ විදිහට පොටෝ නම් කරන්න..
හෙන්දිරික්කා මල.jpg
ගඳ පාන මල.jpg
නිදිකුම්බා මල.jpg
එතකොට වෙනත් කෙනෙක් " ගඳ පාන " කියලා සර්ච් කලොත් ඔයාගේ පොටෝ එයාට හම්බවේවි.. දැනට උනත් ගූගල් හරහා අපි මොනවා හෙව්වත් ඉක්මණට එන්නේ මේ ක්‍රමය නිසා.. අපිත් පුළුවන් විදිහට දායක වෙමු...අපේ ළමයි හරි ප්‍රයෝජනයක් ගනීවි අපේ මහන්සියෙන්..
ආහ් ............හරි දැන් තමයි තේරුණේ..., අනේ ගොඩක් ස්තුතියි සහන් අය්යේ... ආයේ එහෙම කරන්නම්කෝ
Deleteලස්සණ යි ලස්සණ යි...දැන් හැමෝම මේ වැඩේ පටන් අරන් වගේ....
ReplyDeleteස්තුතියී දිලා ,
Deleteහ්ම්ම්.......
ෆොටෝ ටිකේ වැරැද්දක් නෑ . හැබැයි සුපිරිමයි කියන්නෙත් නෑ මම ෆොටෝග්‍රැෆි වැඩ්ඩෙක් නම් නෙමේ . හැබැයි හැමදේටම වඩා සුපිරි ඇස් දෙකක් තියනව . ස්තූතියි .
ReplyDeleteස්තුතියි ඔයාගේ අදහසට තිලංග..!
Deleteපිණි බිංදුවට මමත් ලයික් හරිය.
ReplyDeleteමාත් මාත්... ස්තුතියි මනෝ
Deleteෆෝටෝ ටික ලස්සනයි.....මන් ගත්ත ටිකකුත් තියෙනවා වෙලාවක දාන්නම්.
ReplyDeleteස්තුතියි ශානු ....
Deleteහොඳයි දාමුකෝ වෙලාවක බලන්න
මේ ..මල්....යායේ.................තරු...හා....හැංගීලා........
ReplyDeleteආ.............හා,.................
Deleteකාගේ වත්තෙ මල් නෙලුවෙ ???
ReplyDeleteඅර සහන් කියන දෙ කරොත් හොදයි නෙ
මල් නෙළුවේ නැහැ අය්යෝ
Deleteඒක කරන්න ඕන ඊලඟ වතාවේ
ලමය දියුනු වෙලානෙ..!
ReplyDeleteඇත්තට? වාව් හැපි ඈ :D
Deleteහැමෝම දැනගෙනද රෙහානි හැමදෙයක්ම කරන්නෙ.ඉතින් මේ ලස්සනට අරගෙන තියෙන්නෙ ෆොටෝ.ධනාත්මක වෙන්න.අපිත් එනව බලල යන්න..
ReplyDeleteහ්ම්ම්...ඒක ඇත්ත...
Deleteරජ වීදිය ඔන්න අහස යටට ආදරෙන් පිලිගන්නවා ඔයාව
ධනාත්මක...! එහෙම තමයි ඉතිං ඔය මාතෘකාව ඔහොම දැම්මට :D
ෆෝන් එකෙන් ගත්තා කිව්වට එය තියෙන්නෙ සුපිරියටම...ෆෝන් එකෙන් කොරියාවෙන් ආපු එකක් නේද ?
ReplyDeleteඇත්තද? සෝයිනෙ :)
Deleteහ්ම්ම් හ්ම්ම් ඒ පැත්තෙන් තමයිලු ආවේ....
පින්තුර ගන්න පුරුදු වෙන එක හොද දෙයක්.හරියට කලොත් මුදලුත් හොයන්න හැකියි.
ReplyDeleteහබිට කියන්න රීසයිකල් ෂොප්ස් වල තියෙනව අඩුවට තියෙනව හොද කැමරා එකක් අරන් එවන්න කියල.ඒ රටවල ය ගෙවල් වල පොඩි ගහගෙන ඉන්නේ නැතිව ඒවගේ තැන් වලට දෙනව.
සමහර වෙලාවට අලුත්ම වගේ/වරක් දෙවරක් පාවිච්චි කරපු වත් හමුවෙනවා.
හ්ම්....මම නම් ගොඩක්ම කරන්නෙ ආසාවට...කොහේ හරි තියන මලක් දැක්කොත් නලියනවා ,පොටෝවක් ගන්නමයි හිත ........හී :D :D
Deleteකැමරාවක් එව්වා එකපාරක්...ඒත් ආපහු ඒක එහෙ යැව්වා..(.ඒකත් ඔය කිවුව වගේ තැනකින් ගත්තේ...ඒ උනාට හොඳට තියනවා)
මේ ගැන තවත් හදාරනවනං යා යුතු තැන වෙනි හෝ අයිලාෂ් ගාවටයි. එයිටත් වඩා මැවිසුරුවෙකුත් ඉන්නවා මාරයා කියලා.
ReplyDeleteඅයිලාෂ්ගේ ගොඩක් පෝස්ට් මම කියෙව්වා..ඔය ෆෝකස් එහෙම දියුනු වෙලා තියෙන්නේ ඒවා බලලා නෙව....
Deleteඔවු ඔවු මම දැක්කා වෙනීතුමාවත් පොටෝ අල්ලලා තියනවා ඔය මැවිසුරුතුමා :D
මං නං දන්නේ නෑ ෆොටෝ ගන්න
ReplyDeleteඅප්පේ මෙයා දැකපු කල්
Deleteපොටෝ ගන්න දන්නෙ නෑ කිව්වට ඔය හොඳට අරං තියෙන්නෙ
ReplyDeleteස්තුතියී හැලප තුමා
Deleteපින්තූරයක වස්තු වන දේ සෙන්ටර් වෙන්නම ඕන කියලා තියරියක් නෑ.. වෙනස් විදියකට හිතන්න බලන්න.. ඕන තරම් ෆොටෝග්‍රැෆී බ්ලොග් තියෙනවා ජාලේ...
ReplyDeleteස්තුතියී ගොඩාක් අදහසට.............
Deleteමම උත්සහා කරලා බලන්නම්කෝ වෙනස්ව හිතලා වෙනස් කෝණයකින් ගන්න.
මටනම් ෆොටෝ ගැනිල්ල එච්චර හරියනවැඩක් නෙවෙයි බොල...
ReplyDeleteඅර මුකෝ අනේ :)
Deleteඣායාරූප කලාව දන්නෙ නෑ කිවිවට හොඳ දැනුමක් තියෙනවා. ඒකම ඇති. අමුතුවෙන් ඉගන ගන්නවනම් එක එක ඈන්ගල් ගැන දැනගන්න පුළුවන්
ReplyDeleteඅයිලාෂ්ට ,තිසරට එහෙම පින් සිද්දවෙන්න තමයි
Deleteමම හිතනවා අත්දැකීම් එක්ක අලුත් දේව ඉගෙනගන්න ලැබෙයි කියලා
ස්තුතියි
අනේ නිකං බෑ බෑ කියලා මෙව්ව එක දානවා.. ලස්සන පොටෝ ටික!!
ReplyDeleteගොඩක් ස්තුතියී වර්ෂා
Deleteහේ හේ මාත් කැමරාවක් ගත්තා. මගේ වැඩෙත් මේ ටිකේ ඕකමයි. දවසක් ලේනෙක් පස්සෙන් දුවලා මගේ පන ගියා...ලස්සනයි නංගා ඔයාගේ පින්තූර ටික.
ReplyDeleteඅනේ ඉතිං මගේ අක්කියෝ දාන්නකෝ ඒ පින්තූර ටික අපිටත් බලන්න
Deleteඑතකොට මේ අරන් තියන්නේ ජායාරුප වෙන්න ඇති?? ෆොටෝ ටික ඔය තියන්නේ ලෙසටම වැදිලා..
ReplyDeleteවෙන්ට ඇති මයෙ හිතේ :D
Deleteස්තුතියි අඟහරු
රෙහානිට හොඳ ඇහැක් වාගේම නිර්මාණශීලි මනසකුත් තියෙනවා මේ වගේ ඉවෙන්ට් වලට බහින්න..
ReplyDeleteඒමෙයි? :D
Deleteස්තුතියි රතී