ලා දම් අහසට පායන උදවිය ..
Saturday, May 25, 2013
Friday, May 24, 2013
හපොයි වෙච්චි දේ .....!
ඉස්සෙල්ලම ප්‍රර්ථනා කරනවා සුභ වෙසක් මංගල්‍යයක් වේවා ..!'කියලා ඔයාලට. ඉතින් යාලුවනේ මටත් ඉඳලා ඉඳලා හරි ඇබැද්දි තමයි වෙන්නේ .මගේ ෆෝන් එකේ පුංචි අවුලක් වෙලා ..ඇත්තටම ඒක හදාගන්න මට පුළුවන්..එත් එකට අවශ්‍ය ඊ මේල් එකයි පාස්වර්ඩ් එකයි දැන් මතක නැහැ..මෙහෙමයි කතන්දරේ..අපේ සත්තලන්ගේ අක්කලා පහුගියටිකේ අපේ ගෙදර ඇවිත් හිටියා.අක්කගේ පොඩි දු ෆෝන් එක අරගෙන ස්ක්‍රීන් ලොක් එකඋඩ ඇඳලා ඔහොම පස් හය වතාවක් අඳිද්දී ස්ක්‍රීන් ලොක් එක අයින් වෙලා වෙනම ලොක් එකක් වැටිලා ..ඒ ලොක් එක අරින්න ඊ මේල් එකකුයි පාස්වර්ඩ් එකකුයි ඉල්ලනවා .ඒඉල්ලන්නේ ස්ක්‍රීන් ලොක් එක හදද්දී දීපු ඊ මේල් එකයි පාස්වර්ඩ් එකයි. එක හදලා තියෙන්නේ අපේ සත්තලන් උනාට දැන් එයාටම මේල් එකයි පාස්වර්ඩ් එකයි මතක නෑ . හ්ම්ම් ..ඉතින් යාලුවනේ ඊ මේල් එකයි පාස්වර්ඩ් එකයි නැතුව ලොක් එකඇරගන්නවෙන ක්‍රමයක් තියනවනම් ..මට ඒ ගැන කියලා උදව්වක් කරන්න..පුලුවන්නම් ඔයාලට ගොඩක් ස්තුතියි..
ප.ලි * ස්ක්‍රීන් ලොක් එක තියෙන්නේ පැටර්න් අඳින්න .......ෆෝන් එකේ වර්ගය Galaxy S
![]() |
| ඉස්සෙල්ලම පෙනෙන අයුරු |
Thursday, May 9, 2013
Saturday, April 13, 2013
සුභ අලුත් අවුරුද්දක් වේවා.....
Subscribe to:
Posts (Atom)






