ලා දම් අහසට පායන උදවිය ..

Monday, December 30, 2013

2014 නව වසර



ඇදෙන විට ඉදිරියට වේගයෙන්
මිනිත්තු තත්පර
පා නගයි දහස්වර අප
ගෙන්දගම් පොළොව මත
එකතුවෙයි තව තව 
අවැසි දෑ කෙරුමට

වගුරුවයි ඩහදිය
කඳුළු ලුණු රස
නිතර නැහැ ඵල
හැල්මේ දිව්වට

දහසකුත් පැතුමන්
එකට කැටි කොට
පතමි පැතුමක් 
නොදුටු නුඹ හට
සඵල වන්නට 
සියළු පැතුමන්
උදා වන හෙට 
නවුමු වසරට
සුභම වේවා..!
උදා වන හෙට දවස 




ඔබ සැමට සෞභාග්‍යවත් සුභ නව වසරක් වේවා..!සියලු යහපත් සිතුම් පැතුම් ඉටු කරගැනීමට හැකි වේවා..!

72 comments:

  1. සුභ අලුත් අවුරුද්දක් වේවා! :)

    ReplyDelete
    Replies
    1. උදා වුන 2014 නව වසර ඔබගේ සියලු කාර්යයන් සාර්ථකව කිරීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.

      Delete
  2. ඔයාටත් අලුත් කතන්දර ගොඩාරියක් ලියන්න හිතෙන, සුභම සුභ, වාසනාවන්ත නව වසරක් වේවා රෙහානි අක්කෝ!!!

    ReplyDelete
  3. සිතු සිතුමන් ඉටුවන පැතු පැතුමන් එලෙසින් ඉටුවන ඉසුරුබර සුභ නව වසරක් වේවා.!!!!!!!!!!
    නව අදහස් හා නව සංකල්පනා තුලින් සාහිත්‍ය ගවේශනයක යෙදෙන්නට මග හසර පෑදේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදු පුතේ අදහස් එක්ක ප්‍රාර්තනාවට

      කෝ උයාගේ බ්ලොග් එක

      Delete
  4. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  5. රෙහානිටත් හබියටත් සුභ 2014ක් වේවා..

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හෑ...........මක්කැයි මැකුවේ

      Delete
  7. නොදුටු එවුන් දැකගන්න තිබ්බනේ ගෙට්ටුවට ආවානම්. සුබ අවුරුද්දක් වේවා කොරියාව පැත්තේ යන්න ලැබෙන

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං :(

      ස්තුතියි ඉවාන්

      Delete
  8. ඔයාටත් සතුට සෞභාග්‍ය පිරුණු සුබම සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  9. Replies
    1. එසේම වේවා..!

      (මරනවා කිව්වත් මොකෝ එතකොට ) හිකිස්

      Delete
  10. සුභ අවුරුද්දක් වේවා

    ReplyDelete
  11. සුබ නව වසරක් වේවා...

    ReplyDelete
  12. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ….
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  13. සුභ අලුත් අවුරුද්දක් වේවා...............

    ReplyDelete
  14. ප්‍රේමය,සාමය පිරි නව වසරක් දෙදෙනාටම.

    ReplyDelete
  15. සුභම සුභ නව වසරක් වේවා රෙහානි.

    ReplyDelete
  16. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා රෙහානි..
    තවත් ලස්සන පෝස්ටු අපිත් එක්ක බෙදාගන්න අළුත් අවුරුද්දෙදිත් හැකියාව ලැබේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූ

      ඔයා ගොඩක් කාලෙකින්..

      Delete
  17. රෙහානිටත් පවුලේ සැමටත් උදාවන 2014, වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!!!!!

    ReplyDelete
  18. Replies
    1. ස්තුතියි ගුණේ...
      ඔයා මේ පැත්තේ කලින් ඇවිත් නෑ නේද
      ගොඩක් ආදරෙන් පිළිගන්නවා අහස යටට.

      Delete
  19. එසේම වේවා...! LOLම වේවා...!

    ReplyDelete
  20. නගාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  21. සුබ නව වසරක් රෙහානිටත්

    ReplyDelete
  22. සිහින සැබෑවෙන සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
  23. ඔයාටත්,පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා!රෙහානියෝ

    ReplyDelete
  24. සුභ නව වසරක් වේවා...!!!!

    ReplyDelete
  25. සුභ අලුත් අවුරුද්දක් වේවා රෙහානියෝ !!!

    ReplyDelete
  26. නගාටත්...අපේ මහත්තයාටත් දෙන්නටම සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  27. සියලු සිතුම් පැතුම් ඉෂ්ඨවෙන නව වසරක් වේවා අක්කටත්...

    ReplyDelete
  28. දහසකුත් සුපෙම් පැතුමන්
    සිතුම් පව්රෙන් වට වෙනා
    සිමින් සැලෙනා සොදුරු හදවත්
    යුගල මල් පිපිදෙනා.............
    කටු කොහොල් මත තබන පියවර
    මල් පොකුරු වී තිබෙවා
    අහසෙ බබලන සදක් මෙන් නොව
    අමවක දිනකද තුටු සිනා කැන්
    මුව තිබෙවා......................
    නෙතග දිදුලන කදුලු කැට
    මිනි මුතු සෙ පෙනෙවා
    වැටෙන වරකුදු යලි නැගීමට
    සිතෙ සවි බල තව ලැබෙවා..........
    දැනෙන තනිකම වසින්නට තව
    ඇසනි වරුශා වි වැටෙවා.....
    වසන්තය මෙන් ජිවිතෙ මග
    පිපිදෙනා එකලු තරුවක් සෙ
    දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
    ෴෴සචි෴෴
    වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....

    ReplyDelete
    Replies
    1. හරිම සුන්දර ප්‍රාර්ථනාවක්...ස්තුතියි සචී

      Delete
  29. දැකපු වෙනස්ම විදියේ පෝස්ට් එකක්,,
    අක්කටත් සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  30. සුභ නව වසරක් වේවා රෙහානි...

    ReplyDelete
  31. සුබ ම සුබ නව වසරකට ආසිරි!

    ReplyDelete
  32. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. මේ අවුරුද්දෙවත් විශ්මිගෙන් විරංග ඈත් වේවා.

    ReplyDelete
  33. සුභ නව වසරක් වේවා අක්කේ... :)

    ReplyDelete
  34. සුභ නව වසරක් වේවා !!!
    සියලු පැතුම් සඵල වේවා !!!

    ReplyDelete
  35. සුභ අලුත් අවුරුද්දක් රෙහානිට සහ පවුලේ සැමට සහ කොරියාවේ ඉන්න සත්තලංට.

    ReplyDelete