පෙති සිඳී නැත..
සුපුල් පියුමකි
මම ද විල් තෙර
නුඹට නොපෙනෙන
මටද සිත ඇත..
උදුළ පියුමක
ලෙස වැජඹෙන්නට
විල් තෙර අභියස
නොපවසා ඇත..
විල් තෙරට තව
මහාභරණෙකි
මම ද මතු දින
උවමනා ඇත..
ලොවට කියනට
"දෙන්න අත නුඹෙ
අල්වා ගන්නට"
ප.ලි. :::::: ඇත්තටම මේ පද ගැලපුම මගේ අතින් උනේ පැතුම් වෙනුවෙන්මයි.
පටන් ගත්ත කතිකාව දිගටම යයි වගේ....
ReplyDeleteමේවා රෙහානි තරුණ ඔබලාගේ යුතුකම්....
ජය...
අපේ හබියත් නිවාඩුවක් ලැබුනම මේ ලිපි කියවනවද ...?
එයා ඇතුළු මිතුරන්ටත් මෙම ලිපි කියවල කොමන්ට් කරන්න පුරුදු කරවන්න.
එයා කියවන්නෑ ... මට බ්ලොග් එකක් තියනවා කියලා දන්නවා. දෙතුන් පාරක් ඇවිල්ලා ඇති ඔන්නම් බ්ලොග් එකට... හික්ස්.. අනික එයාට සිංහල අකුරු පේන්නේ නැතිලු.(ඉස්සර තිබ්බා,දැන් නෑ)
Deleteනිවාඩු දවසට එයා කරන්නෙ මාත් එක්ක චැට් කරන එකයි....මෙගා දෙක තුනකට යට වෙන එකයි තමා.. :D
අදහස නම් හොඳයි...කට්ටිය කැමති වෙයිද මංදා :)
මම හිතන්නෙ නැහැ සරා අකමැති වෙයි කියලා.
ReplyDeleteම්ම්ම්?????????
Deleteබොහොම ස්තූතියි .. අනේ දාන්න පැතුම්ගෙ පින්තූරෙ.. එයා හරි සතුටුවෙයි
ReplyDeleteදැන් හරි ...ස්තුතියි ඔබටත්..!
Deleteරෙහානි ....! ............ඔබ විශිෂ්ටයි
ReplyDeleteස්තුතියි ඉවාන්
Deleteමම නං හිතන්නේ බ්ලොග්කරුවෝ හරි මේ දරුවන්ගේ ලෝකය යහපත් කරන්න එකතු වෙන්න ඕනේ :) ජය වේවා!
ReplyDeleteඔවු...අපිටත් හැකි අයුරින්..
Deleteජය වේවා!
එයාලත් අපි වාගේ අය හැගීම්,දැනීම් ඇති අය එයලා කිසිම විටක කැමති නැහැ ඒ වැනි අයට වෙනත් විදියකට සලකනවාට.අපි කිසිම විටක ඔවුන් තනි කලයුතු නැහැ.මේ ගමන එවනි අය අත්හැර අපි යනවනම් අපි මිනිස්සු නොවේ රෙහානි.
ReplyDeleteඅනිවාර්යෙන්ම මනෝ
Deleteඅපි හැමෝටම කියන්න ඕන දේ ඔයා වචනයට නගලා රෙහානි අක්කේ..!!
ReplyDeleteඋත්සාහයක් ගත්තා වර්ෂා
Deleteපහුගිය ටිකේ බ්ලොග් කියවන්න උනේ නැති නිසා මේ කියන දේ තේරුම් ගියේ ලින්ක් එකට ගිහින් බැලුවට පස්සෙ. ඔවුන් ගැන සමාජය යහපත් ආකල්පයක් ඇති කරගත්ත දවසක ඔවුන්ගේ ලෝකය වඩාත් සුන්දර වේවි.
ReplyDeleteඔවු චාම්ස්...අපි ඒ අය දිහා බලන කෝණය වෙනස් කරගන්න ඕනේ
Deleteඇත්තටම බ්ලොග් ලියන අය මේ තරම් සංවේදීද?
ReplyDeleteඔහුන්ට අපේ අනුකම්පාව නොව ධෛර්‍ය ලබා දෙමු.
මමත් මේ පද ටිකෙන් ඒ ඉක කියන්න තමයි උත්සහ කලේ ප්‍රියා
Deleteහ්ම්ම්ම්ම්....................
ReplyDeleteමහාභරණෙකි
ReplyDeleteමම ද මතු දින...
ලස්සනයි. මේ වගේ දරුවොන්ව කොන් නොකර සමාජගත කරන්න පුළුවන්නම් නිසි විදියට ඒ දරුවොන්ගෙ අම්මලා තාත්තලට කොයි තරම් නම් සැනසීමක් වේවිද???
ඔවු අසෙනි.....
Deleteඔවුන්ටත් තියනවා හයිය හිතක්..
රෙහානි වටිනා අදහසක් ඔයා අපූරැවට ගෙත්තම් කරලා. මගේ සුභ පැතුම්!!!
ReplyDeleteස්තුතියි චන්දන
Deleteහුඟක් අය වැඩි අවදානයක් නොදක්වන පැතිකඩක්... හරිම සංවේදීයි... ලස්සනට ලියලා තියෙනවා
ReplyDeleteඔවු තුශානි...මේ අපි නොහිතන පැත්තක්
Deleteමෙන්න සොයුරිය මගෙනුත් ඔබට මල් මිටක්
ReplyDeleteස්තුතියි
Deleteහ්ම්ම්ම්ම් (Y)
ReplyDeleteහ්ම්ම්
Delete
ReplyDeleteතවකෙකුගේ මුවග සතුටු සිනාවක් රඳවන්න කරපු මේ උත්සාහය විශිෂ්ඨයි.
ස්තුතියි...
Deleteලංකාවට ආවා කියලා ආරංචියිලු අපිට
අපු කියපු දේ හින්දා අපි ගොඩාක් අය සංවේදී උණා. ඒ හැමෝගෙම හිතේ ඇති වෙච්ච දේ තමයි අක්කේ මේ ලියැවිලා තියෙන්නේ
ReplyDeleteඒක හරි මල්ලෝ..
Deleteස්තුතියි
පහනකින් තව පහන් දහසක්
ReplyDeleteදැල්විය හැකිය එවතුදු
එලිය මුල් පහනෙහි අඩු නොවේමැයි
ලොව එලිය කරනු මිස
(බුදු පියාණෝ)
ඔබ දැල්වු මේ පහනින්
තව තවත් පහන් දැල්වී
මපුතු වැනි දරුවන්
දහසකගෙ ජීවිත
ආලෝකමත් වේවා !
මගේත් ප්‍රාර්ථනය එමමයි..
Deleteස්තුතියි!
ගොඩක් දුකයි :(
Deleteමමත් ප්‍රාර්තනාකරනවා !!
මේ දවස් වල ගොඩක් පොස්ටු මේ සම්බන්ධව කරුණු දක්වල තිබුන.ඇත්තටම ඒක අගය කලයුතු දෙයක්..
ReplyDeleteඇත්තටම ඔවු රජ වීදිය..
Deleteස්තුතියි
සරත් අයියගෙ පුත්‍රයට බොහොම සන්තෝස හිතේවි වෙනත් තැනක පිංතූරෙ දැක්කම.
ReplyDeleteමමත් හිතනවා එහෙම
Deleteඅගෙයි රෙහානි. මේ වගේ තේමාවක් වෙනුවෙන් කෙරෙන පද බැඳුමකින් තව හිතක් සතුටු කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඔබට පින්!
ReplyDeleteමගෙත් උත්සාහය එමමයි දිලිනි
Deleteස්තුතියි!
වටිනා වැඩක් රෙහානි,මේක දැක්කම අර දරුවට සතුටක් දැනෙයි.
ReplyDeleteඔවු....මටත් භිතෙන්නෙ
Deleteස්තුතියි!
මේ සටහන දැකීම පැතුම්ගේ සතුටට හේතු වේවා !
ReplyDeleteහ්ම්ම්
Deleteකලින් ඇවිත් ගියා...අගක් මුලක් හරිහැටි දන්නෙ නැතිව නිසා කමෙන්ට් කලේ නැහැ.
ReplyDeleteහොයා බලල දිරිමත් කරනවට ස්තුතියි නංගො.... ලඟදිම ලියන්නයි ඉන්නෙ.:))))
අන්න හොඳයි...
Deleteමම ඒත් බැලුවා අපේ අහා අමතක වෙලාවත්ද කියලා :D
/* මටද සිත ඇත..
ReplyDeleteඋදුළ පියුමක
ලෙස වැජඹෙන්නට
විල් තෙර අභියස
*/
Me 2
එසේ වීමට හැකි වෙයි ඔබට
Deleteරෙහානි......පහුගිය ටිකේ වැඩ ගොඩායි....සමාවෙන්න..
ReplyDeleteමටත් නංගි කෙනෙක් ඉන්නවා යම්කිසි මන්ද මානසික තත්වයකින් පෙලෙන..ඇය දැන් අවුරුදු 40යි...මට මේ හැඟීම් බොහොම යසට තේරෙනවා...
සරත්.....ඔබේ දරුවා මට විශිෂ්ඨයෙක්!!!!!!!!!!!!!!
සමාව ඉල්ලන්න ඔබ වරදක් කළේ නැහැ..අපි හැමෝම කාර්‍යබහුලත්වය මැද්දේ නේ මේකත් කරන් යන්නේ.. :)
Deleteඔබේ නැගණියද විශිෂ්ඨයෙක් ලෙස සිතන්න
පුන්චි වචන පේලියකට ගොඩක් සංවේදී උනා .. හ්ම්ම්ම් :(
ReplyDelete