කොණ්ඩලීසා රයිස්
රයින් , බ්‍රයන් , සහ මයික් රජ තුන් කට්ටුව දවසක් නිවසින් පිටතට ගියා වෙනසකටත් එක්ක.තැන් තැන්වල ඇවිදලා විනෝද උන තුන් දෙනා අවසානයේ අවන්හලකට ගොඩ උනේ කෑම සප්පායම් වෙන්ට.
වේටර්වරයා පැමිණ අවශ්‍ය මොනවාදැයි විමසුවා,
රයින් - මොනවද අපි කන්නේ...
බ්‍රයන් - මට නම් මික්ස් රයිස් එකක් හොඳයි.
මයික් - මට කොණ්ඩලීසා රයිස් එකකුයි , චිකන් පොක්ස් එකකුයි හොඳයි..
ප.ලි. - හිනා ගියාද මංදා
පොඩි ඉස්මයිල් එකක් ගියා. කථාව තව ටිකක් ගෙනියන්න තිබුනා. ඩෙවිල් එකක් බිස් ටේක් එකක් එහෙම ඕඩර් කරලා....
ReplyDeleteඔව් නෙහ්............හිහ්
Deleteමොකක්ද මේ ?
ReplyDeleteමෙ ටියුබ් ලයිට් එක පත්තු වෙලා නෑ...හි හී
Deleteකොණ්ඩලීසා රයිස් එකකුයි , චිකන් පොක්ස් මේ දෙක තේරුණා,,, ඉතින් ඒකෙ හිනාවෙන තැන තේරුණේ නැහැ අයියෝ ඒකයි ,මං හිතුවේ වැරදිලා පබ්ලිෂ් වෙලා කියලා :)
Delete:D
DeleteApe paththeth awith yanna http://slnawakatha.blogspot.com
ReplyDeleteආවා ඔන්න
Deleteෂෝට් & ස්වීට් විහිළුව හි… හි…
ReplyDeleteහී.........තේරුණා නෙහ්
Deleteමොකෝ බොලං...කථාව පටන් ගත්ත ගමන්ම ඉවරනෙ...ලියපු කොටම එකද මන්දා...
ReplyDeleteලියපු කොටම එක තමයි....හි හී
Deleteඇඳේ කොයි පැත්තෙන්ද නැගිට්ටේ රෙහානි අක්කෝ....? හිනාවකුත් ගියා හැබැයි.
ReplyDeleteමටත් මතක නෑ බස්සියේ :D
Deleteමං මේ ආවෙ එක පාරටමරෙහානිට මොකද කොන්ඩලීසා රයිස්ව මතක් උනේ කියල බලන්න :)
ReplyDeleteහික්ස්...
Deleteමම බැලුවා මොකක්ද උනේ කියලා. පටන් ගන්න කොටම ඉවරනේ
ReplyDeleteසූටි විහිළුවක්නේ
Deleteමොකද එක පාරටම මෙයාට වෙලා තියෙන්නේ...ගෙවල් පැත්තට අහසින් මොනා හරි වැටුනද රෙහානි .....හි හි
ReplyDeleteමොකක් නමුත් අව්ලක් වගේ නෙහ්....ගනන් ගන්ට එපා :D
Deleteහෙහ් හේ... කමු කමු... දිරවා ගන්නත් ඔය ඇසිඩ් ටිකක් වත් බොමු. :D
ReplyDelete(අද මොකෝ කොට වෙලා)
බොන්ට තමා ඉතිං... ග ර් ර් ර් ර් ර්
Delete(නිකමට වගේ)
This comment has been removed by the author.
ReplyDeleteවැරදිලා publish උනාද.?
ReplyDeleteනෑ ඉතිං............හ්ම්ම් :(
Deleteමමත් ආවේ කොන්ඩලීසා රයිස් ගැන කියවන්න.. හි. හි... වෙනසකටත් එක්ක ශෝක්..
ReplyDeleteටැන්කිව්
Deleteමුකක්ද රෙහානියෝ මේ? ඇත්තට පැහැදිලි නැ නේ -_-
ReplyDeleteඉහි ඉහි ........... :((
Deleteහරියන්නේ නෑ කොරියාවෙන් එයාර් ෆ්රේට් කරන්න වෙයි වගේ ...
ReplyDeleteහී............................... :D
Deleteබාගේ බෝතලයකුත් තිබුනානම් ගහලම කන්න තිබුනා රයිස් එකයි චිකන් එකයි.
ReplyDeleteබඩගින්නේ නිදාගත්තාම හීනෙන් දන්සල් පේනවා..බොරු නෙමේ.
හෙහ්...........
Deleteඇත්තට...........කරලා බලන්ට ඕනේ දවසක්
කෝන්ඩෝලීසා රයිස් දැං කල් පැනල නෙව රෙහානියෝ.. හැක්
ReplyDeleteඑහෙමද....
Deleteහැක්...
හෙ හෙ :P
ReplyDeleteබඩගිණි හැදෙන කතා. චිලී ගාලික් සෝස් එක්ක හොඳ ඇති.:)
ReplyDeleteඩූඩ්.......කොන්ඩලීසා රයිස් නම් චිලි ගාලික් නැතුවත් රහයි වගේ :D
Deleteඔය රයිස් එකේ හරියකට කන්න දෙයක් නෑනේ.... මේ රයිස් එක නම් හොඳයි... මේක ස්ටෙෆනි රයිස්.
Deleteඅන්න රයිස්!
Deleteදාන්න පහක්
Deleteඅන්න බොලේ රයිස්
Deleteහෙන් රි තුමා - හ්ම්ම් හ්ම්ම්... :D
Deleteඅරූ තුමා - :D :D
තිසර - නියමයි ඈ :D
ගජිනි - :D
ඉවාන් - හෑ.......... :D
Deleteබිල සෑහෙන්න තියෙන්න ඇති :P
ReplyDeleteඔවු නෙහ්........... :D
Deleteඒතකොට බොන්නෙ..?
ReplyDeleteම්ම්???????? අනේ මංදා.... හිහ්
Deleteගෙනාව ද දන්නෙ නෑ හි හි!
ReplyDeleteහි හි ...........
Delete// ප.ලි. - හිනා ගියාද මංදා //
ReplyDeleteනෑනේ.. මේක මේ තනිකරම කම්මැලි කම වහ ගන්න දාපු පෝස්ට් එකක්.. තරයේ හෙලා දකිනවා..
:(
Deleteහපුයි.............
චිකන්පොක්ස් නං නැතෑ ඔය!
ReplyDeleteහි හි
Deleteඔන්න කොන්ඩොලිසා රයිස් ඉන්න තැනම හිටියළු අපේ හිටපු නායිකාවක්. ඉස්සර කොණ්ඩෙ වවලා හිටි එයා කොණ්ඩෙ කපලා මොස්තරයක් දාගෙන හින්දා බලන් හිටි කෙනෙක් මෙහෙම කිව්වළු.. අරයා කොන්ඩොලිසා රයිස් ..මෙයා කොන්ඩෙ නිසා නයිස් !
ReplyDeleteමරු කතාව...
Deleteබුහ් හිහ් හිහ් හි.....
ReplyDeleteජය වේවා!!!
හිහ් හී
Deleteජය වේවා!!!
අද අසාර්ථකයි
ReplyDeleteබොහොම ස්තුතියි අවංක අදහස කීවට
Deleteමදි
ReplyDeleteඅයියෝ බාගෙට නවත්තලා මෙයා :)
ReplyDeleteනිසල සිත් මල ලියන්නේ නැද්ද අනේ? :( :( :(
ReplyDeleteඅපිට කෙසේවෙතත් රජයට දිරවන්නේ නැහැ ඔය රයිස් එක.
ReplyDeleteමේ මොකද වුනේ රයිස් කාලා බඩේ අමාරුවද? මොකද සද්ද නැත්තේ..?කොරියා ගිහින්ද?
ReplyDeleteරෙහානි අක්කෝ මොකද සද්දයක් නැත්තෙ? කෝ නිසල සිත් මල? ඉක්මනට ආයෙ එන්ඩෝ..... කොහෙ ගිහින්ද මන්දා මෙයත්...
ReplyDeleteඔව් ඔයා කෝ අනේ එන්නකෝ ...
ReplyDeleteකම්මැලි කමට පෝස්ට් එකක් දාලා මෙයා මාරු උනාද හෙමීට?
ReplyDeleteකෝ බං කොහේ ගිහින්ද.?කොරියා ගියාවත්දෝ...?
ReplyDeleteරෙහානිගෙ පෝස්ට් එකක් ටික දවසකින් දැක්කෙ නැති නිසා බලන්න ආවෙ. ම්ම්.. නිවාඩුවක් අරන් වගේ.
ReplyDeleteහික්ස්...
ReplyDeleteඩෙසට් එකට "ලුස් මෝෂන්" එකක් හොඳා....
ඇයි යූඑන් සෙකට්‍රි හිටියේ කොෆී අනන් :P
ReplyDeleteඅක්කා.. මට mail එකක් එවන්න පුලුවම්ද ?
ReplyDelete"නිහඬ සිතිවිලි " - aravindacash@gmail.com
කෝ බන් උඹ
ReplyDeleteවත්තක් ගැන ඒ දවස්වල හෙවුවා නේද...?එක වවන්න ගියාද දන්නේ නැහැ නේ බං...:D
Deleteහැබෑටම උඹට මොකද වුනේ
ReplyDelete