ලා දම් අහසට පායන උදවිය ..

2013년 12월 30일 월요일

2014 නව වසර



ඇදෙන විට ඉදිරියට වේගයෙන්
මිනිත්තු තත්පර
පා නගයි දහස්වර අප
ගෙන්දගම් පොළොව මත
එකතුවෙයි තව තව 
අවැසි දෑ කෙරුමට

වගුරුවයි ඩහදිය
කඳුළු ලුණු රස
නිතර නැහැ ඵල
හැල්මේ දිව්වට

දහසකුත් පැතුමන්
එකට කැටි කොට
පතමි පැතුමක් 
නොදුටු නුඹ හට
සඵල වන්නට 
සියළු පැතුමන්
උදා වන හෙට 
නවුමු වසරට
සුභම වේවා..!
උදා වන හෙට දවස 




ඔබ සැමට සෞභාග්‍යවත් සුභ නව වසරක් වේවා..!සියලු යහපත් සිතුම් පැතුම් ඉටු කරගැනීමට හැකි වේවා..!

댓글 76개:

  1. සුභ අලුත් අවුරුද්දක් වේවා! :)

    답글삭제
    답글
    1. උදා වුන 2014 නව වසර ඔබගේ සියලු කාර්යයන් සාර්ථකව කිරීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.

      삭제
  2. ඔයාටත් අලුත් කතන්දර ගොඩාරියක් ලියන්න හිතෙන, සුභම සුභ, වාසනාවන්ත නව වසරක් වේවා රෙහානි අක්කෝ!!!

    답글삭제
  3. සිතු සිතුමන් ඉටුවන පැතු පැතුමන් එලෙසින් ඉටුවන ඉසුරුබර සුභ නව වසරක් වේවා.!!!!!!!!!!
    නව අදහස් හා නව සංකල්පනා තුලින් සාහිත්‍ය ගවේශනයක යෙදෙන්නට මග හසර පෑදේවා

    답글삭제
    답글
    1. ස්තුතියි සුදු පුතේ අදහස් එක්ක ප්‍රාර්තනාවට

      කෝ උයාගේ බ්ලොග් එක

      삭제
  4. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

    답글삭제
  5. රෙහානිටත් හබියටත් සුභ 2014ක් වේවා..

    답글삭제
  6. 작성자가 댓글을 삭제했습니다.

    답글삭제
    답글
    1. හෑ...........මක්කැයි මැකුවේ

      삭제
  7. නොදුටු එවුන් දැකගන්න තිබ්බනේ ගෙට්ටුවට ආවානම්. සුබ අවුරුද්දක් වේවා කොරියාව පැත්තේ යන්න ලැබෙන

    답글삭제
    답글
    1. ඒක නේන්නං :(

      ස්තුතියි ඉවාන්

      삭제
  8. ඔයාටත් සතුට සෞභාග්‍ය පිරුණු සුබම සුබ නව වසරක් වේවා !

    답글삭제
  9. 답글
    1. එසේම වේවා..!

      (මරනවා කිව්වත් මොකෝ එතකොට ) හිකිස්

      삭제
  10. සුභ අවුරුද්දක් වේවා

    답글삭제
  11. 답글
    1. ස්තුතියි රජ වීදිය

      삭제
  12. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ….
    සුබ නව වසරක් වේවා!

    답글삭제
    답글
    1. ස්තුතියි නිර්මලා

      삭제
  13. සුභ අලුත් අවුරුද්දක් වේවා...............

    답글삭제
  14. ප්‍රේමය,සාමය පිරි නව වසරක් දෙදෙනාටම.

    답글삭제
  15. සුභම සුභ නව වසරක් වේවා රෙහානි.

    답글삭제
    답글
    1. ස්තුතියි ප්‍රියා

      삭제
  16. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා රෙහානි..
    තවත් ලස්සන පෝස්ටු අපිත් එක්ක බෙදාගන්න අළුත් අවුරුද්දෙදිත් හැකියාව ලැබේවා..

    답글삭제
    답글
    1. ස්තුතියි රූ

      ඔයා ගොඩක් කාලෙකින්..

      삭제
  17. රෙහානිටත් පවුලේ සැමටත් උදාවන 2014, වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!!!!!

    답글삭제
  18. 답글
    1. ස්තුතියි ගුණේ...
      ඔයා මේ පැත්තේ කලින් ඇවිත් නෑ නේද
      ගොඩක් ආදරෙන් පිළිගන්නවා අහස යටට.

      삭제
  19. එසේම වේවා...! LOLම වේවා...!

    답글삭제
  20. නගාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !

    답글삭제
    답글
    1. ස්තුතියි මගෙ අක්කෝ

      삭제
  21. සුබ නව වසරක් රෙහානිටත්

    답글삭제
  22. සිහින සැබෑවෙන සුබම සුබ නව වසරක් වේවා!!!

    답글삭제
    답글
    1. ස්තුතියි හැලපතුමා

      삭제
  23. ඔයාටත්,පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා!රෙහානියෝ

    답글삭제
  24. සුභ අලුත් අවුරුද්දක් වේවා රෙහානියෝ !!!

    답글삭제
  25. නගාටත්...අපේ මහත්තයාටත් දෙන්නටම සුභ නව වසරක් වේවා !

    답글삭제
  26. සියලු සිතුම් පැතුම් ඉෂ්ඨවෙන නව වසරක් වේවා අක්කටත්...

    답글삭제
  27. දහසකුත් සුපෙම් පැතුමන්
    සිතුම් පව්රෙන් වට වෙනා
    සිමින් සැලෙනා සොදුරු හදවත්
    යුගල මල් පිපිදෙනා.............
    කටු කොහොල් මත තබන පියවර
    මල් පොකුරු වී තිබෙවා
    අහසෙ බබලන සදක් මෙන් නොව
    අමවක දිනකද තුටු සිනා කැන්
    මුව තිබෙවා......................
    නෙතග දිදුලන කදුලු කැට
    මිනි මුතු සෙ පෙනෙවා
    වැටෙන වරකුදු යලි නැගීමට
    සිතෙ සවි බල තව ලැබෙවා..........
    දැනෙන තනිකම වසින්නට තව
    ඇසනි වරුශා වි වැටෙවා.....
    වසන්තය මෙන් ජිවිතෙ මග
    පිපිදෙනා එකලු තරුවක් සෙ
    දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
    ෴෴සචි෴෴
    වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....

    답글삭제
    답글
    1. හරිම සුන්දර ප්‍රාර්ථනාවක්...ස්තුතියි සචී

      삭제
  28. දැකපු වෙනස්ම විදියේ පෝස්ට් එකක්,,
    අක්කටත් සුභ නව වසරක් වේවා!

    답글삭제
  29. සුභ නව වසරක් වේවා රෙහානි...

    답글삭제
  30. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. මේ අවුරුද්දෙවත් විශ්මිගෙන් විරංග ඈත් වේවා.

    답글삭제
  31. සුභ නව වසරක් වේවා අක්කේ... :)

    답글삭제
  32. සුභ නව වසරක් වේවා !!!
    සියලු පැතුම් සඵල වේවා !!!

    답글삭제
  33. වේවා... සුභ නව වසරක්......

    답글삭제
  34. සුභ අලුත් අවුරුද්දක් රෙහානිට සහ පවුලේ සැමට සහ කොරියාවේ ඉන්න සත්තලංට.

    답글삭제