ලා දම් අහසට පායන උදවිය ..

2012년 9월 9일 일요일

එකමග යමු අපි .......


              මේ පාලු සීත රාත්‍රියේ ...           සිත් කොනින් රිදුම් දී..
සරිසරනෙයි   ඔබ  මා සිත අභියස
පුබුදා හැඟුමන් ස්නේහයේ....
   මහා මේඝයක් සේ නුඹ පාවේ නම්
               පවන් පොදක් සේ මා.....................
විකසිත වන මුදු කැකුළක් වේ නම්
    දිනිඳුන් රැස් වේ මා......................
 දිරි දෙමි සදහට මා වී එමයුරු
එකමග යමු අපි අත්වැල් පටලා
            නිම් නැති මේ භව සසර පුරා............!

댓글 44개:

  1. ප්‍රාර්ථනය එලෙසින්ම ඉටුවේවා.....

    답글삭제
    답글
    1. හි හි තැන්කු වේවා..!

      삭제
  2. අහිංසක ආදර ප්‍රර්ථනාවක්.. සඵල වේව

    답글삭제
    답글
    1. හ්ම්..ස්තුතියි ඔබටත් ..

      삭제
  3. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    답글삭제
    답글
    1. හප්පේ රාජ සම්පත්ද...හි හි..ස්තුතියි රජ ඔබටත් ..

      삭제
  4. එකමග යමු අපි අත්වැල් පටලා
    නිම් නැති මේ භව සසර පුරා............!
    ජය වේවා සියලු මෙව්වා ඉටුවේවා...!

    답글삭제
  5. ආදරේ හැමදාමත් එලෙසම තිබුනොත් ඇත්තටම නියමයි!
    ජය!

    답글삭제
  6. හ්ම් හ්ම්....ඔබටත් තුති...!

    답글삭제
  7. අපිට හොරෙන් ඔව්වා බෑ හරිද...පාටි එකක් වත් ඕන. :D

    답글삭제
    답글
    1. ඔව්ව කිව්වේ කොව්ව ද ඇ...හි හි..!

      삭제
  8. මේ පාලු සීත රාත්‍රියේ කියා දෙන්න රහසින්
    ප්‍රේමය නම් කිමැයි කියා....

    චන්ද්‍රලේඛා එසේ කියයි.

    답글삭제
    답글
    1. හ්ම්...මන් කිව්වා මෙහෙම..හොඳයි නේ?
      :D

      삭제
  9. නොපෙනෙන අතක ඇ ගෙන යනවා සියුමලි කැකුලක් මැලවෙද්දි.....දහසක් පෙති මත
    රහසක් කොදුරා තුඩින් තුඩට ගෙන යන බින්දු..................................................................
    තවකෙක් ඇ වෙත හද රැන්දු ................

    답글삭제
    답글
    1. තවකෙක් ඇ වෙත හද රැන්දු ................///අය්යූ...මාර වැඩේ...
      :O

      삭제
  10. හා..හා...හරියාගෙනයි එන්නෙ....නේද..? ජයමවේවා..!!

    답글삭제
    답글
    1. හරියාගෙන කිව්වේ මගුලක් වත් ද ඇ..
      හි හි...ඔබටත් ජය..!
      :D

      삭제
  11. එසේම වේවා.... හොඳයි

    답글삭제
    답글
    1. හොදයි නේ...ස්තුතියි..!
      :)

      삭제
  12. ලස්සන අහිංසක ප්‍රාර්ථනාවක් රෙහානි

    답글삭제
    답글
    1. ඇත්ත නේන්නම්..ස්තුතියි ළිහිණි...

      삭제
  13. වික්ටර් රත්නායක මහත්මයාගේ සින්දුවක් මතක් උනා

    \\...අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
    හඳපානේ මඳ අඳුරේ
    අත් පටලා යමු ආයේ..\\

    답글삭제
    답글
    1. ලස්සන සින්දුව...!ස්තුතියි...
      :)

      삭제
  14. ලස්සන ප්‍රාර්ථනයක්! එලෙසින්ම ඉටුවේවා!

    답글삭제
  15. 답글
    1. ඇ ..මොකක් හිකිස්...

      삭제
  16. එකමග යමු අපි අත්වැල් පටලා
    නිම් නැති මේ භව සසර පුරා............!

    හොඳ පැතුමක්. ජය වේවා..!

    답글삭제
    답글
    1. ස්තුතියි..ඔබටත් ජය..!

      삭제
  17. හිතට දැනෙන සිරා අදහසක් හැඟීමක් කවියක්, නිසඳැසක් කලාම පට්ට ලස්සනයි....

    답글삭제
    답글
    1. අනිවාර්යෙන්ම..ස්තුතියි...!

      삭제
  18. ලස්සන නිර්මාණයක්.ඔය දේ ඉෂ්ට වෙන්න කියලා පතන්නම්.දිගටම ලියන්න.ජය!!!


    답글삭제
    답글
    1. බොහොම ස්තුතියි...ඔබටත් ජය..!

      삭제
  19. එකමඟ යනමුත් කිසිදා... හමුනොවෙනා දෙදෙනෙකු මෙන්! ඕක තමයි මට මතක් වුණේ!

    답글삭제
  20. හලේ ...සම්පුර්ණ වෙනස් අදහසක්නේ .. :D ස්තුතියි..

    답글삭제
  21. උතුම් පැතුමන් ඉටුවේවා

    답글삭제
    답글
    1. ස්තුතියි හසිත ඔබටත් !

      삭제