ලා දම් අහසට පායන උදවිය ..

Sunday, September 9, 2012

එකමග යමු අපි .......


              මේ පාලු සීත රාත්‍රියේ ...           සිත් කොනින් රිදුම් දී..
සරිසරනෙයි   ඔබ  මා සිත අභියස
පුබුදා හැඟුමන් ස්නේහයේ....
   මහා මේඝයක් සේ නුඹ පාවේ නම්
               පවන් පොදක් සේ මා.....................
විකසිත වන මුදු කැකුළක් වේ නම්
    දිනිඳුන් රැස් වේ මා......................
 දිරි දෙමි සදහට මා වී එමයුරු
එකමග යමු අපි අත්වැල් පටලා
            නිම් නැති මේ භව සසර පුරා............!

44 comments:

  1. ප්‍රාර්ථනය එලෙසින්ම ඉටුවේවා.....

    ReplyDelete
  2. අහිංසක ආදර ප්‍රර්ථනාවක්.. සඵල වේව

    ReplyDelete
    Replies
    1. හ්ම්..ස්තුතියි ඔබටත් ..

      Delete
  3. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හප්පේ රාජ සම්පත්ද...හි හි..ස්තුතියි රජ ඔබටත් ..

      Delete
  4. එකමග යමු අපි අත්වැල් පටලා
    නිම් නැති මේ භව සසර පුරා............!
    ජය වේවා සියලු මෙව්වා ඉටුවේවා...!

    ReplyDelete
  5. ආදරේ හැමදාමත් එලෙසම තිබුනොත් ඇත්තටම නියමයි!
    ජය!

    ReplyDelete
  6. හ්ම් හ්ම්....ඔබටත් තුති...!

    ReplyDelete
  7. අපිට හොරෙන් ඔව්වා බෑ හරිද...පාටි එකක් වත් ඕන. :D

    ReplyDelete
    Replies
    1. ඔව්ව කිව්වේ කොව්ව ද ඇ...හි හි..!

      Delete
  8. එසේම වේවා!! :)

    ReplyDelete
  9. මේ පාලු සීත රාත්‍රියේ කියා දෙන්න රහසින්
    ප්‍රේමය නම් කිමැයි කියා....

    චන්ද්‍රලේඛා එසේ කියයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්...මන් කිව්වා මෙහෙම..හොඳයි නේ?
      :D

      Delete
  10. නොපෙනෙන අතක ඇ ගෙන යනවා සියුමලි කැකුලක් මැලවෙද්දි.....දහසක් පෙති මත
    රහසක් කොදුරා තුඩින් තුඩට ගෙන යන බින්දු..................................................................
    තවකෙක් ඇ වෙත හද රැන්දු ................

    ReplyDelete
    Replies
    1. තවකෙක් ඇ වෙත හද රැන්දු ................///අය්යූ...මාර වැඩේ...
      :O

      Delete
  11. හා..හා...හරියාගෙනයි එන්නෙ....නේද..? ජයමවේවා..!!

    ReplyDelete
    Replies
    1. හරියාගෙන කිව්වේ මගුලක් වත් ද ඇ..
      හි හි...ඔබටත් ජය..!
      :D

      Delete
  12. එසේම වේවා.... හොඳයි

    ReplyDelete
    Replies
    1. හොදයි නේ...ස්තුතියි..!
      :)

      Delete
  13. ලස්සන අහිංසක ප්‍රාර්ථනාවක් රෙහානි

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම්..ස්තුතියි ළිහිණි...

      Delete
  14. වික්ටර් රත්නායක මහත්මයාගේ සින්දුවක් මතක් උනා

    \\...අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
    හඳපානේ මඳ අඳුරේ
    අත් පටලා යමු ආයේ..\\

    ReplyDelete
    Replies
    1. ලස්සන සින්දුව...!ස්තුතියි...
      :)

      Delete
  15. ලස්සන ප්‍රාර්ථනයක්! එලෙසින්ම ඉටුවේවා!

    ReplyDelete
  16. එකමග යමු අපි අත්වැල් පටලා
    නිම් නැති මේ භව සසර පුරා............!

    හොඳ පැතුමක්. ජය වේවා..!

    ReplyDelete
  17. හිතට දැනෙන සිරා අදහසක් හැඟීමක් කවියක්, නිසඳැසක් කලාම පට්ට ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම..ස්තුතියි...!

      Delete
  18. ලස්සන නිර්මාණයක්.ඔය දේ ඉෂ්ට වෙන්න කියලා පතන්නම්.දිගටම ලියන්න.ජය!!!


    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...ඔබටත් ජය..!

      Delete
  19. එකමඟ යනමුත් කිසිදා... හමුනොවෙනා දෙදෙනෙකු මෙන්! ඕක තමයි මට මතක් වුණේ!

    ReplyDelete
  20. හලේ ...සම්පුර්ණ වෙනස් අදහසක්නේ .. :D ස්තුතියි..

    ReplyDelete
  21. උතුම් පැතුමන් ඉටුවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හසිත ඔබටත් !

      Delete