එහෙනං ආයිබෝං කිව්වා ;)
හ්ම්ම් ...........2012 ත් ඉවර වුනා ..කාට කොහොම වුනත් මට නම් 2012 කියන්නේ මගේ ජීවිතේ අමතක නොවෙන වසරක් !ලෝක විනාසේ හින්ද එහෙම නෙවෙයි ඈ ;) මේ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ මගේ ජීවිතේ ලොකුම හීනේ හැබෑ වුන නිසා .ඒ හීනේ ගැන දන්නේ නැති අය methanin බලන්නකෝ , ඉතිං මම නම් මොන දේ සිද්ද වුනත් මේ වසරට ආදරෙයිලු හොඳේ ..
|
(මේක ගුගල් ගෙන්) |
හැමෝගෙම වගේ ජීවිතවල පුංචි පුංචි බලාපොරොත්තු ටිකක් හරි තියනවනේ ..ලබන අවුරුද්දෙවත් මේ වැඩේ කරලා දාන්න ඕනේ ,මේ වැඩේ කරගන්න ඕනේ කියලා ..අන්න එහෙම තියන හැම බලාපොරොත්තුවකටම මම හැමෝටම සුභ පතනවා ..ඒ හැම බලාපොරොත්තුවක්ම ඉටුකරගන්න හැකි වේවා කියලා.. එහෙම ප්‍රාර්ථනා කරන ගමන් ඕන් 2012ටත් ආයිබෝං කිව්වා එහෙනං !
එහෙනම් යාලුවනේ ඔයාල හැමෝටම සිතන සිතුම් පතන පැතුම් ඉටුවෙන., කිරියෙන් පැණියෙන් උතුරන සුභ නව වසරක් වේවා !
වසන්තයේ පැතුම් මල් පුදින සුබ අලුත් අවුරුද්දක් වේවා..
ReplyDeleteසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
ReplyDeleteඅපි දන්නව ඉටු උන හීනෙ මොකක්ද කියල.
ReplyDeleteඉතිං ඊලඟ හීනයකුත් තියෙන්න ඕන නේ...!!
ඔබටත් අරයටත් සුබ නව වසරක් වේවා...!
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
ReplyDeleteඔයාගෙ සියලු කටයුතු සාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා.
ReplyDeleteසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ...:)
ReplyDeleteදෙන්නටම !!!
Deleteඔය දෙන්නගෙත් සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා රෙහානි....!!
ReplyDeleteසියලු බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!
ReplyDeleteරෙහානිටත්..රෙහානිගේ අයිතිකාරයාටත්..දෙන්නටම සුබ අලුත් අවුරුද්දක් වේවා !
ReplyDeleteඒ වගේම සියළු හැඟීම් දරාගෙන... ඔහු එනතෙක් මඟ බලා ඉන්නට ශක්තියත් ලැබේවා !
ඔයාටත් පවුලේ හැමෝටමත් සුබ නව වසරක් වේවා...!!
ReplyDeleteනිදුක් නිරෝගී චිරජීවනය සහිත නව වසරක් වේවා !
ReplyDeleteසුබ නව වසරක් වේවා රෙහානි
ReplyDeleteසුභ නව වසරක් වේවා!!!
ReplyDeleteරෙහානිටත් සුභම සුභ නව වසරක් වේවා!
ReplyDeleteඇයි රෙහානිට විතරක්...
මව් දෙමාපියන්ටත්, නෑදෑ හිත මිතුරු කැලටත් විශේෂයෙන් අයිතිකාරයටත්, උඩ ඉඳන් සුදුසු කාලය එනකං බලං ඉන්න එකාටත්!
සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!
ReplyDeleteයුග දිවිය සතුටින් ගෙවා දමන්නට හැකි සුභ නව වසරක් වේවා..
ReplyDeleteජීවිතයම වෙනස් කරන සුබ නව වසරක් වේවා...!!
ReplyDeleteරෙහානිටත් සියලු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා!
ReplyDelete.එලම කිරි....සුභම සුභ නව වසරක් වේවා.
ReplyDeleteමෙතනින් ගිහින් බැලුවා..රෙහානි අක්කට මගේ උණුසුම් සුබ පැතුම්..ඉක්මනට ආයෙමත් අක්කයි අයියයි එක වහළක් යටට එන්න වාසනාව ලෑබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා රොහානි...!!!!
ReplyDeleteසුභම සුභ නව වසරක් වේවා
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි!
ReplyDeleteබලමුකෝ මගේ බලාපොරොත්තුත් මේ අවුරුද්දෙ ඉෂ්ථ වේවිද කියලා........
රෙහානි, ඔයාත් පතලා තියෙන්නෙ මම පතන්න හිටපු පැතුමමයි.
ReplyDeleteඔබ දෙපලටම සිතන සිතුම් පතන පැතුම් ඉටුවෙන, සුභ නව වසරක් වේවා !
මට අර සුබ ආරංචියට සුබ පතන්න වෙලාවට එන්න නොලැබුනේ ලංකාවට ඇවිත් අවිවේකයෙන් ගත කරපු නිසයි.
ඒ ගැන සමාව අයදිනවා.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
සුභ ආරංචියට දැන් සුභ පැතුවනේ ..මට ඒ හොඳටම ඇති ..ගොඩක් ස්තුතියි පැතුම් 2ටම!
DeleteDon't mention :)
එසේම වේවා :D
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteමට සුභ පැතුම් එක් කරපු යාළුවො හැමෝටම ගොඩාක් ස්තුතියි
ReplyDeleteඑහෙනම් යාලුවනේ ඔයාල හැමෝටම සිතන සිතුම් පතන පැතුම් ඉටුවෙන., කිරියෙන් පැණියෙන් උතුරන සුභ නව වසරක් වේවා !
:)
පහුවෙලා හරි සුබ නව වසරක් කියලා කියන්න එපෑයි. ඹයාගේ මේ වෙබ් එක හරි ලස්සනයි. දිගටම කරගෙන යන්න. මගේ සුබ පැතුම් පිරිනමනවා.
ReplyDelete