ලා දම් අහසට පායන උදවිය ..

Monday, December 31, 2012

එහෙනං ආයිබෝං කිව්වා ;)

හ්ම්ම් ...........2012 ත් ඉවර වුනා ..කාට කොහොම වුනත් මට නම් 2012 කියන්නේ මගේ ජීවිතේ අමතක නොවෙන වසරක් !ලෝක විනාසේ හින්ද එහෙම නෙවෙයි ඈ ;) මේ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ මගේ ජීවිතේ ලොකුම හීනේ හැබෑ වුන නිසා .ඒ හීනේ ගැන දන්නේ නැති අය methanin   බලන්නකෝ , ඉතිං  මම නම් මොන දේ සිද්ද වුනත් මේ වසරට ආදරෙයිලු හොඳේ ..                                                   
(මේක ගුගල් ගෙන්)
                                                                                                             හැමෝගෙම වගේ ජීවිතවල පුංචි පුංචි බලාපොරොත්තු ටිකක් හරි තියනවනේ ..ලබන අවුරුද්දෙවත් මේ වැඩේ කරලා දාන්න ඕනේ ,මේ වැඩේ කරගන්න ඕනේ කියලා ..අන්න එහෙම තියන හැම බලාපොරොත්තුවකටම   මම හැමෝටම සුභ පතනවා ..ඒ හැම බලාපොරොත්තුවක්ම ඉටුකරගන්න හැකි වේවා කියලා.. එහෙම  ප්‍රාර්ථනා  කරන ගමන් ඕන් 2012ටත් ආයිබෝං කිව්වා එහෙනං !
                                                                                                          
එහෙනම් යාලුවනේ ඔයාල හැමෝටම සිතන සිතුම් පතන පැතුම් ඉටුවෙන., කිරියෙන් පැණියෙන් උතුරන සුභ නව වසරක් වේවා !
                

30 comments:

  1. වසන්තයේ පැතුම් මල් පුදින සුබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  2. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  3. අපි දන්නව ඉ‍ටු උන හීනෙ මොකක්ද කියල.

    ඉතිං ඊලඟ හීනයකුත් තියෙන්න ඕන නේ...!!

    ඔබටත් අරයටත් සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
  4. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  5. ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා.

    ReplyDelete
  6. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ...:)

    ReplyDelete
  7. ඔය දෙන්නගෙත් සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා රෙහානි....!!

    ReplyDelete
  8. සියලු බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  9. රෙහානිටත්..රෙහානිගේ අයිතිකාරයාටත්..දෙන්නටම සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ඒ වගේම සියළු හැඟීම් දරාගෙන... ඔහු එනතෙක් මඟ බලා ඉන්නට ශක්තියත් ලැබේවා !

    ReplyDelete
  10. ඔයාටත් පවුලේ හැමෝටමත් සුබ නව වසරක් වේවා...!!

    ReplyDelete
  11. නිදුක් නිරෝගී චිරජීවනය සහිත නව වසරක් වේවා !

    ReplyDelete
  12. සුබ නව වසරක් වේවා රෙහානි

    ReplyDelete
  13. සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  14. රෙහානිටත් සුභම සුභ නව වසරක් වේවා!
    ඇයි රෙහානිට විතරක්...

    මව් දෙමාපියන්ටත්, නෑදෑ හිත මිතුරු කැලටත් විශේෂයෙන් අයිතිකාරයටත්, උඩ ඉඳන් සුදුසු කාලය එනකං බලං ඉන්න එකාටත්!

    ReplyDelete
  15. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

    ReplyDelete
  16. යුග දිවිය සතුටින් ගෙවා දමන්නට හැකි සුභ නව වසරක් වේවා..

    ReplyDelete
  17. ජීවිතයම වෙනස් කරන සුබ නව වසරක් වේවා...!!

    ReplyDelete
  18. රෙහානිටත් සියලු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  19. .එලම කිරි....සුභම සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  20. මෙතනින් ගිහින් බැලුවා..රෙහානි අක්කට මගේ උණුසුම් සුබ පැතුම්..ඉක්මනට ආයෙමත් අක්කයි අයියයි එක වහළක් යටට එන්න වාසනාව ලෑබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  21. සුභ අලුත් අවුරුද්දක් වේවා රොහානි...!!!!

    ReplyDelete
  22. සුභම සුභ නව වසරක් වේවා

    ReplyDelete
  23. සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි!

    බලමුකෝ මගේ බලාපොරොත්තුත් මේ අවුරුද්දෙ ඉෂ්ථ වේවිද කියලා........

    ReplyDelete
  24. රෙහානි, ඔයාත් පතලා තියෙන්නෙ මම පතන්න හිටපු පැතුමමයි.
    ඔබ දෙපලටම සිතන සිතුම් පතන පැතුම් ඉටුවෙන, සුභ නව වසරක් වේවා !

    මට අර සුබ ආරංචියට සුබ පතන්න වෙලාවට එන්න නොලැබුනේ ලංකාවට ඇවිත් අවිවේකයෙන් ගත කරපු නිසයි.

    ඒ ගැන සමාව අයදිනවා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. සුභ ආරංචියට දැන් සුභ පැතුවනේ ..මට ඒ හොඳටම ඇති ..ගොඩක් ස්තුතියි පැතුම් 2ටම!
      Don't mention :)

      Delete
  25. සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  26. මට සුභ පැතුම් එක් කරපු යාළුවො හැමෝටම ගොඩාක් ස්තුතියි
    එහෙනම් යාලුවනේ ඔයාල හැමෝටම සිතන සිතුම් පතන පැතුම් ඉටුවෙන., කිරියෙන් පැණියෙන් උතුරන සුභ නව වසරක් වේවා !
    :)

    ReplyDelete
  27. පහුවෙලා හරි සුබ නව වසරක් කියලා කියන්න එපෑයි. ඹයාගේ මේ වෙබ් එක හරි ලස්සනයි. දිගටම කරගෙන යන්න. මගේ සුබ පැතුම් පිරිනමනවා.

    ReplyDelete