ලා දම් අහසට පායන උදවිය ..

Saturday, January 18, 2014

කොණ්ඩලීසා රයිස්



රයින් , බ්‍රයන් , සහ මයික් රජ තුන් කට්ටුව දවසක් නිවසින් පිටතට ගියා වෙනසකටත් එක්ක.තැන් තැන්වල ඇවිදලා විනෝද උන තුන් දෙනා අවසානයේ අවන්හලකට ගොඩ උනේ කෑම සප්පායම් වෙන්ට.

වේටර්වරයා පැමිණ අවශ්‍ය මොනවාදැයි විමසුවා,

රයින් - මොනවද අපි කන්නේ...

බ්‍රයන් - මට නම් මික්ස් රයිස් එකක් හොඳයි.

මයික් - මට කොණ්ඩලීසා රයිස් එකකුයි , චිකන් පොක්ස් එකකුයි හොඳයි..








ප.ලි. - හිනා ගියාද මංදා

76 comments:

  1. පොඩි ඉස්මයිල් එකක් ගියා. කථාව තව ටිකක් ගෙනියන්න තිබුනා. ඩෙවිල් එකක් බිස් ටේක් එකක් එහෙම ඕඩර් කරලා....

    ReplyDelete
  2. මොකක්ද මේ ?

    ReplyDelete
    Replies
    1. මෙ ටියුබ් ලයිට් එක පත්තු වෙලා නෑ...හි හී

      Delete
    2. කොණ්ඩලීසා රයිස් එකකුයි , චිකන් පොක්ස් මේ දෙක තේරුණා,,, ඉතින් ඒකෙ හිනාවෙන තැන තේරුණේ නැහැ අයියෝ ඒකයි ,මං හිතුවේ වැරදිලා පබ්ලිෂ් වෙලා කියලා :)

      Delete
  3. Ape paththeth awith yanna http://slnawakatha.blogspot.com

    ReplyDelete
  4. මොකෝ බොලං...කථාව පටන් ගත්ත ගමන්ම ඉවරනෙ...ලියපු කොටම එකද මන්දා...

    ReplyDelete
    Replies
    1. ලියපු කොටම එක තමයි....හි හී

      Delete
  5. ඇඳේ කොයි පැත්තෙන්ද නැගිට්ටේ රෙහානි අක්කෝ....? හිනාවකුත් ගියා හැබැයි.

    ReplyDelete
    Replies
    1. මටත් මතක නෑ බස්සියේ :D

      Delete
  6. මං මේ ආවෙ එක පාරටමරෙහානිට මොකද කොන්ඩලීසා රයිස්ව මතක් උනේ කියල බලන්න :)

    ReplyDelete
  7. මම බැලුවා මොකක්ද උනේ කියලා. පටන් ගන්න කොටම ඉවරනේ

    ReplyDelete
  8. මොකද එක පාරටම මෙයාට වෙලා තියෙන්නේ...ගෙවල් පැත්තට අහසින් මොනා හරි වැටුනද රෙහානි .....හි හි

    ReplyDelete
    Replies
    1. මොකක් නමුත් අව්ලක් වගේ නෙහ්....ගනන් ගන්ට එපා :D

      Delete
  9. හෙහ් හේ... කමු කමු... දිරවා ගන්නත් ඔය ඇසිඩ් ටිකක් වත් බොමු. :D

    (අද මොකෝ කොට වෙලා)

    ReplyDelete
    Replies
    1. බොන්ට තමා ඉතිං... ග ර් ර් ර් ර් ර්

      (නිකමට වගේ)

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. වැරදිලා publish උනාද.?

    ReplyDelete
    Replies
    1. නෑ ඉතිං............හ්ම්ම් :(

      Delete
  12. මමත් ආවේ කොන්ඩලීසා රයිස් ගැන කියවන්න.. හි. හි... වෙනසකටත් එක්ක ශෝක්..

    ReplyDelete
  13. මුකක්ද රෙහානියෝ මේ? ඇත්තට පැහැදිලි නැ නේ -_-

    ReplyDelete
  14. හරියන්නේ නෑ කොරියාවෙන් එයාර් ෆ්රේට් කරන්න වෙයි වගේ ...

    ReplyDelete
  15. බාගේ බෝතලයකුත් තිබුනානම් ගහලම කන්න තිබුනා රයිස් එකයි චිකන් එකයි.

    බඩගින්නේ නිදාගත්තාම හීනෙන් දන්සල් පේනවා..බොරු නෙමේ.

    ReplyDelete
    Replies
    1. හෙහ්...........

      ඇත්තට...........කරලා බලන්ට ඕනේ දවසක්

      Delete
  16. කෝන්ඩෝලීසා රයිස් දැං කල් පැනල නෙව රෙහානියෝ.. හැක්

    ReplyDelete
  17. බඩගිණි හැදෙන කතා. චිලී ගාලික් සෝස් එක්ක හොඳ ඇති.:)

    ReplyDelete
    Replies
    1. ඩූඩ්.......කොන්ඩලීසා රයිස් නම් චිලි ගාලික් නැතුවත් රහයි වගේ :D

      Delete
    2. ඔය රයිස් එකේ හරියකට කන්න දෙයක් නෑනේ.... මේ රයිස් එක නම් හොඳයි... මේක ස්ටෙෆනි රයිස්.

      Delete
    3. අන්න රයිස්!

      Delete
    4. හෙන් රි තුමා - හ්ම්ම් හ්ම්ම්... :D

      අරූ තුමා - :D :D

      තිසර - නියමයි ඈ :D

      ගජිනි - :D

      Delete
    5. ඉවාන් - හෑ.......... :D

      Delete
  18. බිල සෑහෙන්න තියෙන්න ඇති :P

    ReplyDelete
  19. Replies
    1. ම්ම්???????? අනේ මංදා.... හිහ්

      Delete
  20. ගෙනාව ද දන්නෙ නෑ හි හි!

    ReplyDelete
  21. // ප.ලි. - හිනා ගියාද මංදා //

    නෑනේ.. මේක මේ තනිකරම කම්මැලි කම වහ ගන්න දාපු පෝස්ට් එකක්.. තරයේ හෙලා දකිනවා..

    ReplyDelete
  22. චිකන්පොක්ස් නං නැතෑ ඔය!

    ReplyDelete
  23. ඔන්න කොන්ඩොලිසා රයිස් ඉන්න තැනම හිටියළු අපේ හිටපු නායිකාවක්. ඉස්සර කොණ්ඩෙ වවලා හිටි එයා කොණ්ඩෙ කපලා මොස්තරයක් දාගෙන හින්දා බලන් හිටි කෙනෙක් මෙහෙම කිව්වළු.. අරයා කොන්ඩොලිසා රයිස් ..මෙයා කොන්ඩෙ නිසා නයිස් !

    ReplyDelete
  24. බුහ් හිහ් හිහ් හි.....

    ජය වේවා!!!

    ReplyDelete
  25. අද අසාර්ථකයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අවංක අදහස කීවට

      Delete
  26. අයියෝ බාගෙට නවත්තලා මෙයා :)

    ReplyDelete
  27. නිසල සිත් මල ලියන්නේ නැද්ද අනේ? :( :( :(

    ReplyDelete
  28. අපිට කෙසේවෙතත් රජයට දිරවන්නේ නැහැ ඔය රයිස් එක.

    ReplyDelete
  29. මේ මොකද වුනේ රයිස් කාලා බඩේ අමාරුවද? මොකද සද්ද නැත්තේ..?කොරියා ගිහින්ද?

    ReplyDelete
  30. රෙහානි අක්කෝ මොකද සද්දයක් නැත්තෙ? කෝ නිසල සිත් මල? ඉක්මනට ආයෙ එන්ඩෝ..... කොහෙ ගිහින්ද මන්දා මෙයත්...

    ReplyDelete
  31. ඔව් ඔයා කෝ අනේ එන්නකෝ ...

    ReplyDelete
  32. කම්මැලි කමට පෝස්ට් එකක් දාලා මෙයා මාරු උනාද හෙමීට?

    ReplyDelete
  33. කෝ බං කොහේ ගිහින්ද.?කොරියා ගියාවත්දෝ...?

    ReplyDelete
  34. රෙහානිගෙ පෝස්ට් එකක් ටික දවසකින් දැක්කෙ නැති නිසා බලන්න ආවෙ. ම්ම්.. නිවාඩුවක් අරන් වගේ.

    ReplyDelete
  35. හික්ස්...
    ඩෙසට් එකට "ලුස් මෝෂන්" එකක් හොඳා....

    ReplyDelete
  36. ඇයි යූඑන් සෙකට්‍රි හිටියේ කොෆී අනන් :P

    ReplyDelete
  37. අක්කා.. මට mail එකක් එවන්න පුලුවම්ද ?
    "නිහඬ සිතිවිලි " - aravindacash@gmail.com

    ReplyDelete
  38. Replies
    1. වත්තක් ගැන ඒ දවස්වල හෙවුවා නේද...?එක වවන්න ගියාද දන්නේ නැහැ නේ බං...:D

      Delete
  39. හැබෑටම උඹට මොකද වුනේ

    ReplyDelete