හරිම සංවේදී කවි පෙළක් රෙහනි...
මේක සංවේදී කරුණක් ශාන අය්යා :)
අනර්ඝයි නංගි...මේක දැකලවත් ගෙරි මස් කන උන් ඉන් මිදෙනවා නම්....
කොහොම විශ්වාස කරන්නද එහෙම සිර අය්යේ...ගවයින් ගැනකොච්චර කතා කලත් මිනිස්සුන්ට ඒවගේ ගානක් නෑ .මේක දැකලඑක්කෙනෙක් හරි මින් මිදෙනවානම් මට සතුටුයි..
සංවේදී කවි පෙළක්, රෙහානි අක්කේ. මේ ගැන කොච්චර නං කවි, කතා ලියලා ඇත්ත ද? ඒත් මිනිස්සු තාමත් එක ම තැන!
එකනේ ධාරා බලන්නකෝ ...
හරිම සංවේදී සටහනක් රෙහානි. ඇත්තටම ඉන්දියාවේ නම් දේවත්වයෙන් සලකන්නෙ , ඒකට මෙහේ. මේවා බලලා වත් හැදෙනවා නම් හොඳයි.
මේක බලන එක්කෙනෙක් හරි වෙනස් උනොත් මට ඇති ..
ගැල් බර උසුලා සිටි පවටපස්ගෝ රස දී පෝරත් දුන් කලටදිව බොජුනක්ව මත් සිත් සැනසු නුඹටතේවා හඬටවත් ඉඩ ලැබුණේ පෙර පිනට
ඔය ඇවිල්ලා තියෙන්නේ මේ මාසෙත් නම් ලකුණු කරලා යන්න.රෙහානි...... ඉන්නවා ටීචර්....
අනේ අකමෝ කීබෝඩ් එක වැඩ කරන්නේ නැනේ ලියන්න :(
වර්චුවල් කී බෝඩ් එකෙන්ද දැන් කොටන්නේ.... කී බෝඩ් එකේ සමහර බට්න් වැඩ කරන්නැත්නම් හොඳම දේ ඕක ගලෝලා ඇතුලේ තියෙන ට්‍රාන්ස්පේරන්ට් කාඩ් දෙක සර්ජිකල්, ඕඩිකොලෝන්, සෙන්ට් බැරිනම් අරක්කු [:O] ටිකකින් පිහදාන එකයි.ඩිටෙක්ට්කොරන්නැත්නම් වෙන PC එහෙකිනුත් ට්‍රයි එකක් දෙන්න.
මොනවා වෙලාද මන්දා අකම ...කි බෝර්ඩ් එකවැඩ කරන්නෙම නැහැදැන් මේ තුන් වෙනි එක...අලුතෙන් ගත්තම මාසයයි දෙකි තියෙන්නේ...ඊට පස්සේ මේ තත්වෙම තමයි :( ඔය කියපු වැඩෙත් කරලා බලන්නම්කෝ :)
එහෙනම් පුතේ ඕක කීබෝඩ් එකේ නෙවෙයි අවුල. බෝඩ් එකේ මොඩ්ල් එක මොකක්ද? 67 චිප්සෙට් එක තියෙන ඉන්ටෙල් බෝඩ් එහෙක ලෙඩක් හම්බ උණා බයෝස් වලින් එහාට කී බෝඩ් වැඩ කරන්නැති. ඔයාගේ අයින් කරන කී බෝඩ් වෙන කම්පියුටරෙකට හයි කරලා බැලුවෙ නැද්ද වැඩද කියලා. මටනම් හිතෙන හොඳම දේ ඩොක්ට කෙනෙක් ගාවට යන එක.වොරන්ටි තියෙනවනම් ඉක්මන් කරහන්.
හ්ම්ම්... සංවේදී සටහනක්. රෙහානි නංගි කාලෙකින් නේද..
ඔව් චන්දන අය්යේ...:)
හරක් ගැන විතරක්ම හැමෝම කතා කරන්නෙ ඇයි ? මාළු, කුකුල්ලු, ඌරො උන්ට තියෙන්නෙත් මූට තියෙන පණම නෙවෙයිද ?
හ්ම්...ඔය කියන කතාව ඇත්ත තමයි.....කුකුල්ලු මාළු වගේ සත්තුන්ට වඩා හරකා මිනිහට සේවයක් කරන නිසා වෙන්න ඇති හරකා ගැන මේ තරම් කතා කරන්නේ....
රෙහානි කාලෙකින්නේ ලිව්වේ නේද? දැන් ඔයා වෙජිටේරියන් කෙනෙක්ද?
වෙජිටෙරියන්මත් නෙවෙයි...එත් හරක් මස් කන්නේනැහැ මන් ..
හරිම ලස්සනයි රොහානි. . . . කාලෙකින් මේ පැත්තට ඇවිත්.මේ ලඟදි දවසක් මම ට්‍රේන් එකේ ගෙදර ගියා. හවස වෙලාවක.හොඳටම බීපු මනුස්සයෙක් සින්දු කියනව.එක එක සින්දු නට නට.විකාරයක් වගේ.ටික වෙලාවකින් ඔක්කොම නතර කරල හරිම නිවිච්ච ගානට සින්දුවක් කිව්ව.කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේපිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේඒ කලගුණ නොදන්න හිස් මිනිසුන් වාගේඑපා එපා මස් කන්නට කිරි අම්මාගේඅහිංසක තිරිසන් ගවයාටත් පණයි තිබෙන්නේඑවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ...ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේනමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේකෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලාබලනු තුන්සිය හැටපහ වැඩි කර තිස්පහ යොදලාගණන දොළොස් දහස් හත්සිය හැත්තැපහක් වෙලාඔබට තෙරුණාද ඔබකල පව් දුර දිග නොබලා...මෙ සින්දුව මම අහල තිබුණට මොකක් හරි හේතුවක් නිසා මම කවදාවත් ඒ සින්දුව ඉවර වෙනකල් අහල තිබ්බෙත් නෑ. මුලු සින්දුව කොහොමත් අහල තිබ්බෙ නෑ.ඒත් එදා සමවැදිච්ච ගානට හැම වචනෙම අහන් හිටිය. කොහොම හරි සින්දුව ඉවර වෙනකල්ම මම ඒ මනුස්සය දිහා බලාගෙන ඉඳල.සින්දුව ඉවර කරල ඒ මනුස්සය සද්දෙට අහනව"ඇයි නංගි බලාගෙන ඉන්නෙ" කියල.මට එදා නම් වලක් හාරගෙන යන්න හිතුන.ඒත් කෝච්චිය හාරන්න බෑනේ.මිනිස්සු හැමෝම මගේ දිහා බැලුව.මොනව කරන්නද.හැබැයි කොහොම උනත් ඒ සින්දුව නිහාල් නෙල්සන් මහත්මයගෙ හඬින් නෙවෙයි අර මනුස්සය කියපු විදියට තාම ඇහෙනව.මම නම් කවදාවත් කාල නැති කන්න හිතන්නෙ නැති දෙයක්.අනික හරිම පව්.මට තවත් කියන්න තියෙනව.ඒත් එපාර මේක කොමෙන්ටුවක් නොවී පෝස්ටුවක් වෙනව.ඒ නිසා ඔය ඇති.කොහොම උනත් ඔයාගෙ පෝස්ටුව නම් අගෙයි.කිරි දුන්නේ දරුවන්ටයි...මුදල් තණ්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ..අහිංසක සතෙකුගේ ඉරණම ඉන්පසු විසදෙන්නේයලිත් ඒ මුදලින් මස් ගෙනවිත් රස කර කන්නේ...තමන් විකුණූ ගවයගේ මස් බව ඔහු නැහෙ දන්නේ...ගිතෙල් මීකිරි එළකිරි පස්ගෝ රස සපයන්නේඉවතලන පොහොරින් මහ එළවලු කොටු සරු වෙන්නේ...මෙවන් සතෙකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ...එවන් පිරිසිදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ...
ගොඩක් හොඳ කොමෙන්ටුවක් සසිනි...මේ සින්දු කවි වලිනුත් කියන්නේ මන් කියන අදහසයි....ස්තුතියි....සසිනි අදමද මෙහෙට ආව?ආදරයෙන් පිලිගන්නවා ඔයාව අහස යටට යාලු...
මැණික් හොරකං කර කර හිටියට ඇයි බොල මේ වගේ එකක් දෙකක් වත් ලියල දාන්නේ නැත්තේ.. අගනා පැදි පේලි..
ඉතින් මේ ලියල දැම්මේ දැන්...හිහි ...:)
එපා එපා...මස් කන්නට කිරිඅම්මාගේ... මට මතක් උනේ මේ සින්දුව!සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!:)
හරක් මස් කෑම තිරිසන් වැඩක්
අනිවාර්යයෙන්ම රොබින්...!
මොන මසක් කෑවත් ඒකේ පව ගෙවන්න අමාරුයි රෙහානි..කාලෙකින් දකින්න ලැබුනටත් සතුටුයි..
එක ඇත්ත රු ඔයා මාව කියවන්න ආව එකත් සතුටක්
අනගි නිර්මාණයක් සුබ පැතුම් ඔබට
ස්තුතියි මේ පැත්ත මතක් වෙලා කාලෙකින්
සංවේදී කවි පෙලක් නංගෝ.එපා එපා මස් කන්නට කරි අම්මාගේ...
ස්තුතියි අක්කියෝ
හොද ලිපියක්... මාත් ගව මස නම් කන්නෑ. දැන් කාලාන්තරයක ඉදන්. අනිත් ඒවාත් ඉක්මණින්ම නවත්වන්න ඕනා.
අන්න හොඳ ළමයි
මේන් මෙයා ඇවිත් කාලෙකින්.....හරිම සංවේදී පද පෙළක් රෙහානි.....
මන් දැන් කාර්යය බහුල ගෘහනියක්නේ සමනලියෝ..:)
අප්පද බොල මහත්තය රට ඉඳල ආවද..?
රෙහානි මගේ බ්ලොග් එකේ මුල ඉඳලම හිටිය නිසා දන්නව ඇති..මම මේ ගැන පොස්‍ටුවක් දාල ඇති.අපි හැම වෙසක් පෝයකටම මසට විකුනූ ගවයන් බේරා ගැනීමේ වැඩසටහනක් කරනව..ගොඩාක් අය තමන්ට පුලුවන් විදියට දායක වෙනව.මේ ඉදිරියට එන්නෙ ඒ සමයයි..මට ඒක මතක් උනා.මට හිතෙනව මේ පෝස්ට් එක ප්‍රින්ට් කරල හැමෝටම දෙන්න.
ඔයාල කරන ඒ සත් ක්‍රියාවට මගේ වචන යොදා ගන්නවානම් මට එක ලොකු සතුටක් ...!ඔයා ප්‍රින්ට් කරලා දෙන්න ඒක පිං ඇති වැඩක්....!
සත්ව ඝාතනය කවදාවත් නතර කරන්න බැහැ එත් සිමා කරන්න පුළුවන්.කාලෙකින ඇවිල්ල හොඳ පොස්ට් එකක්..
එක්කෙනෙක් දෙන්නෙක් හරි නොකා ඉන්නවනම් එකෙන් පාලනයක් වේවිනෙ... එකයි මටත් ඕන අසා ... :)
රොහානි අක්කි මගේ බ්ලොග් එනට ඔයා ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්නකෝ. මම ඔයාගේ බ්ලොග් ලිපි කියෙව්වා. ඔයා පළපුරුදු කෙනෙක් නිසා හරිම ලස්සනට ලියන්න පුලුවන්. ඒත් මම නම් බ්ලොග් වලට තවම ආධුනිකයි. ඒ නිසා ඔයා වගේ පළපුරුදු කෙනෙකුගේ ගුරුහරුකම් මට හරියට වටිනවා අක්කියෝ. අනේ හොඳ අක්කි වගේ මගේ බ්ලොග් එකට ඇවිල්ලා යන්න එන්නකෝ. මම මඟ බලා ඉන්නවා අක්කි.
This comment has been removed by the author.
ගොඩක් කාලෙකින් නේද ලියන්න ආවේ! කවි පෙල නම් ගොඩක් සංවේදී.මේ ගැන හැමෝම හිතට ගන්නවා නම් අසරණ සත්තු කීයකගෙ ජීවිත බේරෙයිද.
මේ තමයි අපි හැමෝගෙම කිරි අම්මා.
ගවයා ගැන ලියැවුණ කවි සහ ගිත නම් කොච්චරද?එපා එපා මස් කන්නට කිරි අම්මාගේ......
ගවයා කියන්නේ නොමැරිය යුතු සත්වයෙක් විදිහට තමා වේද ග්‍රන්ථවල දක්වන්නේ. ඒ වගේමයි බුද්ධ කාලීන භාරතයේ නත්ථි ගෝ සමිතං ධනං ගව සම්පත තරම් සම්පතක් නැහැ කියලා තමා මිනිස්සු හිතුවේ. ලංකාවේ වුණත් ගව මස් කන පුද්ගලයා පහත් මනුස්සයෙක් විදිහට තමා සැලකුවේ. බොහෝ වෙලාවට ගව මස් කෑවේ සමාජයේ පහත්ම මිනිස්සු විදිහට සැලකුණු රොඩී මිනිස්සු. කොහොම නමුත් බටහිර බලපෑම් නිසා වගේම අපේ මිනිස්සුන්ගේ තියෙන කෑදරකම නිසා ගවයාටත් බේරෙන්න බැරිවුණා. මහාචාර්ය නන්දසේන රත්නපාලයන් ගව ඝාතකයන් ගැන හොඳ අධ්‍යයනක් කරලා තියෙනවා. ඒකේ විදිහට ගව ඝාතකයන් පවා බොහොම දුක් විඳලා තමා මියගිහින් තියෙන්නේ.
අපූරු ඇහැකින් දැක්ක දෙයක් නිසා බිහි වුන සංවේදී කවි පෙළක්,, ගෙනෙන පණිවිඩේ ඉදිරිපත් කරලා තියෙන විදියෙන් දැනෙන දෙයක් තමයි මේ කවි ඇසෙහි අපූර්වත්වය :) අගෙයි මේ නිර්මාණය.. හිතට වදිනවා :D
හරිම සංවේදී කවි පෙළක් රෙහනි...
ReplyDeleteමේක සංවේදී කරුණක් ශාන අය්යා :)
Deleteඅනර්ඝයි නංගි...මේක දැකලවත් ගෙරි මස් කන උන් ඉන් මිදෙනවා නම්....
ReplyDeleteකොහොම විශ්වාස කරන්නද එහෙම සිර අය්යේ...ගවයින් ගැනකොච්චර කතා කලත් මිනිස්සුන්ට ඒවගේ ගානක් නෑ .මේක දැකලඑක්කෙනෙක් හරි මින් මිදෙනවානම් මට සතුටුයි..
Deleteසංවේදී කවි පෙළක්, රෙහානි අක්කේ. මේ ගැන කොච්චර නං කවි, කතා ලියලා ඇත්ත ද? ඒත් මිනිස්සු තාමත් එක ම තැන!
ReplyDeleteඑකනේ ධාරා බලන්නකෝ ...
Deleteහරිම සංවේදී සටහනක් රෙහානි. ඇත්තටම ඉන්දියාවේ නම් දේවත්වයෙන් සලකන්නෙ , ඒකට මෙහේ. මේවා බලලා වත් හැදෙනවා නම් හොඳයි.
ReplyDeleteමේක බලන එක්කෙනෙක් හරි වෙනස් උනොත් මට ඇති ..
Deleteගැල් බර උසුලා සිටි පවට
ReplyDeleteපස්ගෝ රස දී පෝරත් දුන් කලට
දිව බොජුනක්ව මත් සිත් සැනසු නුඹට
තේවා හඬටවත් ඉඩ ලැබුණේ පෙර පිනට
ඔය ඇවිල්ලා තියෙන්නේ මේ මාසෙත් නම් ලකුණු කරලා යන්න.
Deleteරෙහානි...... ඉන්නවා ටීචර්....
අනේ අකමෝ කීබෝඩ් එක වැඩ කරන්නේ නැනේ ලියන්න :(
Deleteවර්චුවල් කී බෝඩ් එකෙන්ද දැන් කොටන්නේ....
Deleteකී බෝඩ් එකේ සමහර බට්න් වැඩ කරන්නැත්නම් හොඳම දේ ඕක ගලෝලා ඇතුලේ තියෙන ට්‍රාන්ස්පේරන්ට් කාඩ් දෙක සර්ජිකල්, ඕඩිකොලෝන්, සෙන්ට් බැරිනම් අරක්කු [:O] ටිකකින් පිහදාන එකයි.
ඩිටෙක්ට්කොරන්නැත්නම් වෙන PC එහෙකිනුත් ට්‍රයි එකක් දෙන්න.
මොනවා වෙලාද මන්දා අකම ...කි බෝර්ඩ් එකවැඩ කරන්නෙම නැහැදැන් මේ තුන් වෙනි එක...අලුතෙන් ගත්තම මාසයයි දෙකි තියෙන්නේ...ඊට පස්සේ මේ තත්වෙම තමයි :( ඔය කියපු වැඩෙත් කරලා බලන්නම්කෝ :)
Deleteඑහෙනම් පුතේ ඕක කීබෝඩ් එකේ නෙවෙයි අවුල. බෝඩ් එකේ මොඩ්ල් එක මොකක්ද? 67 චිප්සෙට් එක තියෙන ඉන්ටෙල් බෝඩ් එහෙක ලෙඩක් හම්බ උණා බයෝස් වලින් එහාට කී බෝඩ් වැඩ කරන්නැති. ඔයාගේ අයින් කරන කී බෝඩ් වෙන කම්පියුටරෙකට හයි කරලා බැලුවෙ නැද්ද වැඩද කියලා. මටනම් හිතෙන හොඳම දේ ඩොක්ට කෙනෙක් ගාවට යන එක.වොරන්ටි තියෙනවනම් ඉක්මන් කරහන්.
Deleteහ්ම්ම්... සංවේදී සටහනක්.
ReplyDeleteරෙහානි නංගි කාලෙකින් නේද..
ඔව් චන්දන අය්යේ...:)
Deleteහරක් ගැන විතරක්ම හැමෝම කතා කරන්නෙ ඇයි ? මාළු, කුකුල්ලු, ඌරො උන්ට තියෙන්නෙත් මූට තියෙන පණම නෙවෙයිද ?
ReplyDeleteහ්ම්...ඔය කියන කතාව ඇත්ත තමයි.....කුකුල්ලු මාළු වගේ සත්තුන්ට වඩා හරකා මිනිහට සේවයක් කරන නිසා වෙන්න ඇති හරකා ගැන මේ තරම් කතා කරන්නේ....
Deleteරෙහානි කාලෙකින්නේ ලිව්වේ නේද? දැන් ඔයා වෙජිටේරියන් කෙනෙක්ද?
ReplyDeleteවෙජිටෙරියන්මත් නෙවෙයි...එත් හරක් මස් කන්නේනැහැ මන් ..
Deleteහරිම ලස්සනයි රොහානි. . . .
ReplyDeleteකාලෙකින් මේ පැත්තට ඇවිත්.
මේ ලඟදි දවසක් මම ට්‍රේන් එකේ ගෙදර ගියා. හවස වෙලාවක.
හොඳටම බීපු මනුස්සයෙක් සින්දු කියනව.
එක එක සින්දු
නට නට.
විකාරයක් වගේ.
ටික වෙලාවකින් ඔක්කොම නතර කරල හරිම නිවිච්ච ගානට සින්දුවක් කිව්ව.
කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කලගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ
අහිංසක තිරිසන් ගවයාටත් පණයි තිබෙන්නේ
එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ...
ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ
කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා
බලනු තුන්සිය හැටපහ වැඩි කර තිස්පහ යොදලා
ගණන දොළොස් දහස් හත්සිය හැත්තැපහක් වෙලා
ඔබට තෙරුණාද ඔබකල පව් දුර දිග නොබලා...
මෙ සින්දුව මම අහල තිබුණට මොකක් හරි හේතුවක් නිසා මම කවදාවත් ඒ සින්දුව ඉවර වෙනකල් අහල තිබ්බෙත් නෑ. මුලු සින්දුව කොහොමත් අහල තිබ්බෙ නෑ.
ඒත් එදා සමවැදිච්ච ගානට හැම වචනෙම අහන් හිටිය. කොහොම හරි සින්දුව ඉවර වෙනකල්ම මම ඒ මනුස්සය දිහා බලාගෙන ඉඳල.
සින්දුව ඉවර කරල ඒ මනුස්සය සද්දෙට අහනව
"ඇයි නංගි බලාගෙන ඉන්නෙ" කියල.
මට එදා නම් වලක් හාරගෙන යන්න හිතුන.
ඒත් කෝච්චිය හාරන්න බෑනේ.
මිනිස්සු හැමෝම මගේ දිහා බැලුව.
මොනව කරන්නද.
හැබැයි කොහොම උනත් ඒ සින්දුව නිහාල් නෙල්සන් මහත්මයගෙ හඬින් නෙවෙයි අර මනුස්සය කියපු විදියට තාම ඇහෙනව.
මම නම් කවදාවත් කාල නැති කන්න හිතන්නෙ නැති දෙයක්.
අනික හරිම පව්.
මට තවත් කියන්න තියෙනව.
ඒත් එපාර මේක කොමෙන්ටුවක් නොවී පෝස්ටුවක් වෙනව.
ඒ නිසා ඔය ඇති.
කොහොම උනත් ඔයාගෙ පෝස්ටුව නම් අගෙයි.
කිරි දුන්නේ දරුවන්ටයි...
මුදල් තණ්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ..
අහිංසක සතෙකුගේ ඉරණම ඉන්පසු විසදෙන්නේ
යලිත් ඒ මුදලින් මස් ගෙනවිත් රස කර කන්නේ...
තමන් විකුණූ ගවයගේ මස් බව ඔහු නැහෙ දන්නේ...
ගිතෙල් මීකිරි එළකිරි පස්ගෝ රස සපයන්නේ
ඉවතලන පොහොරින් මහ එළවලු කොටු සරු වෙන්නේ...
මෙවන් සතෙකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ...
එවන් පිරිසිදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ...
ගොඩක් හොඳ කොමෙන්ටුවක් සසිනි...මේ සින්දු කවි වලිනුත් කියන්නේ මන් කියන අදහසයි....ස්තුතියි....සසිනි අදමද මෙහෙට ආව?ආදරයෙන් පිලිගන්නවා ඔයාව අහස යටට යාලු...
Deleteමැණික් හොරකං කර කර හිටියට ඇයි බොල මේ වගේ එකක් දෙකක් වත් ලියල දාන්නේ නැත්තේ.. අගනා පැදි පේලි..
ReplyDeleteඉතින් මේ ලියල දැම්මේ දැන්...හිහි ...:)
Deleteඑපා එපා...මස් කන්නට කිරිඅම්මාගේ...
ReplyDeleteමට මතක් උනේ මේ සින්දුව!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
Delete:)
හරක් මස් කෑම තිරිසන් වැඩක්
ReplyDeleteඅනිවාර්යයෙන්ම රොබින්...!
Deleteමොන මසක් කෑවත් ඒකේ පව ගෙවන්න අමාරුයි රෙහානි..කාලෙකින් දකින්න ලැබුනටත් සතුටුයි..
ReplyDeleteඑක ඇත්ත රු ඔයා මාව කියවන්න ආව එකත් සතුටක්
Deleteඅනගි නිර්මාණයක් සුබ පැතුම් ඔබට
ReplyDeleteස්තුතියි මේ පැත්ත මතක් වෙලා කාලෙකින්
Deleteසංවේදී කවි පෙලක් නංගෝ.
ReplyDeleteඑපා එපා මස් කන්නට කරි අම්මාගේ...
ස්තුතියි අක්කියෝ
Deleteහොද ලිපියක්... මාත් ගව මස නම් කන්නෑ. දැන් කාලාන්තරයක ඉදන්. අනිත් ඒවාත් ඉක්මණින්ම නවත්වන්න ඕනා.
ReplyDeleteඅන්න හොඳ ළමයි
Deleteමේන් මෙයා ඇවිත් කාලෙකින්.....
ReplyDeleteහරිම සංවේදී පද පෙළක් රෙහානි.....
මන් දැන් කාර්යය බහුල ගෘහනියක්නේ සමනලියෝ..:)
Deleteඅප්පද බොල මහත්තය රට ඉඳල ආවද..?
Deleteරෙහානි මගේ බ්ලොග් එකේ මුල ඉඳලම හිටිය නිසා දන්නව ඇති..මම මේ ගැන පොස්‍ටුවක් දාල ඇති.අපි හැම වෙසක් පෝයකටම මසට විකුනූ ගවයන් බේරා ගැනීමේ වැඩසටහනක් කරනව..ගොඩාක් අය තමන්ට පුලුවන් විදියට දායක වෙනව.මේ ඉදිරියට එන්නෙ ඒ සමයයි..මට ඒක මතක් උනා.
ReplyDeleteමට හිතෙනව මේ පෝස්ට් එක ප්‍රින්ට් කරල හැමෝටම දෙන්න.
ඔයාල කරන ඒ සත් ක්‍රියාවට මගේ වචන යොදා ගන්නවානම් මට එක ලොකු සතුටක් ...!ඔයා ප්‍රින්ට් කරලා දෙන්න ඒක පිං ඇති වැඩක්....!
Deleteසත්ව ඝාතනය කවදාවත් නතර කරන්න බැහැ එත් සිමා කරන්න පුළුවන්.
ReplyDeleteකාලෙකින ඇවිල්ල හොඳ පොස්ට් එකක්..
එක්කෙනෙක් දෙන්නෙක් හරි නොකා ඉන්නවනම් එකෙන් පාලනයක් වේවිනෙ... එකයි මටත් ඕන අසා ... :)
Deleteරොහානි අක්කි මගේ බ්ලොග් එනට ඔයා ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්නකෝ. මම ඔයාගේ බ්ලොග් ලිපි කියෙව්වා. ඔයා පළපුරුදු කෙනෙක් නිසා හරිම ලස්සනට ලියන්න පුලුවන්. ඒත් මම නම් බ්ලොග් වලට තවම ආධුනිකයි. ඒ නිසා ඔයා වගේ පළපුරුදු කෙනෙකුගේ ගුරුහරුකම් මට හරියට වටිනවා අක්කියෝ. අනේ හොඳ අක්කි වගේ මගේ බ්ලොග් එකට ඇවිල්ලා යන්න එන්නකෝ. මම මඟ බලා ඉන්නවා අක්කි.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteගොඩක් කාලෙකින් නේද ලියන්න ආවේ!
ReplyDeleteකවි පෙල නම් ගොඩක් සංවේදී.
මේ ගැන හැමෝම හිතට ගන්නවා නම් අසරණ සත්තු කීයකගෙ ජීවිත බේරෙයිද.
මේ තමයි අපි හැමෝගෙම කිරි අම්මා.
ReplyDeleteගවයා ගැන ලියැවුණ කවි සහ ගිත නම් කොච්චරද?
ReplyDeleteඑපා එපා මස් කන්නට කිරි අම්මාගේ......
ගවයා කියන්නේ නොමැරිය යුතු සත්වයෙක් විදිහට තමා වේද ග්‍රන්ථවල දක්වන්නේ. ඒ වගේමයි බුද්ධ කාලීන භාරතයේ නත්ථි ගෝ සමිතං ධනං ගව සම්පත තරම් සම්පතක් නැහැ කියලා තමා මිනිස්සු හිතුවේ. ලංකාවේ වුණත් ගව මස් කන පුද්ගලයා පහත් මනුස්සයෙක් විදිහට තමා සැලකුවේ.
ReplyDeleteබොහෝ වෙලාවට ගව මස් කෑවේ සමාජයේ පහත්ම මිනිස්සු විදිහට සැලකුණු රොඩී මිනිස්සු. කොහොම නමුත් බටහිර බලපෑම් නිසා වගේම අපේ මිනිස්සුන්ගේ තියෙන කෑදරකම නිසා ගවයාටත් බේරෙන්න බැරිවුණා.
මහාචාර්ය නන්දසේන රත්නපාලයන් ගව ඝාතකයන් ගැන හොඳ අධ්‍යයනක් කරලා තියෙනවා. ඒකේ විදිහට ගව ඝාතකයන් පවා බොහොම දුක් විඳලා තමා මියගිහින් තියෙන්නේ.
අපූරු ඇහැකින් දැක්ක දෙයක් නිසා බිහි වුන සංවේදී කවි පෙළක්,, ගෙනෙන පණිවිඩේ ඉදිරිපත් කරලා තියෙන විදියෙන් දැනෙන දෙයක් තමයි මේ කවි ඇසෙහි අපූර්වත්වය :) අගෙයි මේ නිර්මාණය.. හිතට වදිනවා :D
ReplyDelete