පෙරදා නුහුරු වූ නාදුනන ආදරේ..
කඩා හැලුනා දිය ඇල්ලක් වගේ...
බරක් දැනුනේ නැහැ ජීවිතේ....
තිබුනා ඔය හිතේ ඇති තරම් ආදරේ...!
පිටාර ගැලුවා සොඳුරු ගං දිය වගේ..
එලෙසින්ම රැඳුනා හෙට දිනෙත් ඔය සෙනේ
මට ඉන්න ලෝබයි නුඹ නැති තත්පරේ..
වෙන් වෙන්න නම් බැහැ සිහිනයක වත් රැයේ...
.................................................
සිත්තරෙකු සිතුවම් කරනා පුංචි සිතුවමක් වගේ
පරෙස්සමට රැක ගනිමු අපි අපේ ආදරේ...!
උරතලය මත ඔබේ සැතපිලා මම සුවෙන්..
මියැදුනත් කම් නොමැත ලැබ නුඹේ ස්නේහයන්........!!!!!!!
සෙනෙහසින් ඔකඳවෙලාද..!
ReplyDeleteඒ වගේ නේද?
Deleteහිතට වැදුනු කවක්... ලස්සනයි ..
ReplyDeleteස්තුතියි ගොඩක්..!
Deleteඅහා ලස්සනයි....
ReplyDeleteස්තුතියි මදාරා..
Deleteලස්සනට ගොතලා තියෙනවා.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ආදරණීය පද පෙලක්
ReplyDeleteඔව් ... ස්තුතියි ඔයාටත් යාලු
Deleteහරිම ලස්සනයි රෙහානි...
ReplyDeleteස්තුතියි ඔයාටත් ලිහිණි
Deleteරෙහානිටත් ආදරේ රස දැනිලා වගේ
ReplyDeleteහ්ම්...හ්ම්...ඒකනේ..
Deleteබොලාත් පැටලුනාද ප්‍රේම දැලේ.... සුභ පැතුම්...
ReplyDeleteපැටලුනා නේන්නම්..හි හි..ස්තුතියි...!
Delete:D
ඔය පනින්නෙ බලල්ලු මල්ලෙන් එළියට. සුභ පැතුම් අපෙනුත්.
ReplyDeleteහි..හි...ස්තුතියි මදුරංග...
Deleteම්..ලස්සනයි..
ReplyDeleteස්තුතියි
Deleteඅනේ....ආදරණීය ආදරේ...මටත් තිබුණා ඔය වගේ ලස්සන හීන...
ReplyDeleteඋරතලය මත ඔබේ සැතපිලා මම සුවෙන්..
මියැදුනත් කම් නොමැත ලැබ නුඹේ ස්නේහයන්...
හැමෝටම තියනවනේ එහෙම හීන ..එත් මොකෝ තිබුනා කියන්නේ..දැන් නැතිද ?
Delete:/ ......................
ස්තුතියි සිත්තමි කොමෙන්ටුවට..
හපුච්චියේ............මේක මගුල් සක්වළක්නේ.ජය!!!
ReplyDeleteහපුච්චියේ........ඇයි මෙහෙ විතරද මගුල් සක්වල..!ආ ..ඒ පැත්තේ තියෙන්නේ හොල්මන්නේ නේද?
Deleteඔබටත් ජය..!
This comment has been removed by the author.
ReplyDeleteපෙරදා නුහුරු වූ ආදරේ දැන් ආත්මයටම බද්ධ වෙලා වගේ නෙහ් ?.. මැක්සා වචන සෙට් එක ආ...!
ReplyDeleteබද්ද වෙලාදත් අහනවා..!ස්තුතියි ඔයාටත් අදහසට යාලු!
Deleteහේ හේ අපි නම් දන්නවලු ඉතිං මුලින්ම මේ උතුරන ආදරේ ගැන...
ReplyDeleteලස්සන කවිය නංගෝ...ඔන්න දැන් කියනවා එහෙම නෙවෙයි අපුයි බට්ටි අක්කා දැක්ක කල් කියලා.....
දන්නවා නේන්නම්!මම ඉස්සෙල්ලම කිවුවේ ඔයිටනේ!ස්තුතියි අදහසට!
Delete...............
හෆොයි මම මේ කියන්න කට හැදුව විතරයි..
හැඟීම් වලට වහල් නොවී ආදරේ උතුරනවානම් වාසනාවයි වාසනාවයි.
ReplyDeleteහ්ම්...ඒක ඇත්ත..,ආදරේ බොළඳයි කියනවනේ..බොළඳ කමත් සුට්ටක් ඕන.ඒ උනාට ඉතින් ආදරේ ගැන බුද්ධියෙන් තීරණ ගන්නත් ඕන.
Deleteසුපිරි පද පෙළ
ReplyDeleteස්තුතියි කෝරලේ මහත්තයෝ..කෝ ඉතින් මට තෑග්ගක් ඒකට!
Deleteලස්සනම ලස්සනයි!!!!
ReplyDeleteස්තුතියි හිතු කොමෙන්ටුවට!
Deleteලස්සනයි යාලු :)
ReplyDeleteස්තුතියි හිරුවා,
Delete"මංගලම් ජය මංගලම් , සිරි සුභ මංගලම්" රෙහානි අක්කේ, ඔය ගෙවිච්ච අවුරුදු 8 ට වඩා ඉක්මනින් මේ අවුරුදු දෙකත් ගෙවිලා යාවි.
ReplyDelete