ලා දම් අහසට පායන උදවිය ..

Monday, September 2, 2013

මෙදා විශේෂේ



මම අද ඔයාලා හැමෝටම ඇතිවෙන්න කන්න දෙන්න කියලා හිතාගෙන ඉන්නේ...මේක එක්තරා දානයක්.. ඔයාලා කැමති විදිහට හිතාගන්න පුලුවන්. එක්කෝ වැඩිහිටි දානයක්.. නැත්තම් අම්මාවරුන්ගේ දානයක් නැත්තම් කුමාර දානයක් එහෙමත් නැත්තං බලු කපුටු දානයක්...! :D

හරි හරි විහිලු කරලා ඉවරයි ..ඇත්තටම අද (3) මට විශේෂ දවසක්.. ඉතිං මේක පුංචි පාටියක් හොඳද..

හ්ම්ම්... ඉස්සෙල්ලම කේක් දෙන්න එපැයි


ඔන්න කේක්


මම වගේ චොකෝ කේක් වලට කැමති අයට


ඔන්න දැන් බීම..කැමති කැමති විදිහට අරන් බොන එකයි තියෙන්නේ




ඔන්න කැමති ජාතියක් අරන් බොන්න..මම නං කැමති අර මැද්දේ තියන රෝස පාට ෆලුඩා එකට..

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*








*
*
*
*
හා හා දැන් ඉතිං සැර ජාති බොන කට්ටිය මූණු එල්ලගන්න ඕනි නැහැ.. ඔන්න අරං බොන්න.



අමුවෙන්ම බොන්න බැරි හින්දා ඔන්න...  :D



පාටියට ආවට කවුරුත් දන්නේ නෑනේ මෙකටද මේ පාටිය කියලා... එහෙනම් methanin ගිහින් බලාගන්නකෝ ඒකත්


ප.ලි.  ::::::::::: පින්තුර ඔක්කොම ගූගල් වෙතින්









48 comments:

  1. සුබම සුබ උපන් දිනයක් වේවා. . . . . .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සසිනි

      Delete
  2. අපොයි අන්දොස් වෙලා ගිහිල්ල මේ දෙවැනි පාර ආවේ. ඇයි යකෝ අච්චර ඒවා බිව්වම එහෙම නොවෙයි යැ. බොට සුභ උපන්දියනයක් වේවා....

    ReplyDelete
    Replies
    1. හී හී... ස්තුතියි ගොඩක් දේශා

      Delete
  3. සුබම සුබ උපන් දිනයක් වේවා ලා දම් අහසට ... මේ ටිකටම උපන් දින නේද ..? ඊයේ මගේ උපන් දිනේ.. ඒ කිව්වේ සහන්ගේ උපන් දිනේ..උපන් දින පෝලිමක් තියෙනවා එක දිගට. බ්ලොග් කාරයෝ වැඩිම පිරිසක් සැප්තැම්බරයේ අය ...:P

    ReplyDelete
    Replies
    1. Happy Belated Birthday Sahan..!

      Delete
    2. @ රෙහානි

      මේ බ්ලොග් එකේ දින වැරදිද ..? අද සැප්තැම්බර් 02 කියලා තියෙන්නේ ..? අද කවද්ද ඇත්තටම ..?

      @ මනෝජ් බොහොම ස්තූතියි යාලුවා සුබ පැතීම ගැන..මගේ රෝල පිරිලා නිසා මනොජ්ලගේ පැත්තේ එන්න උනෙම නැහැ කාලෙකින්..

      Delete
    3. මම දැක්කා සහන් අයියේ ඔයාගේ පෝස්ට් එකේ කොමෙන්ටු වල සැප්තැම්බර් වල ගොඩක් උපන්දින තියනවා කියලා...අද මනොජ් කියලා කෙනෙක්ගේ උපන් දිනෙත් කිවුවා නේද? එතකොට එයයි මායි එක දවසෙ

      බ්ලොග් එකේ දින වැරදියි සහන් අයියේ ..එකපාරක් දෙපාරක් හැදුවට හරිගියේ නෑ..මන් ආයේ හදන්න ගියෙත් නෑ :D

      Delete
    4. එතකොට රෙහානිත් සැප්තැම්බර් ද ...? මම හිතුවේ බ්ලොග් එකේ උපන් දිනේ කියලා .. දැන් බැලුවම සෑහෙන ගොඩක් අය සැප්තැම්බර් අයනේ.. සැප්තැම්බර් සහ ලිවීම අතර සම්බන්ධයක් තියෙනවා වගේ..

      Delete
  4. සුභ උපන්දියනයක් වේවා රෙහානියෝ ....!
    මේ සැප්තැම්බර් මාසේ මටත් හුගක් සුවිශේෂයි...:)
    අර සැර බීම වලට සැරටම වියදම් වෙන්න ඇති මයේ හිතේ...D
    (හබියා කොරියාවේ නිසා හොදා..:D )

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනෝජ්

      ම්ම්ම් ඒ මොකැයි විශේෂය............... :D

      ඔවු මෙයා ඒවා හරි ගණන්...ගණන් කියලා බෑනේ ඉතින් නේද? :D :D

      Delete
  5. සුභම සුභ උපන් දිනයක් වේවා ළා දම් අහසට..ඉස්සරහටත් හොද පොස්ට් වලින් හමුවෙමු..
    මටත් කමෙන්ට් දාන්න අමතක කරන්න එපා හොදේ...http://mrurealpage.blogspot.com/2013/08/blog-post.html#comment-form

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රොශාන් ..

      මම හිතන්නේ ඔයා ඉස්සෙල්ලම ආවේ අද ..සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට යාලු :)

      Delete
    2. ඔය ලින්ක් එක වැරදියී රොශාන් :(

      Delete
  6. රෙහානිට සුබ උපන්දිනයක් වේවා!!!!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි අයිලාෂ් :)

      Delete
  7. ඔයාගේ උපන්දිනේද, බ්ලොග් එකේ උපන් දිනේද ඈ......

    කෝකට හරි හැපී බර්ත් ඩේ කිව්වා

    කම්මැලි කමට ගිය අවුරුද්දේ පරණ පොස්ට් එකකට පාර පෙන්නලා

    ReplyDelete
    Replies
    1. මගේ උපන් දිනේ පැතුම්

      ගොඩාක් ස්තුතියි

      හී .......... කම්මැලි කමට නෙවෙයිලු ඉතිං :D

      Delete
  8. සුබ ම සුබ උපන්දිනයක් වේවා!
    සැර ජාතිවලට කොටු දාන්න වෙයි හො‍ඳේ :D

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දිලිනි

      සාඩ්ය මදාචාරය නෙහ් :D :D

      Delete
  9. සුබම සුබ උපන් දිනයක් වේවා රෙහානි
    මේ අර සොෆ්ට් ඩ්‍රින්ක් තියෙන ගොඩේ සෝඩා තියන්න ඔයාට අමතක වෙලා ඉක්මනට තියන්න මම බලාගෙන ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි

      ආ ඒවත් ඕනද.... හි හි...එහෙනම් මන් සෝඩා එකක් E mail කරන්නම්කෝ

      Delete
  10. සුබම සුබ උපන් දිනක් වේවා.... රෙහානි... සහන්ගේ උපන්දිනෙත් ඕන්න ඊයේ තිබුණා. සංග්‍රහයට තැන්කූ වේවා...කවදාවත් බීල නැති හන්දා රත්තරං ලේබලෙන්ම දාගත්තා. කෝ සෝඩත් නෑ අයිස් කැටත් නෑ. අමුවෙන්ම ඇදලා ඇරියා.

    ඊට පස්සේ

    අඩෝව් රෙ....හා..හා...නි කෙල්ලේ.....උඹ හො...ද එකිිි. බං.. දඩාස්.....

    ReplyDelete
    Replies
    1. හී ...........කෝමහරි බුක්ති වින්ඳා නම් එච්චරයි

      අද හම්බවෙයි එහෙනං ගෙදර ගියාම.... :D :D

      ස්තුතියි

      Delete
  11. රෙහානිට නිරෝගිමත් ජීවිතේකට ආසිරි!!!!!!!!!!!!

    ඔයා තියලා තියෙන බෝතල් මට වැඩක් නැහැ.දංකොටු ගිහිල්ලා සුදුවා බෝතලයක් අරන් එන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි

      සුදුවා ............ඒ මොනවද අප්පා :p

      Delete
  12. ( ඔන්න එහෙනම් අපිත් කන සාක්කුවට වැටෙන්න ගහල )
    ර්ර්‍රයිට් ඔන්න අප්පිත් හප්පි බොත් ඩෙ කිවුව.ශුබ උප්පන් දිනයක් වෙවා ඈ.බ්ලොබ් බ්ලොබ්

    ReplyDelete
    Replies
    1. හී............ ස්තුතියි ඈ

      බොනවා කියලා ඔහොමත් බොනවද මං අහන්නේ :D :D

      Delete
  13. කේක් බයිට් එකට දුන්න හින්ද ස්ප්‍රයිට් එකක් බිව්වා :D
    හොද වෙලාවට වටලප්පන් දුන්නැත්තෙ ඔයා :D


    සුභම සුභ උපන්දිනයක් රෙහානි! :) සුභ අනාගතයක්

    ReplyDelete
    Replies
    1. ආ........බයිටුත් ඕන කියලා අමතක උනා..කොහෙද ඉතිං අපි බොනවා කියලයැ ඔව්වා :D

      ගොඩක් ස්තුතියී සමී

      Delete
  14. හැපිම හැපි සුභ උපන්දිනයක් වේවා !

    25 කියල ගහපු කේක් ගෙඩියක් තියෙන්නේ දැන් 25 ද නැත්නම්............................... 52 ද ?
    :)

    තාම පොඩි එකා නිසා සැර ජාති ගන්නෙ නෑලු.. කන දේවල් ටික ඔක්කොම කෑවලු... ;)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි

      25 යි අනේ... :D ඔයා විතරයි ඒක දැක්කේ

      ආරංචි උනා කේක් එකෙන් බාගයක්ම කෑවේ ඔයා කියලා ... හී

      Delete
  15. ඉතාම සුභ උපන්දිනයක් රෙහානි. ඔන්න හැම එකෙන්ම චුට්ට චුට්ට බිව්වා. දැන් වමනේ දාන්නයි ඕනේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි

      කමක් නැහැ ඉතිං කට්ටිය එන්න කලින් අස් කරලා ශේප් වෙන්න දන්නවනේ...හී

      Delete
  16. සුභ උපන්දිනයක් වේවා .
    තරහා උන් තවත් තරහා වේවා !
    යාලු උන් තවත් යාලුවෙවා !
    නැන්දයි මාමයි තවත් ශේප් වේවා !
    එසේම වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ස්තුතියි ප්‍රාර්තනා ඔක්කොටම :)

      Delete
  17. සුභ පැතුම් රෙහානි..

    ReplyDelete
  18. ඕං පහූඋනත් මමත් ආව සුබ පතන්න..!

    ReplyDelete
  19. මම ලාවට වැනෙනවා වගේ දීපුවා බීලා...අවුලක් නෑ...සුභ උපන්දිනයකට ආසිරි පතනවා නගාට...ඉදිරියටත් වටිනා කියන බ්ලොග් ලියවිලි ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා...අපිට වටලප්පන්ද ලැබේවා...

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ප්‍රාර්තනාවලට ස්තුතියි... අන්තිම ප්‍රාර්තනාව නම් පෙරේත එකක් නේහ් :D

      Delete
  20. සමාව අවසර පහු වුනාට ඕං. කාරි නෑ. සුභ උපන්දිනයක් වේවා ඔයැයිට. හැම සතුටු වෙන කාරණයක්ම ඉෂට සිද්ධ වේවා. ඒක නෙමේ. කොහොමෙයි දන්නේ අමුවෙන් බොන්ඩ බැරි විත්තියක්.

    ReplyDelete
    Replies
    1. ආයේ සමාව මොකටෙයි අනේ :)

      ඇයි අප්පා මේ බ්ලොග් ලියන අයගෙන් බාගයක්ම බේබදු පොස්ට් දාල ඒ ගැන අපිව දැනුවත් කරලනේ තියෙන්නේ :D

      Delete
  21. අනේ වාසනාවන්.ජයම වේවා...!

    ReplyDelete
  22. සුබම සුබ උපන්දිනක් රෙහානි ..

    ReplyDelete
    Replies
    1. අලේ මම පරක්කු වුනා නෙ සමාවෙන්ට ....

      Delete
    2. ස්තුතියි

      සමාවෙන්ට කියන්ට එපා අලී... :D

      Delete