ලා දම් අහසට පායන උදවිය ..

Thursday, September 19, 2013

මම පොටෝ ගන්න දන්නෙ නෑ -2

මම පොටෝ ගන්න දන්නේ නෑ -1 methanin බලන්න



හෙන්දිරික්කා මල


පිපීගෙන එන හෙන්දිරික්කා මලක්


බත් කූරා

ගඳපාන මල්

මෙයා කවුද මන්දා

නිදිකුම්බා මල්


පිණි බිඳු අතරින්



කහ මලක් කව්ද අයිති කරගෙන



බිගෝනියා මල්
                         



74 comments:

  1. හොඳ උත්සහයක් ...!!! මොකද්ද කැමරාව එහේම නැත්නම් ෆොන් එකෙන්ද ගත්තේ ඒ විස්තරත් එකතු කලා නම් අගෙයි එතකොට අපිට යම් සටහනක් තබන්නත් පහසු වෙනවා...ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ් කොමෙන්ටුවට

      මේක් ඉතින් මගේ දුප්පත් ෆෝන් එකෙන් තමයි ගත්තේ

      Delete
  2. ගඳපාන කියන්නේ හිඟුරු වලට වලටමද? ලස්සනයි කියලා කියන්න ඕනමද? මොකද ෆොටෝ ටික සුපිරිනේ.

    ReplyDelete
    Replies
    1. හිඟුරු? එහෙම නම් දන්නෙ නෑ BP....අපි කියන්නේ මේ නම තමයි

      Delete
    2. බාලොලියා කියලා ක්යන්නෙත් ඒවාටම නේද?

      Delete
    3. ගඳපාන කියන්නේ වෙනත වර්ගයකට මෙය බාලොලියා විය යුතුයි.

      Delete
    4. හෑ...............අපේ ගමේ මිනිස්සු මෙව්වට කියන්නේ ගඳපාන...ඕනතරම් තියනවා මෙහෙ,.... ඔය අනිත් නම් වලිනුත් හඳුන්වනවා ඇතිවෙනත් පළාත්වල ....අපේ ගම් පලාතේ නම් මේවට කියන්නේ ඔය නම තමයි...

      Delete
    5. නලීන්......ඕකට අපි කියන්නෙත් ගඳපාන තමයි. පොඩිකාලේ ඔය පොකුරෙන් එක එක මල ගලවලා පැණි බොනවා.ඕකේ හැදෙන ගෙඩි ඉදුනාම කනවා. පොඩි ඇටයක් තියෙනවා. තොපි කොහෙද මල් පැණි බීලා තියෙන්නේ.ඕනනම් රා බීලා ඇති.

      Delete
    6. ඒකනේ

      ඔය නම සමහර විට පළාතෙන් පළාතට වෙනස් වෙනවා ඇති නේද අරූ තුමා?

      Delete
    7. අපිත් කිව්වේ ඉඟුරු හරි හිඟුරු හරි කියලා තමයි..මට දැනුයි නම කල්පනා උනේ මේකේ කමෙන්ට් දකීද්දි... මන් හිතන්නේ දැන් අවුරුදු 20 කින් විතර මම ඕවා දැකලා නැහැ.. ඕවාගේ ගෙඩි හැදුනහම පොටෝ ගහලා දාන්න රෙහානි...

      Delete
    8. @ සහන් &රෙහානි .......ඉතින් දරුවනේ...මාත් ඉතින් අඩියක් දෙකක් ගසා උඩින් ඉන්න වෙලාවක් නිසා මෙසේ ලියමි.........ඔය ගඳපාන ගෙඩි, වර්ණය ලෙසින් ගත් කල ඉතා තද හරිත වර්ණයෙන් යුක්තය. පැසෙන විට ඒවා කෙමෙන් කෙමෙන් නීල නීල වී එක්තරා අවස්තාවකදී දම් පැහැ ගැන්වී කුණුවී මෙලෝ රසක් නොමැතිවී යන බව අත්දැකීමෙන් දුටිමි. අනේ දරුවනේ ගඳපාන ගෙඩි රෙහානිගේ ඡායරූප ලෙසත්...මා නොකියා කියන දේශපාලනය සහන්ගේ ඡායාරූප ලෙසත් දකින්නට කැමෙත්තෙමි.

      Delete
    9. \\\අනේ දරුවනේ ගඳපාන ගෙඩි රෙහානිගේ ඡායරූප ලෙසත්...මා නොකියා කියන දේශපාලනය සහන්ගේ ඡායාරූප ලෙසත් දකින්නට කැමෙත්තෙමි.\\\\

      මෙන්න මේ කොටස තුළ ලොකු තේරුමක් තියෙනවා කියලා දැනෙනවා.. තරහ නැතුව තව සුට්ටක් පැහැදිළි කරන්න අරූ තුමණි...

      Delete
    10. @ සහන්.....රෙහානි නෝනා කැමති වෙයිද දන්නේ නැහැ එයාගේ කොටුවේ, අපි බට්ටා පනිනවාට.උඹේ උපුටා දැක්වීමට උඩින් තියෙන මගේ වචන කිහිපය තමයි මට දැනෙට දකින්නට ලැබෙන සමාජ. ආර්තික, සංස්කෘතික,දේශපාලන කුණුවී යෑම. මෙය නොයෙකුත් ආකාරයෙන් විග්‍රහ කරන ලිපි සහ වැලපිලි මා කියවා ඇත.සමහරක් ලිපි..සෙල් ලිපිය.පෞරාණික නිසා තබා ගත යුතුය. කියවා තේරුම් ගැනීමට නම් තවත් පොත් කිහිපයක් කියවිය යුතුය.


      &රෙහානි.....ඔය ගඳපාන මල් හැලී ගෙඩි හටගන්නා කාලයට ඒවා දීප්තිමත් කොල පාට බව මතකය. අයිලාශ් වැනි ප්‍රොෆෙශනල් ෆෝටොග්‍රාෆර්ස්ලා මේවා කදිමට සටහන් කර ගනු ඇත. ඒ සටහන් කියවන්න. කෙන්ජි කිව්වා වගේ සෙකන්ඩ් හෑන්ඩ් කැමරා එකෙක් එච්චර ගනන් නැත.

      Delete
    11. \\\\කෙමෙන් නීල නීල වී එක්තරා අවස්තාවකදී\\\\

      රයිටෝ..දැන් තමයි බඩේ බත් ටික වගේ තේරුණේ...!


      \\\\රෙහානි නෝනා කැමති වෙයිද දන්නේ නැහැ එයාගේ කොටුවේ, අපි බට්ටා පනිනවාට.\\\

      කමක් නැහැ අනේ ... අපි වැඩිය කඩන නරක ළමයි නෙවේනේ...

      Delete
    12. අනේ බං සහන්...ඔය තුමා කියන එක නැතුව ඕන රෙද්දකින් මට කතා කරපන්. ඒක හරි පහසුයි. කෝ ඩී,ඩී.ටී. ඌ හොඳ මනුස්සයෙක් මට දැණුනු.

      Delete
    13. @සහන් ::: එහෙනම් මේකට නම් තුනක්ම තියනවා මයේ හිතේ,අනිවාර්යෙන් වෙලාවක ගෙඩිත් දාන්නම්

      @ අරූ තුමා ::: අපෙ අප්පේ , අරූ තුමා කරලා තියන විග්‍රහය! මම ඒත් බැලුවා මොකද්ද මේ \\\අනේ දරුවනේ ගඳපාන ගෙඩි රෙහානිගේ ඡායරූප ලෙසත්...මා නොකියා කියන දේශපාලනය සහන්ගේ ඡායාරූප ලෙසත් දකින්නට කැමෙත්තෙමි.\\\\ කියලා :D :D


      //@ සහන්.....රෙහානි නෝනා කැමති වෙයිද දන්නේ නැහැ එයාගේ කොටුවේ, අපි බට්ටා පනිනවාට.//ඒකේ ප්‍රශ්නයක් නෑ....මම දන්නවා ඔයාලා කොටු මකන්නේ නෑ කියලා :D

      Delete
    14. ඇත්තටම ඩිඩිටි කො

      Delete
  3. මම ෆොටෝ ගන්න දන්නෙ නෑ කිව්වට ඔය අරන් තියෙන්නෙ ලස්සන පින්තූර ටිකක්. මම අර පිණි බිඳු අතරින් කියන පින්තූරෙට ගොඩක් ආසයි :)

    ReplyDelete
    Replies
    1. මාත් වැඩියෙන්ම ආස ඒකට.....ස්තුතියි චාම්ස්

      Delete
  4. මේ මොනාද දන්නේ නෑ එතකොට.එල වෝල්පේපර්ස් ටික..මරු..

    ReplyDelete
    Replies
    1. මේද? මේ.......................ආ පොටෝ තමයි මන් හිතන්නේ :D

      ස්තුතියි රොශාන්

      Delete
  5. ආ ඔය තියෙන්නේ ටිංකිරි වගේ. දැං හොදයි ෆෝකසින්.. ඒක නෙමෙයි කෝ බොලාගේ පොටෝ දෙයියා දැක්කෙ නෑ කාලෙකින්.. (අයිලාස්)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් දැක්කේ නෑ ගුරුන්නාන්සේ කාලෙකින්

      ස්තුතියී දේශ්

      Delete
  6. කොරියා ෆොටෝ ටිකක් දාන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. කොරියා??????????? හ්ම්ම් කියලා බලන්නම්කෝ මගේ අරයට :D

      Delete
  7. මල ඕනේ තරම් දැකලා තිබුණට ඒවාට තම හෙන්දිරික්කා කියන්නේ කියලා දන්නේ අද. :)

    ReplyDelete
    Replies
    1. ඔන්න දැන් අභිමානයෙන් කියන්න පුළුවන්... මේ තියෙන්නෙ හෙන්දිරික්කා මල කියලා :D

      Delete
  8. මේ ගඳපාන ගෙඩි නේද කළු පාටට පොකුරු හැදෙන්නේ..දැකපු කාලයක් මතක නැහැ.. පොටෝ ටික නම් ඇත්තටම ලස්සනයි රෙහානි...අනිත් සැරේ මතක ඇතුව පොටෝ රීනේම් කරන්න හරි නමින්.. වෙන කෙනෙක් ගූගල් කලොත් පටස් ගාලා පින්තූර ඒවි...

    හෙන්දිරික්කා මල් කියලා හෙව්වොත් මේ පින්තූරේ ඒවි...

    ReplyDelete
    Replies
    1. කොහොමද සහන් මේ පොටෝ වල අපේ හංවඩුව ගහන්නේ.?
      කරදරයක් නෙමේ නම් ටිකක් කියලා දියන්කෝ.

      Delete
    2. ඉතාම සරළව paint වලින් වෝටර් මාර්ක් එකක් තියන්න පුළුවන්..

      01.පින්තූරේ ඕපන් කරන්න paint වලින්..

      02.වම් පැත්තේ තියෙන ඔප්ෂන් ගොනුවේ "A" අකුර තියෙන ඔප්ෂන් එක තෝරන්න

      03.ඒකෙත් දෙවෙනි ඔප්ෂන් එක තෝරන්න.( පොටෝවට උඩින් අකුරු ටයිප් වීම සඳහා )

      04.ලා පාටට හුරු වර්ණයකින් කැමති දෙයක් ටයිප් කරලා ok කරන්න...



      ෆොටෝ ෂොප් නැති අයට මේ ක්‍රමය ගැළපෙනවා..

      Delete
    3. බොහෝම ස්තුතියි සහන්.
      කරලා,බලලා කියන්නම්.

      Delete
    4. මේවා තමයි ඒ කලු පොකුරු හැදෙන්නේ සහන් අය්යේ....ඇයි රීනේම් කරන්න කිවුවේ ,මම දැනුත් නම් දාලානේ තියෙන්නේ

      ස්තුතියි අදහසට...!

      @ මනො :: ඔන්න උත්තර හම්බවෙලා නේද?

      Delete
    5. ඔයා දැනට පොටෝ නම් කරලා තියෙන්නේ මේ විදිහටනේ...

      2013-08-09+17.57.44.jpg
      2013-08-08+09.59.32.jpg

      _______________________________________________

      මම කියන්නේ මේ විදිහට පොටෝ නම් කරන්න..

      හෙන්දිරික්කා මල.jpg
      ගඳ පාන මල.jpg
      නිදිකුම්බා මල.jpg

      එතකොට වෙනත් කෙනෙක් " ගඳ පාන " කියලා සර්ච් කලොත් ඔයාගේ පොටෝ එයාට හම්බවේවි.. දැනට උනත් ගූගල් හරහා අපි මොනවා හෙව්වත් ඉක්මණට එන්නේ මේ ක්‍රමය නිසා.. අපිත් පුළුවන් විදිහට දායක වෙමු...අපේ ළමයි හරි ප්‍රයෝජනයක් ගනීවි අපේ මහන්සියෙන්..

      Delete
    6. ආහ් ............හරි දැන් තමයි තේරුණේ..., අනේ ගොඩක් ස්තුතියි සහන් අය්යේ... ආයේ එහෙම කරන්නම්කෝ

      Delete
  9. ලස්සණ යි ලස්සණ යි...දැන් හැමෝම මේ වැඩේ පටන් අරන් වගේ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියී දිලා ,

      හ්ම්ම්.......

      Delete
  10. ෆොටෝ ටිකේ වැ‍රැද්දක් නෑ . හැබැයි සුපිරිමයි කියන්නෙත් නෑ මම ෆොටෝග්‍රැ‍ෆි වැඩ්ඩෙක් නම් නෙමේ . හැබැයි හැමදේටම වඩා සුපිරි ඇස් දෙකක් තියනව . ස්තූතියි .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාගේ අදහසට තිලංග..!

      Delete
  11. පිණි බිංදුවට මමත් ලයික් හරිය.

    ReplyDelete
    Replies
    1. මාත් මාත්... ස්තුතියි මනෝ

      Delete
  12. ෆෝටෝ ටික ලස්සනයි.....මන් ගත්ත ටිකකුත් තියෙනවා වෙලාවක දාන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ශානු ....

      හොඳයි දාමුකෝ වෙලාවක බලන්න

      Delete
  13. මේ ..මල්....යායේ.................තරු...හා....හැංගීලා........

    ReplyDelete
  14. කාගේ වත්තෙ මල් නෙලුවෙ ???
    අර සහන් කියන දෙ කරොත් හොදයි නෙ

    ReplyDelete
    Replies
    1. මල් නෙළුවේ නැහැ අය්යෝ

      ඒක කරන්න ඕන ඊලඟ වතාවේ

      Delete
  15. හැමෝම දැනගෙනද රෙහානි හැමදෙයක්ම කරන්නෙ.ඉතින් මේ ලස්සනට අරගෙන තියෙන්නෙ ෆොටෝ.ධනාත්මක වෙන්න.අපිත් එනව බලල යන්න..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...ඒක ඇත්ත...

      රජ වීදිය ඔන්න අහස යටට ආදරෙන් පිලිගන්නවා ඔයාව

      ධනාත්මක...! එහෙම තමයි ඉතිං ඔය මාතෘකාව ඔහොම දැම්මට :D

      Delete
  16. ෆෝන් එකෙන් ගත්තා කිව්වට එය තියෙන්නෙ සුපිරියටම...ෆෝන් එකෙන් කොරියාවෙන් ආපු එකක් නේද ?

    ReplyDelete
    Replies
    1. ඇත්තද? සෝයිනෙ :)

      හ්ම්ම් හ්ම්ම් ඒ පැත්තෙන් තමයිලු ආවේ....

      Delete
  17. පින්තුර ගන්න පුරුදු වෙන එක හොද දෙයක්.හරියට කලොත් මුදලුත් හොයන්න හැකියි.
    හබිට කියන්න රීසයිකල් ෂොප්ස් වල තියෙනව අඩුවට තියෙනව හොද කැමරා එකක් අරන් එවන්න කියල.ඒ රටවල ය ගෙවල් වල පොඩි ගහගෙන ඉන්නේ නැතිව ඒවගේ තැන් වලට දෙනව.
    සමහර වෙලාවට අලුත්ම වගේ/වරක් දෙවරක් පාවිච්චි කරපු වත් හමුවෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්....මම නම් ගොඩක්ම කරන්නෙ ආසාවට...කොහේ හරි තියන මලක් දැක්කොත් නලියනවා ,පොටෝවක් ගන්නමයි හිත ........හී :D :D

      කැමරාවක් එව්වා එකපාරක්...ඒත් ආපහු ඒක එහෙ යැව්වා..(.ඒකත් ඔය කිවුව වගේ තැනකින් ගත්තේ...ඒ උනාට හොඳට තියනවා)

      Delete
  18. මේ ගැන තවත් හදාරනවනං යා යුතු තැන වෙනි හෝ අයිලාෂ් ගාවටයි. එයිටත් වඩා මැවිසුරුවෙකුත් ඉන්නවා මාරයා කියලා.

    ReplyDelete
    Replies
    1. අයිලාෂ්ගේ ගොඩක් පෝස්ට් මම කියෙව්වා..ඔය ෆෝකස් එහෙම දියුනු වෙලා තියෙන්නේ ඒවා බලලා නෙව....

      ඔවු ඔවු මම දැක්කා වෙනීතුමාවත් පොටෝ අල්ලලා තියනවා ඔය මැවිසුරුතුමා :D

      Delete
  19. මං නං දන්නේ නෑ ෆොටෝ ගන්න

    ReplyDelete
    Replies
    1. අප්පේ මෙයා දැකපු කල්

      Delete
  20. පොටෝ ගන්න දන්නෙ නෑ කිව්වට ඔය හොඳට අරං තියෙන්නෙ

    ReplyDelete
  21. පින්තූරයක වස්තු වන දේ සෙන්ටර් වෙන්නම ඕන කියලා තියරියක් නෑ.. වෙනස් විදියකට හිතන්න බලන්න.. ඕන තරම් ෆොටෝග්‍රැෆී බ්ලොග් තියෙනවා ජාලේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියී ගොඩාක් අදහසට.............

      මම උත්සහා කරලා බලන්නම්කෝ වෙනස්ව හිතලා වෙනස් කෝණයකින් ගන්න.

      Delete
  22. මටනම් ෆොටෝ ගැනිල්ල එච්චර හරියනවැඩක් නෙවෙයි බොල...

    ReplyDelete
  23. ඣායාරූප කලාව දන්නෙ නෑ කිවිවට හොඳ දැනුමක් තියෙනවා. ඒකම ඇති. අමුතුවෙන් ඉගන ගන්නවනම් එක එක ඈන්ගල් ගැන දැනගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. අයිලාෂ්ට ,තිසරට එහෙම පින් සිද්දවෙන්න තමයි

      මම හිතනවා අත්දැකීම් එක්ක අලුත් දේව ඉගෙනගන්න ලැබෙයි කියලා

      ස්තුතියි

      Delete
  24. අනේ නිකං බෑ බෑ කියලා මෙව්ව එක දානවා.. ලස්සන පොටෝ ටික!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියී වර්ෂා

      Delete
  25. හේ හේ මාත් කැමරාවක් ගත්තා. මගේ වැඩෙත් මේ ටිකේ ඕකමයි. දවසක් ලේනෙක් පස්සෙන් දුවලා මගේ පන ගියා...ලස්සනයි නංගා ඔයාගේ පින්තූර ටික.

    ReplyDelete
    Replies
    1. අනේ ඉතිං මගේ අක්කියෝ දාන්නකෝ ඒ පින්තූර ටික අපිටත් බලන්න

      Delete
  26. එතකොට මේ අරන් තියන්නේ ජායාරුප වෙන්න ඇති?? ෆොටෝ ටික ඔය තියන්නේ ලෙසටම වැදිලා..

    ReplyDelete
    Replies
    1. වෙන්ට ඇති මයෙ හිතේ :D

      ස්තුතියි අඟහරු

      Delete
  27. රෙහානිට හොඳ ඇහැක් වාගේම නිර්මාණශීලි මනසකුත් තියෙනවා මේ වගේ ඉවෙන්ට් වලට බහින්න..

    ReplyDelete
    Replies
    1. ඒමෙයි? :D

      ස්තුතියි රතී

      Delete