ලා දම් අහසට පායන උදවිය ..

Thursday, May 9, 2013

දිවි දුන් දාසිය

50 comments:

  1. හරිම සංවේදී කවි පෙළක් රෙහනි...

    ReplyDelete
    Replies
    1. මේක සංවේදී කරුණක් ශාන අය්යා :)

      Delete
  2. අනර්ඝයි නංගි...මේක දැකලවත් ගෙරි මස් කන උන් ඉන් මිදෙනවා නම්....

    ReplyDelete
    Replies
    1. කොහොම විශ්වාස කරන්නද එහෙම සිර අය්යේ...ගවයින් ගැනකොච්චර කතා කලත් මිනිස්සුන්ට ඒවගේ ගානක් නෑ .මේක දැකලඑක්කෙනෙක් හරි මින් මිදෙනවානම් මට සතුටුයි..

      Delete
  3. සංවේදී කවි පෙළක්, රෙහානි අක්කේ. මේ ගැන කොච්චර නං කවි, කතා ලියලා ඇත්ත ද? ඒත් මිනිස්සු තාමත් එක ම තැන!

    ReplyDelete
    Replies
    1. එකනේ ධාරා බලන්නකෝ ...

      Delete
  4. හරිම සංවේදී සටහනක් රෙහානි. ඇත්තටම ඉන්දියාවේ නම් දේවත්වයෙන් සලකන්නෙ , ඒකට මෙහේ. මේවා බලලා වත් හැදෙනවා නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. මේක බලන එක්කෙනෙක් හරි වෙනස් උනොත් මට ඇති ..

      Delete
  5. ගැල් බර උසුලා සිටි පවට
    පස්ගෝ රස දී පෝරත් දුන් කලට
    දිව බොජුනක්ව මත් සිත් සැනසු නුඹට
    තේවා හඬටවත් ඉඩ ලැබුණේ පෙර පිනට

    ReplyDelete
    Replies
    1. ඔය ඇවිල්ලා තියෙන්නේ මේ මාසෙත් නම් ලකුණු කරලා යන්න.

      රෙහානි...... ඉන්නවා ටීචර්....

      Delete
    2. අනේ අකමෝ කීබෝඩ් එක වැඩ කරන්නේ නැනේ ලියන්න :(

      Delete
    3. වර්චුවල් කී බෝඩ් එකෙන්ද දැන් කොටන්නේ....

      කී බෝඩ් එකේ සමහර බට්න් වැඩ කරන්නැත්නම් හොඳම දේ ඕක ගලෝලා ඇතුලේ තියෙන ට්‍රාන්ස්පේරන්ට් කාඩ් දෙක සර්ජිකල්, ඕඩිකොලෝන්, සෙන්ට් බැරිනම් අරක්කු [:O] ටිකකින් පිහදාන එකයි.

      ඩිටෙක්ට්කොරන්නැත්නම් වෙන PC එහෙකිනුත් ට්‍රයි එකක් දෙන්න.

      Delete
    4. මොනවා වෙලාද මන්දා අකම ...කි බෝර්ඩ් එකවැඩ කරන්නෙම නැහැදැන් මේ තුන් වෙනි එක...අලුතෙන් ගත්තම මාසයයි දෙකි තියෙන්නේ...ඊට පස්සේ මේ තත්වෙම තමයි :( ඔය කියපු වැඩෙත් කරලා බලන්නම්කෝ :)

      Delete
    5. එහෙනම් පුතේ ඕක කීබෝඩ් එකේ නෙවෙයි අවුල. බෝඩ් එකේ මොඩ්ල් එක මොකක්ද? 67 චිප්සෙට් එක තියෙන ඉන්ටෙල් බෝඩ් එහෙක ලෙඩක් හම්බ උණා බයෝස් වලින් එහාට කී බෝඩ් වැඩ කරන්නැති. ඔයාගේ අයින් කරන කී බෝඩ් වෙන කම්පියුටරෙකට හයි කරලා බැලුවෙ නැද්ද වැඩද කියලා. මටනම් හිතෙන හොඳම දේ ඩොක්ට කෙනෙක් ගාවට යන එක.වොරන්ටි තියෙනවනම් ඉක්මන් කරහන්.

      Delete
  6. හ්ම්ම්... සංවේදී සටහනක්.

    රෙහානි නංගි කාලෙකින් නේද..

    ReplyDelete
  7. හරක් ගැන විතරක්ම හැමෝම කතා කරන්නෙ ඇයි ? මාළු, කුකුල්ලු, ඌරො උන්ට තියෙන්නෙත් මූට තියෙන පණම නෙවෙයිද ?

    ReplyDelete
    Replies
    1. හ්ම්...ඔය කියන කතාව ඇත්ත තමයි.....කුකුල්ලු මාළු වගේ සත්තුන්ට වඩා හරකා මිනිහට සේවයක් කරන නිසා වෙන්න ඇති හරකා ගැන මේ තරම් කතා කරන්නේ....

      Delete
  8. රෙහානි කාලෙකින්නේ ලිව්වේ නේද? දැන් ඔයා වෙජිටේරියන් කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. වෙජිටෙරියන්මත් නෙවෙයි...එත් හරක් මස් කන්නේනැහැ මන් ..

      Delete
  9. හරිම ලස්සනයි රොහානි. . . .
    කාලෙකින් මේ පැත්තට ඇවිත්.

    මේ ලඟදි දවසක් මම ට්‍රේන් එකේ ගෙදර ගියා. හවස වෙලාවක.
    හොඳටම බීපු මනුස්සයෙක් සින්දු කියනව.
    එක එක සින්දු
    නට නට.
    විකාරයක් වගේ.
    ටික වෙලාවකින් ඔක්කොම නතර කරල හරිම නිවිච්ච ගානට සින්දුවක් කිව්ව.


    කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
    පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
    ඒ කලගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ

    අහිංසක තිරිසන් ගවයාටත් පණයි තිබෙන්නේ
    එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ...
    ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ
    නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ

    කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා
    බලනු තුන්සිය හැටපහ වැඩි කර තිස්පහ යොදලා
    ගණන දොළොස් දහස් හත්සිය හැත්තැපහක් වෙලා
    ඔබට තෙරුණාද ඔබකල පව් දුර දිග නොබලා...


    මෙ සින්දුව මම අහල තිබුණට මොකක් හරි හේතුවක් නිසා මම කවදාවත් ඒ සින්දුව ඉවර වෙනකල් අහල තිබ්බෙත් නෑ. මුලු සින්දුව කොහොමත් අහල තිබ්බෙ නෑ.

    ඒත් එදා සමවැදිච්ච ගානට හැම වචනෙම අහන් හිටිය. කොහොම හරි සින්දුව ඉවර වෙනකල්ම මම ඒ මනුස්සය දිහා බලාගෙන ඉඳල.

    සින්දුව ඉවර කරල ඒ මනුස්සය සද්දෙට අහනව

    "ඇයි නංගි බලාගෙන ඉන්නෙ" කියල.
    මට එදා නම් වලක් හාරගෙන යන්න හිතුන.
    ඒත් කෝච්චිය හාරන්න බෑනේ.
    මිනිස්සු හැමෝම මගේ දිහා බැලුව.
    මොනව කරන්නද.

    හැබැයි කොහොම උනත් ඒ සින්දුව නිහාල් නෙල්සන් මහත්මයගෙ හඬින් නෙවෙයි අර මනුස්සය කියපු විදියට තාම ඇහෙනව.

    මම නම් කවදාවත් කාල නැති කන්න හිතන්නෙ නැති දෙයක්.
    අනික හරිම පව්.
    මට තවත් කියන්න තියෙනව.
    ඒත් එපාර මේක කොමෙන්ටුවක් නොවී පෝස්ටුවක් වෙනව.
    ඒ නිසා ඔය ඇති.

    කොහොම උනත් ඔයාගෙ පෝස්ටුව නම් අගෙයි.

    කිරි දුන්නේ දරුවන්ටයි...

    මුදල් තණ්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ..
    අහිංසක සතෙකුගේ ඉරණම ඉන්පසු විසදෙන්නේ
    යලිත් ඒ මුදලින් මස් ගෙනවිත් රස කර කන්නේ...
    තමන් විකුණූ ගවයගේ මස් බව ඔහු නැහෙ දන්නේ...

    ගිතෙල් මීකිරි එළකිරි පස්ගෝ රස සපයන්නේ
    ඉවතලන පොහොරින් මහ එළවලු කොටු සරු වෙන්නේ...
    මෙවන් සතෙකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ...
    එවන් පිරිසිදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් හොඳ කොමෙන්ටුවක් සසිනි...මේ සින්දු කවි වලිනුත් කියන්නේ මන් කියන අදහසයි....ස්තුතියි....සසිනි අදමද මෙහෙට ආව?ආදරයෙන් පිලිගන්නවා ඔයාව අහස යටට යාලු...

      Delete
  10. මැණික් හොරකං කර කර හිටියට ඇයි බොල මේ වගේ එකක් දෙකක් වත් ලියල දාන්නේ නැත්තේ.. අගනා පැදි පේලි..

    ReplyDelete
    Replies
    1. ඉතින් මේ ලියල දැම්මේ දැන්...හිහි ...:)

      Delete
  11. එපා එපා...මස් කන්නට කිරිඅම්මාගේ...
    මට මතක් උනේ මේ සින්දුව!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      :)

      Delete
  12. හරක් මස් කෑම තිරිසන් වැඩක්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම රොබින්...!

      Delete
  13. මොන මසක් කෑවත් ඒකේ පව ගෙවන්න අමාරුයි රෙහානි..කාලෙකින් දකින්න ලැබුනටත් සතුටුයි..

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත රු ඔයා මාව කියවන්න ආව එකත් සතුටක්

      Delete
  14. අනගි නිර්මාණයක් සුබ පැතුම් ඔබට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්ත මතක් වෙලා කාලෙකින්

      Delete
  15. සංවේදී කවි පෙලක් නංගෝ.
    එපා එපා මස් කන්නට කරි අම්මාගේ...

    ReplyDelete
  16. හොද ලිපියක්... මාත් ගව මස නම් කන්නෑ. දැන් කාලාන්තරයක ඉදන්. අනිත් ඒවාත් ඉක්මණින්ම නවත්වන්න ඕනා.

    ReplyDelete
  17. මේන් මෙයා ඇවිත් කාලෙකින්.....
    හරිම සංවේදී පද පෙළක් රෙහානි.....

    ReplyDelete
    Replies
    1. මන් දැන් කාර්යය බහුල ගෘහනියක්නේ සමනලියෝ..:)

      Delete
    2. අප්පද බොල මහත්තය රට ඉඳල ආවද..?

      Delete
  18. රෙහානි මගේ බ්ලොග් එකේ මුල ඉඳලම හිටිය නිසා දන්නව ඇති..මම මේ ගැන පොස්‍ටුවක් දාල ඇති.අපි හැම වෙසක් පෝයකටම මසට විකුනූ ගවයන් බේරා ගැනීමේ වැඩසටහනක් කරනව..ගොඩාක් අය තමන්ට පුලුවන් විදියට දායක වෙනව.මේ ඉදිරියට එන්නෙ ඒ සමයයි..මට ඒක මතක් උනා.
    මට හිතෙනව මේ පෝස්ට් එක ප්‍රින්ට් කරල හැමෝටම දෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔයාල කරන ඒ සත් ක්‍රියාවට මගේ වචන යොදා ගන්නවානම් මට එක ලොකු සතුටක් ...!ඔයා ප්‍රින්ට් කරලා දෙන්න ඒක පිං ඇති වැඩක්....!

      Delete
  19. සත්ව ඝාතනය කවදාවත් නතර කරන්න බැහැ එත් සිමා කරන්න පුළුවන්.

    කාලෙකින ඇවිල්ල හොඳ පොස්ට් එකක්..

    ReplyDelete
    Replies
    1. එක්කෙනෙක් දෙන්නෙක් හරි නොකා ඉන්නවනම් එකෙන් පාලනයක් වේවිනෙ... එකයි මටත් ඕන අසා ... :)

      Delete
  20. රොහානි අක්කි මගේ බ්ලොග් එනට ඔයා ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්නකෝ. මම ඔයාගේ බ්ලොග් ලිපි කියෙව්වා. ඔයා පළපුරුදු කෙනෙක් නිසා හරිම ලස්සනට ලියන්න පුලුවන්. ඒත් මම නම් බ්ලොග් වලට තවම ආධුනිකයි. ඒ නිසා ඔයා වගේ පළපුරුදු කෙනෙකුගේ ගුරුහරුකම් මට හරියට වටිනවා අක්කියෝ. අනේ හොඳ අක්කි වගේ මගේ බ්ලොග් එකට ඇවිල්ලා යන්න එන්නකෝ. මම මඟ බලා ඉන්නවා අක්කි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  21. ගොඩක් කාලෙකින් නේද ලියන්න ආවේ!
    කවි පෙල නම් ගොඩක් සංවේදී.
    මේ ගැන හැමෝම හිතට ගන්නවා නම් අසරණ සත්තු කීයකගෙ ජීවිත බේරෙයිද.

    ReplyDelete
  22. මේ තමයි අපි හැමෝගෙම කිරි අම්මා.

    ReplyDelete
  23. ගවයා ගැන ලියැවුණ කවි සහ ගිත නම් කොච්චරද?

    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ......

    ReplyDelete
  24. ගවයා කියන්නේ නොමැරිය යුතු සත්වයෙක් විදිහට තමා වේද ග්‍රන්ථවල දක්වන්නේ. ඒ වගේමයි බුද්ධ කාලීන භාරතයේ නත්ථි ගෝ සමිතං ධනං ගව සම්පත තරම් සම්පතක් නැහැ කියලා තමා මිනිස්සු හිතුවේ. ලංකාවේ වුණත් ගව මස් කන පුද්ගලයා පහත් මනුස්සයෙක් විදිහට තමා සැලකුවේ.

    බොහෝ වෙලාවට ගව මස් කෑවේ සමාජයේ පහත්ම මිනිස්සු විදිහට සැලකුණු රොඩී මිනිස්සු. කොහොම නමුත් බටහිර බලපෑම් නිසා වගේම අපේ මිනිස්සුන්ගේ තියෙන කෑදරකම නිසා ගවයාටත් බේරෙන්න බැරිවුණා.

    මහාචාර්ය නන්දසේන රත්නපාලයන් ගව ඝාතකයන් ගැන හොඳ අධ්‍යයනක් කරලා තියෙනවා. ඒකේ විදිහට ගව ඝාතකයන් පවා බොහොම දුක් විඳලා තමා මියගිහින් තියෙන්නේ.

    ReplyDelete
  25. අපූරු ඇහැකින් දැක්ක දෙයක් නිසා බිහි වුන සංවේදී කවි පෙළක්,, ගෙනෙන පණිවිඩේ ඉදිරිපත් කරලා තියෙන විදියෙන් දැනෙන දෙයක් තමයි මේ කවි ඇසෙහි අපූර්වත්වය :) අගෙයි මේ නිර්මාණය.. හිතට වදිනවා :D

    ReplyDelete