පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී...
ඇත්තටම ඔවු....!
මටනම් පේන්නෙ කාමරේ පොඩි උන්ගේ රූප වලින් පුරෝගෙන වගේ. දැන්ම ඉඳන් බය වෙලාද කොහෙද සත්තලන් එයාගේ විවේකය අඩු කරලා වැඩියෙන් වැඩ කරන එකට. එතකොට හුරතල් වෙන්න තියෙන වෙලාව අඩුයි, ඕක වැරදියට තේරුම් ගත්තොත් පවුලම ඉවරයි....//නොහැඟුණේ මන්දඋන්ගේ මහා සෙනෙහස....//
පොඩි උන්ගේ රුප නම් පිරිලා තියනවා ..මන් කියන්නේ පියවරුන්ගේ සෙනෙහස ගැන......!පුංචි කාලේ වගේ තාත්තලා දැන් අපිව හුරතල් කරන්නේ නැනේ ...
මට හිතුණේ "පුංචි පුතේ උඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා" සින්දුවේ අනික් පැත්ත. "රන්කඳ" කිව්වම එක පාරට හිතෙන්නෙම ඔව්වනේ...දාපිය සමාව භාජනේකට. මොකෝ මේ කවි පේන්ට් වලින් ඇඳලා ගෙනත් බස්සන්නේ.
ඔන්න දැම්ම සමාව භාජනෙකට ...:) අර කී බෝර්ඩ් ප්‍රොබ්ලම් නේ මෙයා එකයි පේන්ට් එක පිහිට කොට ගත්තේ
සුබ පණිවුඩයක පෙර සටහනක් ද රෙහානි මේ...ළමයි සිටිනවිට ලෝකය හරිම ලස්සනයි.. ඇගට දැනෙනවා.
හපුයි....න හය්යු.... එහෙමද තේරුනේ ....?
" උන්ගේ " යනුවෙන් හඳුන්වා ඇත්තේ කවරහුන්ද ...?( ලකී ,හිරු , සමනලී , ලිහිණි ,ප්‍රමුදි වගේ කෙනෙක් ගෙන් නම් මම කෙළින්ම අහනවා..ඒත් රෙහානි එක්ක ලොකු මිත්‍රකමක් නැති නිසා කෙළින්ම අහන එක හරි නැහැ කියලා හිතුණා..)සැලකිය යුතුයි :- මෙහි ලොකු මිත්‍රත්වයක් යනුවෙන් මා අදහස් කරනුයේ දීර්ඝ කාලයක් තිස්සේ බ්ලොග් භාවිතය තුළින් ඇති වූ අවබෝදයක් ගැන පමණි..මොකද වචන භාවිතය ගැන සැලකිලිමත් වෙන්න එපැය..කොටින්ම AKM සහ silentsahan අතරත් අවබෝධතා ගිවිසුමක් ක්‍රියාත්මකයි .. :P
උන්ගේ කියලා අදහස් කලේ පියවරුන්ගේ කියන එක...මටත් ඕන දෙයක් කියන්න අහන්න....කමක් නැහැ ශාන්...:)
මේ බබාලගේ අම්මා Three Musketeers පොත කියෙව්වලු මෙයාලා හම්බවෙන්න ඉන්න කාලේ. රෙහානිට කියවන්න හොඳ පොතක් තමයි "අලි බබා සහ හොරු හතලිහ". :D
බුදු අම්මෝ..... මට නිකං කලාන්තෙයි වගේ....
අන්න හරි....මම අපේ ජාතිය නගා සිටුවන්ට එහෙම දෙයක් වත් කොරන්ට ඕන ;) හි හි
එහෙනං කෙල්ලේ දැන්ම පටන් ගන්න වෙයි..
එක සැරේ දෙතුන් දෙනෙක් එනව නම් මොන තරම් සම්පතක්ද.ඒ විදියටම වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න
හපොයි එකට තව අවුරුදු දෙක තුනක් යයි...ඔබතුමා අදමයි මගේ හිතේ මෙහාට ආවේ... ආදරයෙන් පිලිගන්නවා අහස යටට :)
හා හා හොරේ දැනුනා..
මේ මට වුන දෙයක් නෙවෙයි අය්යෝ...හුම්... :(
පොඩිම කාලේ අම්මිගේ කිරි බිල අහවර උනායින් පස්සෙ තාත්ති අතට අරන් කරට උඩින් පැට්ටගේ ඔලුව හිටින විදියට වඩාගෙන නැළවිලි ගීයක් කියමින් බබියගේ පිට අත ගාමින් කාමරය පුරා ඇවිදමින් ගුඩුස් තුන හතරක් ගියායින් පස්සෙ ඇද උඩ ඔය විදියට පපුව උඩ තියාගෙන හුරතල් කරද්දී චුටි ඇගිලි වලින් පපියගේ ඇස් වලට ,නහයට එයාලගෙ ඇගිලි යවන්න ගන්න උත්සාහය හරිම අපුරුයි.ටිකක් ලොකු වෙද්දී එයාල එහෙම සතුටු වෙද්දි අම්මි තාත්තිට කිස් එකක් දුන්නම අම්මිගෙ මුණ එයාලගෙ චුටි අතකින් තල්ලු කරනව හරියට >>මෙයා මගේ විතරයි<<කියන්න වගේ.තව ටිකක් ලොකු උනාම ඔය වගේ හුරතල් කරද්දී පොඩ්ඩාගේ සතුට වැඩිකමට දගලද්දී එයාගෙ කකුල් පහර තාත්තිගේ නරක තැන් වලට වැදුනම දවල් තරුත් පේනව.
කෙන්ජි අයියා සිල් පවාරණය කරගෙන එනවා වගේ නේද ...හෙහ් හෙහ් ...
කෙන්ජි ගොඩාක්දරු සෙනෙහස විඳලා තියන පාටයි ...දරුවෝ සිරියාවයි..ඒ දරුවන්ට පියවරු දක්වන සෙනෙහස ගැන ලියවෙනවා අඩුයි..ඒ නිසා තමයි මගේ අතින් මේක ලියවුනේ...කෙන්ජි මන් හිතන්නේ මෙහෙට අලුත් ..ආදරයෙන් පිලිගන්නවා යාලු ඔයාවත් අහස යටට...!
කෙන්ජි අයියේ ඇහැට කඳුළු ආව ඔබේ කමෙන්ටුවට. තාමත් මගේ පොඩි කෙල්ල නිදියන්නේ මං ගාව අම්ම එයිට එහායින්.. රෑට චූපාරක් දාල උදේට කියනවා අම්මා අද තාත්ත චූ දාල කියලා.. ඒ හුරතල් හඬ මට දිව්‍ය ලොක සැපක් ගේන්නේ අයියා..ලොක්කිත් එක්ක දැන් හුරතල් වෙන්න අමාරුයි..
තාත්තා කෙනෙක්ගෙ ආදරය ගොඩක් ගැඹුරුයි.....මහා ලොකුවට පිටට නොපෙන්නුවට ඒ ආදරයට සීමාවක් නෑ..
හරියටම හරි යාලු ..
තාත්තගේ ආදරය ගැන ඇයි කවි ගී ලියවෙනවා අඩු.
අනේ මන්දා යාලු
ලස්සන කවියක් රොහානි.ජාතිය නගා සිටුවන්න කරන්න හිතාගෙන ඉන්න දේට සුබ පැතුම්
හි හි .....ඔයිත් අලි කතා තමයි කීන්නේ
පිතු සෙනෙහෙ පිදු පියෙකු නොමැති ලොව දූදරුවන් හිනැහී ඇත්දෝ
පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී...
ReplyDeleteඇත්තටම ඔවු....!
Deleteමටනම් පේන්නෙ කාමරේ පොඩි උන්ගේ රූප වලින් පුරෝගෙන වගේ. දැන්ම ඉඳන් බය වෙලාද කොහෙද සත්තලන් එයාගේ විවේකය අඩු කරලා වැඩියෙන් වැඩ කරන එකට. එතකොට හුරතල් වෙන්න තියෙන වෙලාව අඩුයි, ඕක වැරදියට තේරුම් ගත්තොත් පවුලම ඉවරයි.
ReplyDelete...//නොහැඟුණේ මන්ද
උන්ගේ මහා සෙනෙහස....//
පොඩි උන්ගේ රුප නම් පිරිලා තියනවා ..මන් කියන්නේ පියවරුන්ගේ සෙනෙහස ගැන......!පුංචි කාලේ වගේ තාත්තලා දැන් අපිව හුරතල් කරන්නේ නැනේ ...
Deleteමට හිතුණේ "පුංචි පුතේ උඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා" සින්දුවේ අනික් පැත්ත. "රන්කඳ" කිව්වම එක පාරට හිතෙන්නෙම ඔව්වනේ...
Deleteදාපිය සමාව භාජනේකට. මොකෝ මේ කවි පේන්ට් වලින් ඇඳලා ගෙනත් බස්සන්නේ.
ඔන්න දැම්ම සමාව භාජනෙකට ...:) අර කී බෝර්ඩ් ප්‍රොබ්ලම් නේ මෙයා එකයි පේන්ට් එක පිහිට කොට ගත්තේ
Deleteසුබ පණිවුඩයක පෙර සටහනක් ද රෙහානි මේ...
ReplyDeleteළමයි සිටිනවිට ලෝකය හරිම ලස්සනයි.. ඇගට දැනෙනවා.
හපුයි....න හය්යු.... එහෙමද තේරුනේ ....?
Delete" උන්ගේ " යනුවෙන් හඳුන්වා ඇත්තේ කවරහුන්ද ...?
ReplyDelete( ලකී ,හිරු , සමනලී , ලිහිණි ,ප්‍රමුදි වගේ කෙනෙක් ගෙන් නම් මම කෙළින්ම අහනවා..ඒත් රෙහානි එක්ක ලොකු මිත්‍රකමක් නැති නිසා කෙළින්ම අහන එක හරි නැහැ කියලා හිතුණා..)
සැලකිය යුතුයි :- මෙහි ලොකු මිත්‍රත්වයක් යනුවෙන් මා අදහස් කරනුයේ දීර්ඝ කාලයක් තිස්සේ බ්ලොග් භාවිතය තුළින් ඇති වූ අවබෝදයක් ගැන පමණි..මොකද වචන භාවිතය ගැන සැලකිලිමත් වෙන්න එපැය..කොටින්ම AKM සහ silentsahan අතරත් අවබෝධතා ගිවිසුමක් ක්‍රියාත්මකයි .. :P
උන්ගේ කියලා අදහස් කලේ පියවරුන්ගේ කියන එක...මටත් ඕන දෙයක් කියන්න අහන්න....කමක් නැහැ ශාන්...:)
Deleteමේ බබාලගේ අම්මා Three Musketeers පොත කියෙව්වලු මෙයාලා හම්බවෙන්න ඉන්න කාලේ. රෙහානිට කියවන්න හොඳ පොතක් තමයි "අලි බබා සහ හොරු හතලිහ". :D
ReplyDeleteබුදු අම්මෝ..... මට නිකං කලාන්තෙයි වගේ....
Deleteඅන්න හරි....මම අපේ ජාතිය නගා සිටුවන්ට එහෙම දෙයක් වත් කොරන්ට ඕන ;) හි හි
Deleteඑහෙනං කෙල්ලේ දැන්ම පටන් ගන්න වෙයි..
Deleteඑක සැරේ දෙතුන් දෙනෙක් එනව නම් මොන තරම් සම්පතක්ද.
ReplyDeleteඒ විදියටම වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න
හපොයි එකට තව අවුරුදු දෙක තුනක් යයි...ඔබතුමා අදමයි මගේ හිතේ මෙහාට ආවේ... ආදරයෙන් පිලිගන්නවා අහස යටට :)
Deleteහා හා හොරේ දැනුනා..
ReplyDeleteමේ මට වුන දෙයක් නෙවෙයි අය්යෝ...හුම්... :(
Deleteපොඩිම කාලේ අම්මිගේ කිරි බිල අහවර උනායින් පස්සෙ තාත්ති අතට අරන් කරට උඩින් පැට්ටගේ ඔලුව හිටින විදියට වඩාගෙන නැළවිලි ගීයක් කියමින් බබියගේ පිට අත ගාමින් කාමරය පුරා ඇවිදමින් ගුඩුස් තුන හතරක් ගියායින් පස්සෙ ඇද උඩ ඔය විදියට පපුව උඩ තියාගෙන හුරතල් කරද්දී චුටි ඇගිලි වලින් පපියගේ ඇස් වලට ,නහයට එයාලගෙ ඇගිලි යවන්න ගන්න උත්සාහය හරිම අපුරුයි.
ReplyDeleteටිකක් ලොකු වෙද්දී එයාල එහෙම සතුටු වෙද්දි අම්මි තාත්තිට කිස් එකක් දුන්නම අම්මිගෙ මුණ එයාලගෙ චුටි අතකින් තල්ලු කරනව හරියට >>මෙයා මගේ විතරයි<<කියන්න වගේ.
තව ටිකක් ලොකු උනාම ඔය වගේ හුරතල් කරද්දී පොඩ්ඩාගේ සතුට වැඩිකමට දගලද්දී එයාගෙ කකුල් පහර තාත්තිගේ නරක තැන් වලට වැදුනම දවල් තරුත් පේනව.
කෙන්ජි අයියා සිල් පවාරණය කරගෙන එනවා වගේ නේද ...හෙහ් හෙහ් ...
Deleteකෙන්ජි ගොඩාක්දරු සෙනෙහස විඳලා තියන පාටයි ...දරුවෝ සිරියාවයි..ඒ දරුවන්ට පියවරු දක්වන සෙනෙහස ගැන ලියවෙනවා අඩුයි..ඒ නිසා තමයි මගේ අතින් මේක ලියවුනේ...කෙන්ජි මන් හිතන්නේ මෙහෙට අලුත් ..ආදරයෙන් පිලිගන්නවා යාලු ඔයාවත් අහස යටට...!
Deleteකෙන්ජි අයියේ ඇහැට කඳුළු ආව ඔබේ කමෙන්ටුවට. තාමත් මගේ පොඩි කෙල්ල නිදියන්නේ මං ගාව අම්ම එයිට එහායින්.. රෑට චූපාරක් දාල උදේට කියනවා අම්මා අද තාත්ත චූ දාල කියලා.. ඒ හුරතල් හඬ මට දිව්‍ය ලොක සැපක් ගේන්නේ අයියා..
Deleteලොක්කිත් එක්ක දැන් හුරතල් වෙන්න අමාරුයි..
තාත්තා කෙනෙක්ගෙ ආදරය ගොඩක් ගැඹුරුයි.....මහා ලොකුවට පිටට නොපෙන්නුවට ඒ ආදරයට සීමාවක් නෑ..
ReplyDeleteහරියටම හරි යාලු ..
Deleteතාත්තගේ ආදරය ගැන ඇයි කවි ගී ලියවෙනවා අඩු.
ReplyDeleteඅනේ මන්දා යාලු
Deleteලස්සන කවියක් රොහානි.
ReplyDeleteජාතිය නගා සිටුවන්න කරන්න හිතාගෙන ඉන්න දේට සුබ පැතුම්
හි හි .....ඔයිත් අලි කතා තමයි කීන්නේ
Deleteපිතු සෙනෙහෙ පිදු පියෙකු නොමැති ලොව
ReplyDeleteදූදරුවන් හිනැහී ඇත්දෝ