ලා දම් අහසට පායන උදවිය ..

Saturday, April 13, 2013

සුභ අලුත් අවුරුද්දක් වේවා.....


 ලබන්නාවූ සිංහල අලුත් අවුරුද්ද මගේ බ්ලොග් ලොවේ යහළු යෙහෙලියන්  හැමටම  වාසනාවන්ත සුබම සුභ නව වසරක් වේවා කියා පතනවා ...!

25 comments:

  1. වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබටත්
    ඔබගේගේ පවුලේ සියලු දෙනාටමත් ..

    ReplyDelete
  2. ඔබ සහ පවුලේ සැමට සුබ නව වසරක් වේවා!!!!

    ReplyDelete
  3. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
  4. ඔබටත්, පවුලේ සියලු දෙනාටත් උදා වන්නා වූ අලුත් අවුරුද්ද නිරෝගී දිවියෙන් සපිරි වාසනාවන්ත එකක් වේවා..

    ReplyDelete
  5. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

    ReplyDelete
  6. උදාවන්නා වූ අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  7. රෙහානි ඇතුලු පවුලේ හැම දෙනාටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  8. ආහ් අලුත් අවුරුද්දත් එක්කම බ්ලොග් එකත් මතක් වෙලා තියෙන්නේ. සුභ අලුත් අවුරුද්දක් වේවා එහෙම නම් :D

    ReplyDelete
  9. සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  10. වේවා ඔබ සැමට සියළු සිහින සැබෑවන, සියළු පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක්...!!!

    ReplyDelete
  11. සතුට සිනහව
    පිරි ඉතිරෙන
    නිබද
    ජය ටැබ සොයා යන්නට
    අලුත් ආරෙට
    සිතුම් පැලවෙන
    වාසනාව දොරේ ගලා යන
    නව වසරකට
    පතමි ආසරි
    ෴෴සචි෴෴
    **************************************************

    ReplyDelete
  12. නිදුක් නිරෝගී සියලු පැතුම් ඉටු වෙන වාසනාවන්ත නව වසරක්.අවුරුදු ගාණකින් අලුත් අවුරුද්දටවත් බ්ලොග් එක මතක් වුණා මදැයි..))))

    ReplyDelete
  13. ඔයාටත් පවුලේ හැමෝටමත් ප්‍රීතිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  14. ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    ReplyDelete
  15. රෙහානිටත් හබියාටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  16. දරුමල්ලන් වැඩි වැඩියෙන් ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
  17. ඔයාටත් සතුට ආදරය පිරී ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  18. ලැබුවා වූ අළුත් අවුරුද්ද වාසනාවන්ත පැතුම් ඉටුවන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  19. ඔයාටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  20. ඔබටත්, පවුලේ සැමටත් සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  21. මට සුභ පැතුම් එක කරපු හැමෝටම ගොඩක් ස්තුතියි මට පුංචි කාලෙකට ලියන්න බැරි වේවි ..ඒ වුනත් හැකි හැමවිටම ලියන්න කියවන්න මන් එනවා ඔන්න. :D

    ReplyDelete

  22. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  23. වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා රෙහානි....

    ReplyDelete
  24. පරක්කු වෙලා හරි ඕන් රෙහනියෝ මාත් සුභ අළුත් අවුරුද්දක් වේවා කියල පතනවෝ....!!!

    ReplyDelete
  25. ඉතාම ආශාවෙන් ඔබගේ බ්ලොග් අඩවියේ ඇති ලිපි සමඟ ඇති කමෙන්ටු කියෙව්වා. හරිම රසවත්. මේ ලිපියත් ඔබේ බ්ලොග් අඩවියේ පළ වී ඇති වෙනත් ලිපි වගේම හරිම ලස්සනයි. රසවත්. ඒ වගේම කාලීනයි. ඔයාට මේ වගේ ලස්සන සාරවත් හරවත් කාලීන ලිපි තව තවත් ලියන්න චිත්ත ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මමත් බ්ලොග් එකක් ලියනවා පුංචි කුමාරිහාමි කියන නමින් පුලුවන් නම් ඔයත් මගේ බ්ලොග් එක පැත්තට ඇවිල්ලා මගේ බ්ලොග් එකේ පළ වෙලා තියෙන ලිපි කියවලා අදහස් දක්වන්න. මම තවම පුංචි කෙල්ලෙක් නිසා ඔයා දක්වන අදහස් මට හුඟක්ම වටිනවා හොඳේ. ඒ වගේම දිගටම මගේ බ්ලොග් එකත් එක්කම රැඳී ඉන්නය කියලා ඉතාම ආදරයෙන් ඔයාගෙන් ඉල්ලා සිටිනවා. ඔයාට බොහෝම ස්තූතියි. ඔයාගේ වටිනා ඉඩකඩ පුංචි කෙල්ලන් වන මා වෙනුවෙන් මේ විදිහට වෙන් කරලා දුන්නට..

    ReplyDelete