ලා දම් අහසට පායන උදවිය ..

Friday, August 9, 2013

කවුරුහරි මට sinhala translate කරගන්ඩ පුලුවන් ලින්ක් එකක් දෙන්නකො

මේ ගුගල් sinhala translate වලට මොනවා වෙලාද මන්දා ...මෙච්චර වසක් කෙටුවෙ ඒකෙන් තමයි.වෙන එකක් තියනවා ... ඒ උනාට මේක මට හුරු නෑ අප්පා .post එකක් ලියාගන්න මේකෙන් නම් බෑ . මගෙ පන යයි. ඔයාල දන්න මොනාහරි හොද එකක් තියනවනම් ගුගල් වලට සමානව යන මට ලින්ක් එකක් දෙනවද ..අය්යො මගෙ ඔලුව රිදෙනවා මේකෙන් ටයිප් කරලා ...හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් 

34 comments:

  1. http://moodle.schoolnet.lk/mod/resource/view.php?id=1541

    මම නම් ඔකෙන් තමයි ටයිප් කරන්නෙ. බලන්නකෝ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙල්ලේ ඈවිත් හොයා බෑලුවට

      Delete
  2. මේකෙන් සින්ග්ලිශ් සින්හල වලට පෙරලෙනවද කෙල්ලේ ? මම කිවුවෙ එහෙම ලින්ක් එකක් ;)

    ReplyDelete
    Replies
    1. නැ කෙලින්ම සිංහල ලියවෙන්නෙ

      Delete
  3. ඇයි මහත්වලාමේ සිංහල විජේසේකර යුනිකෝඩ් එකේ හරි විදිහට ටයිප් කරන්ඩ මේ ඇත්තිට අමාරැදැයි... මේක බලන්න
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ReplyDelete
    Replies
    1. මට මේ ටික කියා දෙන්න.

      ඇත්තිට

      ඇයි

      තරූශ"ප ' යනු ශ යන්නෙන් ලියන්නෙ කොහොමද ? මට ඔන අකුරු හරියට එන්නෙ නෑ නේ

      :( :( :( :( :(

      Delete
    2. හරි හරි තේරුනා ස්තුතියි දමිත්

      Delete
    3. උඩ link එකේ Show Transliteration Scheme ගිහින් බලන්න. විස්තර ඇතුව තියනවා. හැබැයි ඉතින් සිංහල යතුරු පුවරුව හුරු වුණා නම් ඔය ඔක්කොට ම වඩා ලේසි යි.

      Delete
    4. ඒක දැකලා තමයි මම වැඩ්ඩා වගේ කිවුවෙ තේරුනා කියලා

      Delete
  4. ඉන්ගිරිසියෙන්ම දාහන් බං ඔච්චර අමාරුනම්. අපි English night class වලට ගිහින් තියෙන එකේ අවුලක් නෑ. :P

    -----
    මාත් කොටන්නේ g translate වලින් තමා. තාමනම් අවුලක් නෑ. රිමූ කරලා ආයෙත් දාල බලන්න.

    ReplyDelete
    Replies
    1. අපිට පුලුවන් උනාට අනික් අයට කියවන්න බෑ නෙ අලී පව්නෙ

      හරියන පාටක් නෑ ඒකනන් :(

      Delete
  5. වැඩේ හරිනේ.. හප්පේ මේ කෙල්ලන්ගෙන් තියෙන කරදරයක්...

    ReplyDelete
    Replies
    1. හි හි හරි හරි දැන්

      ස්තුතියි

      Delete
  6. අපි නම් ගුගල් ඉමි. විස්තර ඕනෙ නම් කියන්න. හැබැයි හොඳ විදිහ නම් ඔය දමිත් කියල තියන ක්‍රමය කියලයි වැඩි දෙනෙක් කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙමද ? ගූගල් එක මීටත් ලේසියි වගේ මට නම්

      Delete
  7. මම කොටන්නේ Singreesi Unicode 1.8.1. කිසි අවුලක් නෑ. ඔයාට ඔන්නම් සර්ච් කරලා හොයාගන්න පුලුවන්. මේ පොඩී එකක්. නැතිනම් මට පුලුවන් බාපු එක එවන්න. නමුත් මම ඊ මේල් එක දන්නේ නෑ රෙහානිගේ.

    ReplyDelete
    Replies
    1. නිකන් දෙනවනම් දෙමල පත්තර දෙක දෙක කිවුවලු. ඔන්නොකත් එවන්ටකො මන් මේල් එකක් දාන්නම්

      Delete
    2. මමත් සිංග්‍රීසි...
      ඕං..ගුරාගෙන්ම ඉල්ල ගන්නකො..!

      Delete
    3. කොහොමඩ da අකුර ගහන්නෙ help me

      mona font ekada danne malithi wep da

      Delete
  8. දරුව,
    කැමති වරයක් ඉල්ලව ෴෴෴෴෴෴෴෴෴෴෴෴

    www.sanhida.com

    මේක සුපිරි... බලන්නකෝ.. මමත් මේක තමයි.. මධුර රී සිංග්‍රිශ්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් බලමුකො ඒකත්

      Delete
  9. ඔය කියල දීල තියෙන්නේ... දැන් හරි ..මේවා සරල දේවල්

    ReplyDelete
  10. ඔයා වගේම මමත් කෙටුවෙ g translate ඒකෙන්.
    එක ගොඩක් පහසුයි අනික් ඒවාට සාපේක්ෂව.හැබැයි ඉතින් එපා වෙනවා copy,paste කරන්න ගියාම.

    ReplyDelete
    Replies
    1. එච්චරනේ එපාවෙන දේකට තියෙන්නේ..මටත් ඒක තමයි හොඳම

      Delete
  11. ආයේ ලින්ක් වලට යන්න ඕනියෑ ගුගල් ime එක දාගත්තනම් අහවරයිනෙ

    http://www.google.lk/inputtools/windows/

    ReplyDelete
    Replies
    1. ඕක කොටන්න මට හුරු නෑ අප්පා

      Delete
  12. ඔන්න ඔය උද කියලා තියෙන එක තමා මාත් මේ කියන්න ආවේ . අන්න එක සෝයි .

    හම්මෝ මුණ දැක්ක ගමන් මම බය තමා උනා . මූණ කිව්වේ ෆොටෝ එක .
    හිහිහිහිහිහ්

    ReplyDelete
    Replies
    1. ඕක කොටන්න මට හුරු නෑ අප්පා

      ඉහි ඉහි බයවෙන්න එපා මෙයා ...:D

      Delete
  13. ඔන්න මට උදව් කරන්න ආපු හැමෝටම ස්තුතියි ! :)

    ReplyDelete
  14. කෙලින්ම ගූගල් ඉන්පුට් ටූල් එක දාගන්න එපායැ? ඒක දාගත්තට පස්සේ නෙට් කනෙක්ට් කරන්න ඕනෙත් නෑ.

    ReplyDelete