ලා දම් අහසට පායන උදවිය ..

Wednesday, July 10, 2013

මෙන්න මැජික් එකක් / *Real Magic* Try This

1.ඔයාගේ සපත්තුවේ ප්‍රමාණය (size)මතක තියා ගන්න
2.දැන් ඒක 5 න්  වැඩි කරන්න
3.ඒ එන උත්තරයට 50ක් එකතු කරන්න
4.ඒ එන උත්තරේ 20න් වැඩි කරන්න
5.ඒ එන  උත්තරේට 1012ක් එකතු කරන්න
6.ඒ  ආපු  උත්තරෙන් ඔයාගේ උපන් වර්ෂය අඩු කරන්න
7.දැන් ලැබුන උත්තරේ තියන අන්තිම ඉලක්කම් දෙක ඔයාගේ වයස ! ඊට ඉදිරියෙන් තියෙන්නේ ඔයාගේ සපත්තුවේ (Size)ප්‍රමාණය !

62 comments:

  1. හා එහෙනම් කියන්න බලන්න ඔයාගේ සපත්තුවේ සයිස් එක....:D
    හඃ හඃ හා.........

    ReplyDelete
    Replies
    1. මම කියන්නද රෙහනිගේ වයස හරියටම සපත්තුවේ සයිස් එක නැතුවම

      Delete
    2. මේ මනෝජ් ගෙන් අහන්න ඉවාන් .. ;D

      Delete
  2. මගේ සපත්තුවේ සයිස් එක අහගන්න එකෙක් නෑ නේ බං..

    ReplyDelete
    Replies
    1. අනේ මට කියන්න දේශ්

      Delete
    2. ඔයාගේ සයිස් එක කාටවත් නැනේ

      Delete
    3. සපත්තු දාන්නෙ නැත්නම් වයස විතරක් එනවා උත්තරේට :)

      Delete
  3. ඇත්ත තමා! මට උත්තරේ ආවෝ . . .

    ReplyDelete
  4. මේ වැඩේ හරියන්නේ 2012 ට.

    2013 ට හරියන්න නම් අදියර 5 දී 1013 ක් එකතු කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් බැලුවේ.

      Delete
    2. ඔව් ..ඒක හැබැයි මට හිතුනේ දැන් කිවුවට පස්සේ :D

      Delete
  5. මේ විදිහටම හදපු තව දෙයක් තියෙනවා ... ඒකත් තක්කෙටම හරි..( විවාහකයන්ට අදාළ දෙයක් )

    ReplyDelete
    Replies
    1. ඒ මොකේ දිග බලන්නද සහන් ඒක තියෙන්නේ? (දන්නේ නැති නිසයි ඇහුවේ )

      Delete
    2. දිග නොව මිතුර වාර ගණන බැලීම සඳහායි එය ඇත්තේ..

      Delete
    3. වැඩිහිටියන්ට පමණයි දේවල් කියනවා එහෙම නොවේ මෙතැන.

      Delete
    4. මම උත්තරේ නම් දීලා තියෙන්නේ.. වාසනාකවට හෝ අවාසනාවකට ඒක ස්පෑම් වෙලා..

      Delete
    5. @ සහන් ::::::: ඒකනං අහලා නැත , වයස හරි ගියාද සහන් අය්යේ

      Delete
    6. ඔව් ඔව් වයස නම් හරියටම එනවා .. ( මම සැප්තැම්බර් ඉපදුණ කෙනෙක් නිසා )

      Delete
  6. ඉවාන් කියන දේම තමයි මට කියන්න තියෙන්නෙත්.

    ReplyDelete
  7. සපත්තු සයිස් එකේ ඉදන් උපන් වර්ෂෙට ලින්ක් එකක් දාල නේද.

    ReplyDelete
  8. හොඳ වෙලේට මට සයිස් එක මතක හිටියා. ඒකෙන් යාන්තම් වයස හොයාගත්තා. හැබැයි මං අවුරුද්දකින් තරුණයි. (ඒ කියන්නේ මගේ සයිස් එක වයසට වඩා වැඩිද?)

    ReplyDelete
    Replies
    1. හෑ ඒ කොහොමෙයි .. ඒ කියන්නේ වයස සම්පුර්ණ වෙලාද ,නැත්නං මාසයක් හරි තියනවද

      Delete
    2. පික්සුද මෙයා? ඕකේ වයස සම්පුර්ණ වෙලා දැන් අවුරුදු 1.5ක් වෙනවා.

      සමහර විට වෙළඳ නිවාඩු අඩු කරලද දන්නේ නෑ ඔය වයස හදන්නේ?

      Delete
    3. හි හි අනේ මංදා බොලව් ....එහෙනං එහෙම වෙන්ට ඇති

      Delete
  9. හරි හරි ඒත් මගෙ වයස අවුරුද්දකින් අඩුයි

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ තරුණ වෙලානේ :D

      Delete
  10. යකඩෝ මෙන්න මගෙත් හරිගිය කියහන්කෝ..

    මේ වසරේ හොදම හොයා ගැනීමට හිමි සම්මානෙන් පිදුම් ලබන්නේ සපත්තුවේ ප්‍රමාණය මගින් වයස සොයා ගැනීම වෙනුවෙන් ලා දම් අහසේ රෙ........හානි...:D

    ReplyDelete
    Replies
    1. හි හි ...මනෝජ් මට සම්මානෙකුත් දීලා :D

      Delete
  11. අඩේ.... රෙහානියත් හොයා ගෙන එන එව්වා....
    තක්කෙටම හරි නේන්නම්..... :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් නියමයි සමනලියෝ

      Delete
  12. සියලු ගණන් හදා බැලීම් වලින් අනතුරුවයි මේ කියන්නේ
    රෙහානිට දැන් වයස හරියටම අවුරුදු 25යි.එක්කෝ 25 ලබලා,නැත්නම් මේ අවුරුද්දේ 25 ලබන්න ඕනි.

    සමහරක් විට අවුරුදු 26 වෙන්න පුළුවන්...:D

    ReplyDelete
    Replies
    1. මේ අවුරුද්දේ තමයි 25 ලබන්නේ ...තාම ලැබුවේ නැහැ .. :D

      Delete
    2. උයා හරියටම කිවුවේ ඔටෝ එක ලියලා තියන දින බලලා නේද ? :D

      Delete
    3. රෙහානි දන්නවාද අර ලන්ඩන්වල බේකර් විදියේ හිටපු ෂර්ලොක් හෝම්ස් කියන හාදයා,
      මිනිහාගෙන් තමයි මම මේවා ඉගෙන ගත්තේ...:D

      බලන් ගියාම ඔයත් CID කරියක්නේ....:D

      Delete
    4. ඔය බේකර් හන්දියේ පොර පොතේ ඇලිලා හිටිය මිසක් ඇවිද්දේ නං නෑ. ඩොයිල් අංකල් නං ඇවිද්දා

      Delete
    5. ආ හරිහරි මට මතකයි ඒ දවස්වල අර ලන්ඩන් පාලම ගාව පාර්ක් එකේ ඩොයිල් අංකල් එක්කලා දේශ් කඩල කකා ඇවිදිනවා.

      Delete
    6. @ මනෝජ් ;::හි හි අනේ අනේ ...මාත් නේන්නං හැබැයි චුට්ටයි ., @ දේශ් :: ඇත්තද මේ මනෝජ් කියල තීන්නේ

      Delete
  13. හරියටම හරි මෙයා ... අන්තිමට 962 කියලා ආවා ...:D

    ReplyDelete
  14. හප්පටසිලි...

    ReplyDelete
  15. මට පුදුම අප්පිරියාවක්නේ ගණං වලට තියෙන්නේ. ඒක හන්දා ට්‍රයි කලේ වත් නෑ.

    ReplyDelete
    Replies
    1. අඩේ මම වාගේ තවත් ගණන් අප්‍රිය තවත් පොරක්...:D
      දාන්න ඩුඩ් අයියේ 5

      Delete
    2. මචං උඹ කැමති ඇකමැති හැම දේම සලකලා බලලා ගණන් වලට කොච්චර අකමැතිද කියලා ප්‍රතිශතයක් විදිහට කියපංකෝ...

      Delete
    3. @ dudeඇයි බොලව් 5න් වැඩිකරලා එකතු කරන්නයි අඩු කරන්නනෙ තියෙන්නේ ...හලේ හලේ කම්මැලිකම !මෙන්න මේ තිසර කියූ දේ පොඩ්ඩක් කරලා බැලුවනං :D :D :D(ප්‍රතිශත කියන්නේ ගණන් නෙවෙයි කියා උපකල්පනය කරමු )

      Delete
    4. @තිසර: උඹ හොඳයි ත්‍රස්තවාදීන් එක්ක negotiate කරන්න යවන්නෙ. මොළේ තමයි මොළේ.
      @මනෝජ්: මෙන්න පහක්. නැවත අඳුනාගන්න ලැබීම සතුටක් බං. උඹ පුදුම වෙයි ගණං වලට හොර උන් කීදෙනෙක් අපි අතරෙම ඉන්නවද කියලා දැනගත්තොත්.
      @රෙහානි: තිසරගේ assistant හැටියට යනන්න හොඳයි ත්‍රස්තවාදීන් එක්ක negotiate කරන්න.

      Delete
  16. අලූ මාලයිනේ අනේ. ඇඩෙනවනේ...

    ReplyDelete
    Replies
    1. අක්කියටනං වැඩේ හරිගියා වගේ ...නියමයි ඈ

      Delete
    2. අක්කියටනං වැඩේ හරිගිහින් වගේ ..නියමයි ඈ

      Delete
  17. මේ වෙලාවෙ ගණන් හදන්න කම්මැලියි අනේ :(

    ReplyDelete
    Replies
    1. හප්පේ මෙහෙමත් ළමයි ! ඔය ෆෝන් එකේ කැල්කියුලේටරේ ඔන් කරගන්නකො

      Delete
  18. 50 x 20 = 1000
    1000 + 1012 = 2012

    2012 - උපන් අවුරුද්ද = වයස


    හිකි හිකි හිකි

    ReplyDelete
  19. අපි සයිස් බලන්නෙ මෙට්‍රික් ක්‍රමයට ! ඒකට ඔය විජ්ජා හරියන්නෙ නැ‍තෝ !

    ReplyDelete