ලා දම් අහසට පායන උදවිය ..

Friday, May 24, 2013

හපොයි වෙච්චි දේ .....!

 ඉස්සෙල්ලම ප්‍රර්ථනා කරනවා සුභ වෙසක් මංගල්‍යයක් වේවා ..!'කියලා ඔයාලට. ඉතින් යාලුවනේ මටත් ඉඳලා ඉඳලා හරි ඇබැද්දි තමයි වෙන්නේ .මගේ ෆෝන් එකේ පුංචි අවුලක් වෙලා  ..ඇත්තටම ඒක හදාගන්න මට පුළුවන්..එත් එකට අවශ්‍ය ඊ  මේල් එකයි පාස්වර්ඩ් එකයි දැන් මතක නැහැ..මෙහෙමයි කතන්දරේ..අපේ සත්තලන්ගේ අක්කලා පහුගියටිකේ අපේ ගෙදර ඇවිත් හිටියා.අක්කගේ පොඩි දු ෆෝන් එක අරගෙන ස්ක්‍රීන් ලොක්  එකඋඩ ඇඳලා ඔහොම පස් හය වතාවක් අඳිද්දී ස්ක්‍රීන්  ලොක්  එක අයින් වෙලා වෙනම ලොක්  එකක් වැටිලා ..ඒ ලොක්   එක අරින්න ඊ මේල් එකකුයි පාස්වර්ඩ් එකකුයි ඉල්ලනවා .ඒඉල්ලන්නේ     ස්ක්‍රීන්  ලොක්  එක හදද්දී දීපු ඊ මේල් එකයි පාස්වර්ඩ් එකයි. එක හදලා තියෙන්නේ අපේ සත්තලන් උනාට දැන් එයාටම මේල් එකයි පාස්වර්ඩ් එකයි මතක නෑ . හ්ම්ම් ..ඉතින් යාලුවනේ ඊ මේල් එකයි පාස්වර්ඩ් එකයි නැතුව ලොක්  එකඇරගන්නවෙන ක්‍රමයක් තියනවනම් ..මට ඒ ගැන කියලා උදව්වක් කරන්න..පුලුවන්නම් ඔයාලට ගොඩක් ස්තුතියි..
 ඉස්සෙල්ලම  පෙනෙන අයුරු
මෙතනින් එහාට යන්න  :(
ප.ලි * ස්ක්‍රීන් ලොක් එක තියෙන්නේ පැටර්න් අඳින්න .......ෆෝන් එකේ වර්ගය Galaxy S

31 comments:

  1. දැන් හැෙදන ෙපාඩි උන්ෙග හැටි දන්නැතුවද ෙෆා්න් ඒක හැංගුෙව නැත්ෙත?????

    ෙහල්ප් ඒකක් ෙකාරන්න නම් විදියක් නෑ.අපි ඉතින් ඔය තාක්සනික ෙද්වල් දන්නෑෙන අක්ෙකා්..))))

    ReplyDelete
    Replies
    1. හය්යු..හංගනවා කියල ඔහොමත් හන්ගන්ඩ ඇහැකිද මුන් බඩවල් අස්සේ තිබුනත් ඇදල ගන්නවා :(

      Delete
  2. ෆෝන් එක ඕෆ් කරන්න.ඊට පස්සේ වොලියුම් එක අඩු කරන බොත්තමයි , ලොක් බොත්තමයි එක දිගට තත්පර 30 ඔබන් ඉන්න ...ඊට පස්සේ කොළ පාට ස්ක්‍රීන් එකක් එන්න ඕනේ...

    එහෙම එනවනම් මට කියන්න...

    ReplyDelete
    Replies
    1. ලොක් බොත්තම කියන්නේ/????

      Delete
    2. හදපු මුල් G මේල් එකවුන්ට් එක ඕනේ..එහෙම නැතුව පාස්වර්ඩ් එක රීසෙට් කලොත් ඔයා ෆෝන් එකට දාල තිබුණ හැම දේම මැකෙනවා..ඒ කිව්වේ ෆෝන් නම්බර් ඇතුළු සියලුම ඩේට..

      කැමතිද ...?

      Delete
    3. කමක් නැහැ ෆෝන් එක වැඩ කරනවානම්..

      Delete
    4. ලොක් බොත්තම කියන්නෙ..දකුනු පැත්තෙ තියෙන ඔන්/ඕෆ් කරන බට්න් එක වෙන්නෝන.

      Delete
    5. ඔව් වීයා ඒක තමයි..වොලියුම් අඩු කරන එකයි , වැඩි කරන එකයි , පවර් බොත්තමයි , Home බොත්තමක් තියේ නම් ඒකයි ඔබන්න. එක දිගට විනාඩියක් වගේ ඔබන් ඉන්න ... ඊට පස්සේ ටිකක් අමුතු ස්ක්‍රීන් එකක් එන්න ඕනේ...

      එතනින් *wipe* data*/factory* reset* කියන එක ඔබන්න...

      සැලකිය යුතුයි ඔබගේ සියලුම ඩේටා මැකෙනවා මේක කලොත්..නැවත කිසි දිනක ඒ දේවල් ගන්න බැහැ..ගත්තත් වැඩක් නැහැ..පාවිච්චි කරන්න බැහැ...


      Delete
    6. සියලුම දේවල් කිවුවේ ඔක්කොම iconටික මකෙනවද?එතකොට ෆෝන් එකෙන් මුකුත්කරන්න බැරිවෙයිද?නැත්නම් ඩවුන්ලෝඩ් කරපුව විතරද මැකෙන්නේ?

      Delete
    7. රෙහානි icon ටික කියලා අදහස් කරේ වින්ඩෝව්ස් වල වගේ අයිකන් ගැනද වෙන දෙයක් ගැනද ...? නැහැ ඒවා නම් මැකෙන්නේ නැහැ.මැකෙන්නේ ඔයා දාපු ෆෝන් නම්බර්ස් , යවපු sms , මේල් , වගේ දේවල්..

      ඒ වගේම මෙමරි කාර්ඩ් එක ගලවලා මේ දේ කරන්න..ඩවුන්ලෝඩ් කරපු දේවල් නම් ඉතුරු වෙනවා මෙමරි කාර්ඩ් එකේ තියෙන..

      Delete
    8. oya kiyapu 1 kalaa.screan1 touch wenne nane 'wipe' kiyana thanin ehaata yanna

      Delete
    9. වොලියුම් අඩු වැඩි කරන බොත්තමෙන් උඩට පහලට යන්න..
      පවර් බොත්තමෙන් සිලෙක්ට් කරන්න...

      හරි ගියද කියන්න..

      Delete
    10. ita passe no no no ,yes no no kiyala peliyata enawaa mokada karanna one? quesion eka 'confirm wipe of all user data?

      Delete
    11. වොලියුම් බොත්තමෙන් සිලෙක්ට් කරලා , පවර් එකෙන් කන්ෆර්ම් කරන්න ..

      හැබැයි ඔය ටික වෙද්දී නම් කල්පනාවෙන් ඉන්න ඕනේ...

      වැඩේ ඒත් කරගන්න බැරි උනොත් ස්කයිප් වලින් කතා කරන්න .ID එක silentsahan ..

      Delete
    12. ෆෝන් එක හරිගියා ගොඩක් ස්තුතියි ශාන්..බ්ලොග් යාලුවන්ගේ වටිනාකම ගොඩක් දැනුන දවසක් අද...මට හරිම සතුටුයි.

      Delete
    13. ඒක සුළු දෙයක් වගේම මටත් සතුටක් රෙහානි වෙන කෙනෙක්ට උදව් කරන්න ලැබීම..ඔහොම දෙයක් උනාම කිසිම කිසිම කිසිම කිසිම කිසිම කිසිම කිසිම කිසිම කිසිම කිසිම කිසිම කිසිම දාක ෆෝන් එක එක පාරට වෙන කෙනෙක්ට දෙන්න එපා..මොකද පුද්ගලික තොරතුරු , පින්තූර , මැසේජ් , ෆෝන් නම්බර්ස්, වීඩියෝ ෆෝන් එකේ මෙමරිය හරහා වෙන කෙනෙක් අතට යන්න පුළුවන්..හොඳම දේ තමන්ම විසඳ ගන්න බලන එක..විශේෂෙන් ෆෝන් හදන තැන් වලට අරන් යන්න එපා..ඒවගේ අය කරන්නෙම වීඩියෝ සහ පින්තූර ටික කොපි කරගන්න එක..

      අන්තිමට වෙන්නේ හාර පන්දාහක් වියදනුත් වෙලා අපේ පුද්ගලික දේවල් වෙන අය අතට පත් වීම විතරයි...
      උදව් කරන්න ලැබීම සතුටක් වෙසක් දවසේ...

      Delete
    14. වෙසක් දවසෙ උදව්වක් කිරීම ලොකු පිනක් සහන්..! උඹට ජයවේවා..!

      Delete
    15. සැක්!! මේ සහනා මට කලින් ඇවිල්ලා නෙව.අපරාදේ හවස පන්සල් ගියේ. මගේ සාමාජික ගාස්තු ආපහු දිය.

      Delete
    16. ඉහි ඉහි ....දැන් ගාස්තුවවත් ඉල්ලගන්න ;)

      Delete
  3. හපොයි..! දැනගත්ත එක හොඳා...ලියල තියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් ලියලා තියාගන්න

      Delete
  4. පින්බර වෙසක් දිනක් වේවා

    ReplyDelete
  5. ෆෝන් එක හදා ගන්න පුළුවන් වුණාදෝ?

    ReplyDelete
  6. දැන් හරි ධාරා ..ශාන් නිසා හොඳට ගියා

    ReplyDelete
  7. ඔබටත් එසේම වේවා!!

    ReplyDelete
  8. දුටු හෝ නොදුටු යාළුවන් නිසා අපිට කොච්චර දේවල් ලැබෙනවද? අපේ කොච්චර දේවල් රැකෙනවද? මම මගේ කලින් පොස්ට් එහෙකත් සඳහන් කළා අයිලාස් මට කරපු උදව්වක් ගැන.

    සහන් උඹ කරපු දේ ගොඩක් වටිනවා මචං!

    ReplyDelete
  9. ඔන්න බලන්න යාලුවන්ගෙ වටිනාකම.. සහන් ගෙ ක්‍රියාවට මෙන්න මගෙන් සුට්ටි මල් මිටක්..!!
    ඈ රෙහානි, ෆෝන් එක හදා ගත්ත ප්‍රීතිය නිමිත්තෙන් පාටියක් දාමු ද.. :D

    ReplyDelete
    Replies
    1. දාමු දාමු... හැබැයි කෑම බීම ඔයා ගානේ ;)

      Delete