ඒ උනාට සූරියකාන්ත මල මේ තියෙන මල් හැම එකටම වඩා ප්‍රයෝජනවත්...
මට කියන්න අමතක වුනා...පිරිමි ළමයෙක්....බඹරා වගේ විසේකාරයෙක් වෙන්න ඕනෙදෙඹරා වගේ ගණන්කාරයෙක් වෙන්නත් ඕනෙසමනළයා වගේ හැඩකාරයෙක් වගේම මී මැස්සා වගේ වැඩකාරයෙක් වෙන්නත් ඕනෙ... එහෙම අයට පිච්ච මල්,රෝස මල්,උඩවැඩියා මල් එහෙම ලං වෙයි අපූරුවට... නැද්ද මං අහන්නෙ...
//ඒ උනාට සූරියකාන්ත මල මේ තියෙන මල් හැම එකටම වඩා ප්‍රයෝජනවත්...// හෑ ....ඒ මොකද්ද ඒ ?.....................................හික් .....අනේ මන්දා ,ඒකත් නරකම නෑ නේ ?
සූරියාකාන්ත මල් වලින් තෙල් ගන්න පුලුවන් නොවැ... ඒ තෙල්වලින් තව නිෂ්පාදන කරන්න පුලුවන්
අඩේ සිරා උඹත් කියනවා නොවැ මල් කතා ..! හිකිස්ඇයි බොල කටකාරයෙක් වෙන්නත් ඕන නේද, කොල්ලෝ
ඇත්ත ......
ඒකනේ :)
නාමලක් වගේ සුවඳ වෙන්න ඕනේ... නෙළුම් මලක් වගේ ගුණවත් වෙන්න ඕනේ... අරලිය මලක් වගේ පිවිතුරු වෙන්න ඕනේ...
අනිවාර්යෙන්ම !(ගෝල්ඩ් ෆිෂ් අදමනේ මේ පැත්තට ආවේ ,සාදරයෙන් පිළිගන්නවා ෆිෂ් )
වදමලක් වගේ වෙන්නෙ නැතුව වෙන ඕන එකක්
හි හි ....ඒකත් ඇත්ත !
ඇත්ත... ගොල්ඩ් ෆිෂ්ගේ කතාවත් ඇත්ත.
අනිවාර්යෙන්ම මදාරා !:)
ඉර නම් හැරෙන අතට හරුනට කමක් නෑ. ඉර නැත්නම් අපි හැමෝටම ජීවත් වෙන්නත් බෑ නේ. වෙන වෙන බහු බූත හැරෙන පැත්තට හැරෙන්න ගත්තොත් නම් කේස් තමයි!!!
ඉර=වෙන වෙන බහු බූත :)කියලා හිතාගන්නකෝ
බිම් මලක් (හතු) වගේ පොළවෙ පය ගහල ජීවත් වෙන්නත් ඕන......
හ්ම් හ්ම් ...:)
නියමයි නියමයි..! නෙලුම් මලක් වගේ උනොත් මොකද..:)
ගුණවත් ලු !අර ෆිෂ් කියන්නේ :)
කෙටියෙන් කිව්වොත් කළවම් මැල්ලුමක් වගේ වෙන්න ඕන... හැබැයි රස වෙන්නත් ඕන.. එහෙමද?... ;)
අන්න ඒ උපමාවත් නරක නෑ :)
මොන මලක් උනත් කමක් නැ මලවදයක් වෙන්නේ නැතුව හා නැද්ද
හික්ස්.... අටම්ටත් හිතෙන දේවල්....
හිකිස් ..අනේ අටමෝ ඔයාගේ බ්ලොගේ කොමෙන්ට් දාන්න බැහැනේ ඇයි ඒ
හ්ම්ම්....හ්ම්ම්.... ඇත්ත....ඇත්ත....
හ්ම්ම්.... ඇත්ත....:)
ඇත්ත තමා...ගැණු ළමයෙක් ගම්මිරිස් ඇටයක් වගේ චුට්ටක් සැර වෙන්නත් ඕනා...හි හී
ගම්මිරිස් ඇටේ පොඩි උනාට සැර වැඩි නැද්ද අප්පා ;)
මෙහෙම කෙල්ලන් මානම් දැක නැත.
දැක නැත ! පුදුමයි :)
ඇත්ත කතාව. උඩවැඩියා මල් ආඩම්බරයි කියන්නෙ මොකද?
නෙලාගන්න අපහසුයිනේ :)
ඇත්ත(y)
ගොඩක් මල් ගැන කතා කරල තියෙනවනෙ.එතකොට ගෑල්ලමයි කෙහෙල්මලක් වගේ වෙනත් ඕනාද?
ඒ උනාට සූරියකාන්ත මල මේ තියෙන මල් හැම එකටම වඩා ප්‍රයෝජනවත්...
ReplyDeleteමට කියන්න අමතක වුනා...
Deleteපිරිමි ළමයෙක්....
බඹරා වගේ විසේකාරයෙක් වෙන්න ඕනෙ
දෙඹරා වගේ ගණන්කාරයෙක් වෙන්නත් ඕනෙ
සමනළයා වගේ හැඩකාරයෙක් වගේම මී මැස්සා වගේ වැඩකාරයෙක් වෙන්නත් ඕනෙ... එහෙම අයට පිච්ච මල්,රෝස මල්,උඩවැඩියා මල් එහෙම ලං වෙයි අපූරුවට... නැද්ද මං අහන්නෙ...
//ඒ උනාට සූරියකාන්ත මල මේ තියෙන මල් හැම එකටම වඩා ප්‍රයෝජනවත්...// හෑ ....ඒ මොකද්ද ඒ ?
Delete.....................................
හික් .....අනේ මන්දා ,ඒකත් නරකම නෑ නේ ?
සූරියාකාන්ත මල් වලින් තෙල් ගන්න පුලුවන් නොවැ... ඒ තෙල්වලින් තව නිෂ්පාදන කරන්න පුලුවන්
Deleteඅඩේ සිරා උඹත් කියනවා නොවැ මල් කතා ..! හිකිස්
Deleteඇයි බොල කටකාරයෙක් වෙන්නත් ඕන නේද, කොල්ලෝ
ඇත්ත ......
ReplyDeleteඒකනේ
Delete:)
නාමලක් වගේ සුවඳ වෙන්න ඕනේ... නෙළුම් මලක් වගේ ගුණවත් වෙන්න ඕනේ... අරලිය මලක් වගේ පිවිතුරු වෙන්න ඕනේ...
ReplyDeleteඅනිවාර්යෙන්ම !(ගෝල්ඩ් ෆිෂ් අදමනේ මේ පැත්තට ආවේ ,සාදරයෙන් පිළිගන්නවා ෆිෂ් )
Deleteවදමලක් වගේ වෙන්නෙ නැතුව වෙන ඕන එකක්
ReplyDeleteහි හි ....ඒකත් ඇත්ත !
Deleteඇත්ත... ගොල්ඩ් ෆිෂ්ගේ කතාවත් ඇත්ත.
ReplyDeleteඅනිවාර්යෙන්ම මදාරා !
Delete:)
ඉර නම් හැරෙන අතට හරුනට කමක් නෑ. ඉර නැත්නම් අපි හැමෝටම ජීවත් වෙන්නත් බෑ නේ. වෙන වෙන බහු බූත හැරෙන පැත්තට හැරෙන්න ගත්තොත් නම් කේස් තමයි!!!
ReplyDeleteඉර=වෙන වෙන බහු බූත :)කියලා හිතාගන්නකෝ
Deleteබිම් මලක් (හතු) වගේ පොළවෙ පය ගහල ජීවත් වෙන්නත් ඕන......
ReplyDeleteහ්ම් හ්ම් ...:)
Deleteනියමයි නියමයි..! නෙලුම් මලක් වගේ උනොත් මොකද..:)
ReplyDeleteගුණවත් ලු !අර ෆිෂ් කියන්නේ
Delete:)
කෙටියෙන් කිව්වොත් කළවම් මැල්ලුමක් වගේ වෙන්න ඕන... හැබැයි රස වෙන්නත් ඕන.. එහෙමද?... ;)
ReplyDeleteඅන්න ඒ උපමාවත් නරක නෑ
Delete:)
මොන මලක් උනත් කමක් නැ මලවදයක් වෙන්නේ නැතුව හා නැද්ද
ReplyDeleteහික්ස්.... අටම්ටත් හිතෙන දේවල්....
Deleteහිකිස් ..අනේ අටමෝ ඔයාගේ බ්ලොගේ කොමෙන්ට් දාන්න බැහැනේ ඇයි ඒ
Deleteහ්ම්ම්....හ්ම්ම්.... ඇත්ත....ඇත්ත....
ReplyDeleteහ්ම්ම්.... ඇත්ත....:)
Deleteඇත්ත තමා...ගැණු ළමයෙක් ගම්මිරිස් ඇටයක් වගේ චුට්ටක් සැර වෙන්නත් ඕනා...හි හී
ReplyDeleteගම්මිරිස් ඇටේ පොඩි උනාට සැර වැඩි නැද්ද අප්පා
Delete;)
මෙහෙම කෙල්ලන් මානම් දැක නැත.
ReplyDeleteදැක නැත ! පුදුමයි
Delete:)
ඇත්ත කතාව. උඩවැඩියා මල් ආඩම්බරයි කියන්නෙ මොකද?
ReplyDeleteනෙලාගන්න අපහසුයිනේ
Delete:)
ඇත්ත
ReplyDelete(y)
ගොඩක් මල් ගැන කතා කරල තියෙනවනෙ.එතකොට ගෑල්ලමයි කෙහෙල්මලක් වගේ වෙනත් ඕනාද?
ReplyDelete