ලා දම් අහසට පායන උදවිය ..

Thursday, January 10, 2013

මුසල්මානුවන්ගේ රාජධානිය !

මට මහා පුරුදු බවක් දැනුණා ,ඇත්තටම එතැන මාරම පුරුදුයි ..ඒ වැලි පාර දිගේ මම කවදාම හරි ගිහින් තියනවා ..අඳුරුයි !ඒක හරියට හැන්දෑවක්ද රැයක්ද කියල හිතාගන්න බෑ .හරියට ගහක් කොළක් පෙන්නේ නෑ ..හැබැයි වැහි අඳුර වගේ ගහ කොළේ  චායාව පේනවා ..ඒ වැලි පාර දිගේ මම ඇවිදන් ඉස්සරහට ගියා . යද්දී අතුරු වැලි පාරක් !ඔව් ...,මන් මේ පාර පහු කරගෙන දහස් වතාවක් ගිහින් ඇති .කවදාවත් මේ පාරෙන්  ඇතුල් වෙලා ඇවිදන් යන්න ,මේ පාරේ තියෙන්නේ මොනවද ,ඉන්නේ කව්ද කියලා හොයන්න මට   හිතුනේ නැති හැටියක් !
                                                                                                             ඒත් ...නොහිතපු විධිහට අද මට ඒ පාරේ යන්න වෙලා. මම යන්න  ඕනේ මගේ රත්තරං  හොයාගෙන ! උන් මගේ රත්තරංව අරන් ගියේ හරකෙක් මරන්න ගෙනියන ගානට .ඒ මොකටද මොන වැරද්දකටද කියල මන් දන්නේ නෑ .ඒ අතුරු පාරෙන් ඇතුලේ ලෝකය උන්ට අයිතියි .ඒ මුසල්මානුවෝ !ඒක මුසල්මානුවන්ගේ රාජධානිය !මට මේ ඉන්න විදිහට මෙතනින් ඇතුල් වෙන්න බෑ .ඒත් මේ වෙලාවේ මන් කොහෙන් හොයාගන්නද මුසල්මානුවන්ගේ ඇඳුමක් ,කමක් නැහැ .. කොයි දේට මුහුණ දෙන්න හරි මට යන්න සිද්දවෙනවා . සමහරවිට මේ මගේ ජීවිතයේ අවසානය කරා ලඟා වීමක් !ඒත් කමක් නැහැ ..මගේ රත්තරං ටත් එවැනි ඉරණමක් අත් උනොත් !මට ඔහු වෙනුවෙන් හෙලන්නට  හැකි අවසන්  දහඩිය බිඳුව හෙලන්නට සුදානම්
                                                                                                           
 මම රාජධානියට ඇතුල් වුනා ..මට දැනුනෙ මහා මුසල හැගීමක් !විස්තර කල නොහැකි තරමේ .පාරෙන් ටිකක් ඇතුලට යද්දී විශාල මන්දිර එක පෙළට !හරියට ඒවායේ බිත්ති පල්ලිවල වගේ උසයි .ඒවා කාලෙකින්  අලුත් වැඩියා කර නැති පාටයි. ඒත්  ඒවායේ  කවුරුත් පෙනෙන්න  හිටියේ නැහැ .. මම  තවත්  ඉදිරියට ගියා . විශාල තේ වත්තක් එක්ක ලොකු බංගලාවක් !ඒකෙ නම් ඇතුලේ කවුරුන් හෝ ඉන්න  පාටයි , දැන් නම් ඇත්තටම හවස්  වෙලා වෙන්න  ඕනේ ..හඳ හරිම ලස්සනට පායලා තිබුණා .තේ යායට හඳ එලිය  වැටිලා  බබළනවා . එතකොටයි අහම්බෙන් මට පෙනුනේ මගේ කිරි පාට ගවුමට හඳ එලිය වැටිලා ගවුමේ කාන්තිය  වැඩිවෙලා   නේද  කියලා . දැන් නං  මාව මුසල්මානුවෙකුගේ ඇස ගැටීමට පහසු බව වැටහුණු මම තේ පඳුරු අස්සෙන් නැමි නැමී බංගලා භුමිය වෙත ඇදුනා .                                                                                                                                                ඇතුලතින් කසු කුසුවක් ඇහෙනවා ." දෙයියනේ .......... මුසල්මානුවෙක්!"     බංගලාව පාර දිගේ  එනවා . මම තේ යාය  දිගේ ගිහිං   මැද්දට  වෙලා හැංගුනා. රත්තරං මෙහෙ  ගෙන ආ බවට නං කිසිම සාක්ෂියක් නැහැ . මම ඇවිත් ඉන්නේ වැරදි තැනටද ?වෙන්න බැහැ !වෙන කිසිම තැනක හැල හොල්මනක් නැහැ .මේක මුසල්මානුවන්ගේ රාජධානිය වුනත් මුසල්මානුවෝ ඉන්න බව පෙන්නේ මේ බංගලාවේ විතරයි .බංගලාවේ විශාලත්වයේ  තරමට ඔවුන් කී දෙනෙක් ඇත්ද ?ඔවුන් ක්රූරයි ..මගේ රත්තරං ව ඇදන් ආ හැටි දුටුවනේ !  මම තේ යාය දිගේ බංගලාව ළඟටම ගියා .එය බංගලාව පිටුපස !විශාල වලං !තනිකරම වලං වලට වෙන්වුන ස්ථානයක් !වලඳක විශාලත්වය කියනවානම් එකක මන් වගේ දෙන්නෙකුට   හැංගෙන්න ඇහැකි.මුසල්මානුවන් දෙදෙනෙක් ඇවිත් ලොකු  මුට්ටියක් උස්සන්  ගියා. මම තවමත්  ඒ අසල  තේ  පඳුරක් යට !                           
                                                                                                              ලස්සන   ගැහැණු දැරිවියක එවෙලේම සිනාසලමින් වලන් මැස්ස ඉස්සරහින් දුවනවා .තරුණයෙකුත් ඈ පිටුපසින් දිව ආවා .ඇවිත් ඈ ආදරයෙන් තුරුළු කරගත්තා .ඇය ඔහුගෙන් මිදී තේ යාය වෙත දිව එනවා .. ඔහුත්  ඈ පසුපස එනවා ..ඔහ්....එන්නේ මා දෙසටමයි !දැන් මට කරගන්නටම දෙයක් නැහැ .මම  නොසෙල්වී උන්නා. මම රත්තරං ගැන ඇසුවොත් මොවුන් දෙදෙනා මට උදවු කරාවිද ?මොවුනුත් ආදරවන්තයින්නේ ,මට සිතුණා . නැහැ නැහැ .. මුසල්මානුවෝ මුසල්මානුවොමයි !..කිසිම හැගීමක් නැතිඋන් !මුන්ගේ උදවු මට එපා ! එහෙම හිතලා මම නිහඬව හිටියා ..ඈ දැන් මා අසලමයි . නමුත් ඈ මාව දුටුවේ නැහැ .තරුණයා දෑත් ඇගේ බඳ වටා යවා අහසේ දිදුලන සඳ පෙන්නුවා ..ඇයගේ සපත්තුවලට මගේ අතක් පෑගිලා ..පුදුම විදිහට රිදුම් දෙනවා .එතරම් ළඟ හිටියත් ඔවුන් මාව දුටුවේ  නැහැ .ඔවුන් ප්‍රේමාන්විත සඳ දිහාම බලන් උන්නා ..මම වේදනාවෙන් මිරිකී හඬ නොනගා ඉන්නට සෑහෙන ප්‍රයත්නයක් දැරුවා .වේදනාව එන්න එන්නම වැඩියි ..අත තුවාල වී ඇති
යැයි  මට හැඟුණා                                                                                                                                                     
                                                                                                                                                       
                                                                                                                                                                         (ප.ලි . අතේ වේදනාවෙන්ම සිහිනයෙන් මිදුන මම කාමරේ විදුලි බල්බය දල්වා අතට කුමක් වී ඇත්දැයි බැලීමි . මේ දිනවල සිහිනයෙන් පෙනෙන්නේද මුසල්මානුවෝය ..හි හි !)
                                                                                                                                           

61 comments:

  1. සිහිනෙන්වත් ඔය කාළකන්නින් නොපෙනේවා !!!

    ReplyDelete
  2. හපොයි...මලා. මෙයාට හීනෙනුත් පෙනිලා.... මේ දවස් වල වැඩිපුරම ඕක ගැන කියවන නිසා වෙන්නැති.....

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ එහෙම තමයි ..

      Delete
  3. ගොක්කොළ පේන එක සැපයි ඔය හැතිකරේ නොපෙනී....

    ReplyDelete
    Replies
    1. ඇත්ත ..මාවත් ජාතිවාදී වෙලාද මන්ද !
      මටත් දැන් ඔහොමම හිතෙනවා !

      Delete
  4. ඔවුන් නම් පෙනෙන්නේ නැති තරමට හොදයි ....

    ReplyDelete
  5. ඕවගේ ඒවා පේනවා නං නිදාගන්නේ නැතුව හිටියත් කමක් නෑ... හි හි

    ReplyDelete
    Replies
    1. හි හි ...ඒම ඉන්න බෑ අලෝ ,මන් ආසම වැඩේ ඒක !

      Delete
  6. හප්පේ මාර හිනයක්නේ කිව්වත් වගේ ඕව පේනවනම් නිදාගන්න එක ටිකක් අඩු කලොත් හොඳයි වගේ :P

    ReplyDelete
  7. අනේ මන්දා රෙහානියෝ....හීනෙන්වත් පෙනෙන්න එපා උන්නම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ...සිත්තමි කාලෙකින් නේ ?

      Delete
  8. "හීන ගොඩක් මැද ජීවත්වන, නමුත් ජීවිතය හීනයක් කරනොගත්"
    එහෙමනෙ ඔයා කියන්නෙ. ඒ නිසා කොච්චර හීන දැක්කත් අවුලක් නෑ.
    අත නින්දෙන්ම බිත්තියකවත් වැදුනද කියල හොයල බලන්ට වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒ කිවුවේ හබෑ කරගන්න පුළුවන් හීන ගොඩක් ගැන නොවැ,නිදාගත්තම හීන නොපෙනී ඇහැරලා ඉද්දි හීන පෙනුනට කමක් නෑ . අතට මුකුත් වෙලා තිබුනේ නෑනේ ..හි හි

      Delete
  9. ලෙඩක්ද මන්ද? මුසල්මානු සිහිනයක් දකින්න බොට මොලේ කරදරයක් වත් තියෙනනද රෙහානියෝ... හැක්

    ReplyDelete
    Replies
    1. මොකක් වෙලාද මන්දා හි හි , ඒත් ඇත්තටම අකුරක් නෑර ඒ විදිහටම තමයි හීනේ දැක්කේ ..

      Delete
  10. ඇත්තටම අතට මොකක්ද වෙලා තිබුණේ.මොනා වුණත් හීනෙ බොහොම ලස්සනට ලියලා තියෙනවා.මට මුලින්ම හිතුණ හීනයක් කියල.පස්සට පස්සට කියවන කොට හිතුව කෙටිකතාවක් කියල.හතරවෙනි පස්වෙනි ඡේදවලට එද්දි හිතුණෙ මෙයා ඩිටෙක්ටිව් සීරියස් එකක්වත් ලියනවද කියල.බැලින්නම් මුල් සැකේ හරි..ඇත්තටම දැකල තියෙන්නෙ හීනයක්..))

    ReplyDelete
    Replies
    1. හි හි ..හිතාගන්න බැරි වුනා මටත් ඇහැරෙද්දි ..ඒකයි ලයිට් දාල අත බැලුවේ ..හික් !ඇත්තටම රිදුනා අප්පා හීනෙන්
      :D

      Delete
  11. මේ දවස් වල අහන්න වෙන දේවල් වල හටියට ඔහොම එව්වා නොපෙනුනොත් තමා පුදුමෙ

    ReplyDelete
    Replies
    1. අන්න හරි ..මාත් හිතන්නේ ඒ මානසිකත්වය උඩ තමයි හීනේ පෙනුනේ !

      Delete
  12. මෙයාටත් පේන හීන :) ඇත්තටම අත බිත්තියකවත් වැදිලද?

    ReplyDelete
    Replies
    1. ඇහැරුනාට පස්සේ හරිගියා chams

      Delete
  13. එපා නිදියන්න..
    පේනවානම් ඔය හීන.

    ReplyDelete
    Replies
    1. අලි වැඩේනේ ..මට බෑ අය්යෝ ..

      Delete
  14. හප්පේ රෙහානිටත් පේන හීන..

    ReplyDelete
  15. හපෝ....මෙයාට පේන දේවල්...... :P

    ReplyDelete
    Replies
    1. හප්පේ ...මෙයත් ඇවිත් කාලෙකට පස්සේ !

      :)

      Delete
  16. රෙහානි කියවලා තියෙනවද වාරිස් ඩයරිගේ Desert Flower සහ Desert Children ?

    ReplyDelete
    Replies
    1. ඒක නම් කියවන්නම වටින පොතක්.... අපේ ජාතිය ගෑන, රට ගෑන, මේ ඉපදුන විදිහ ගෑන මම දෙවියන්ට පින් දෙනවා... ජාති ජාතිවත් මුස්ලිම් කෙල්ලෙක් වෙලා ඉපදෙන්න එපා....

      Delete
    2. අවාසනාවට මම ඒක කියෝලා නෑ ලිහිණි !කියවන්න ඕන :(

      Delete
  17. මාර හීනනෙ දකින්නෙ..

    ReplyDelete
  18. ඔහොම ආදරේ කරත් මරණ දඬුවම තමයි... :(

    ReplyDelete
  19. මදෑ මාත් සත්තලන්ව බෙර ගන්න ඇඳ පොල්ලකුත් අරන් එන්න හැදුවා. මටත් උන්ගේ ළඟින් යනකොට ඉවසන්න බැරි තරම් අප්පිරියාවක් එනවා. විශේෂයෙන් කල්තොට පාරේ මුල් හරියේ යනකොට... ඒකද මන්දා බල්ලොත් උඩු බුරන්නේ ඒ හඬ ඇහෙනකොට...

    ලස්සනට ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මේ ඔහේගේ බ්ලොග් කටුවෙ වෙලාව හදාගෙන ඉන්නවකො. මොන මල වදයක්ද මන්දා.

      Delete
    2. මෙහෙ මැණික් වෙළඳ පොළත් එයාල අල්ලන් ඉන්නේ දැන් ..මෙහෙත් ටවුන් එකට බහින්න බෑ සඳුදට එහෙම ,පාරවල් බදු අරගෙන බිස්නස් කරන්නේ
      ...................................
      වෙලාව හදන්න ! මං දන්නෑ හලෝ
      :)

      Delete
  20. හීනෙන්වත් පෙන්න ඕන නැති කට්ටියක්

    ReplyDelete
  21. හීනෙ හැබෑ නොවේවා.

    ReplyDelete
  22. ලේ බොන ජාතියක් හැම දාම හීනෙන් පේනවනම් ඉතිපිසෝ ගාථාව කියල නිදා ගන්න..

    ReplyDelete
  23. මාර හීනනේ.....
    අනේ මන්දා....
    අදමයි ගොඩවුණේ..
    වෙලාවක් තිබුණොත් අපේ දිහාවටත් ගොඩවෙන්න.....

    ReplyDelete
    Replies
    1. මාරයි තමයි අප්පා ..හිහ් ..අපිත් ආව ඒ පැත්තේ !ආදරයෙන් පිලිගන්නවා අහස යටට !

      Delete
  24. මුසල්මානුවා කිව්ව ගමන් මතක් වුනේ අරාබිය..ඊට පස්සේ තේ වත්තක් කියපුහාම මම අන්දකයිප්පු වෙලා ෆුල් හොල්මන් වුනා. හැබෑට අරාබියේ තේ තියද ?..

    ReplyDelete
    Replies
    1. හි හි ...අරාබියේ නම් තේ නෑ මයේ හිතේ .. :D මං හීනෙන් දැකපු රාජධානිය වටේට තේ තිබුනා .. :D මෙහෙ(රත්නපුරේ ) කඳුවල තේ තියන නිසා වෙන්ට ඇති පේන්න ඇත්තේ ..

      Delete
  25. මුසල්මානුවෝ එක්ක තරහ වෙනව නම් මට නම් ලොකූ හේතුවක් තියෙනවා ඒත් හැම කෙනාම එකම මිම්මෙන් මනින්න බෑ කියන මතේ මම නම් තාම ඉනන්වා අප්පා . . .

    හැම සමාජෙකම හොඳ නරක දෙකොට්ටාසම ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඔයා කියන කතාව ඇත්ත !මගෙත් එහෙම වර්ග කිරීමක් නැහැ .මගෙත් යාළුවො ඉන්නවා මුස්ලිම් ..එයාල මුස්ලිම් උනාට මාත් එක්ක මාර ෆිට් අප්පා ..ඒ වුනාට සමස්තය ගැන පුංචි කලකිරීමකුත් තියනවා

      Delete
  26. >:( චෑක් බලු හිනයක් නෙ පෙනිල තියෙන්නෙ කොකටත් ඉතිපිසො ගාථාව කියල නිදා ගන්න ( හිනය සැබෑ නොවෙවා )

    ReplyDelete
    Replies
    1. හාකෝ ...හි හි
      ආදරයෙන් පිලිගන්නවා අහස යටට !
      :)

      Delete
  27. මම මේ කල්පනා කලේ හීනයක් අකුරු සිතුවිලිවලට පෙරලන්න නම් උදේට ඒක මතක හිටින්න ඕනේ. ඒක මතක තියාගන්න එකයි අරුමේ.

    ReplyDelete
    Replies
    1. මගේ හිතට පුදුම විදිහට කා වැදුණු හීනයක් ඒක ! කොහොම නමුත් මේකේ ලියවිලා තියන අකුරක් නෑර ඇත්ත !
      :)

      Delete
  28. මේ වගේ හීනෙකට නම් බය වෙලා ඇහැරෙන එක අහන්නත් දෙයක්ද?
    අතට මොකද වුනේ රෙහානි?

    ReplyDelete