tag:blogger.com,1999:blog-1326123723424584484.post920598702057053099..comments2023-10-07T08:32:45.283-07:00Comments on .: මා සිතට අහම්බෙන්...රෙහානිhttp://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-1326123723424584484.post-35745848035357648112012-09-16T20:27:52.616-07:002012-09-16T20:27:52.616-07:00ම්ම්...ඒ කියන්නේ ඔයා මේ පළාතේද?කියවගෙන යනකොට ඉස්කෝ...ම්ම්...ඒ කියන්නේ ඔයා මේ පළාතේද?කියවගෙන යනකොට ඉස්කෝල 3 දැනගන්න පුළුවන් ..හි හි..
ගොඩක් ස්තුතියි අදහසට ..!
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-89627740350685949752012-09-16T05:39:37.023-07:002012-09-16T05:39:37.023-07:00මං මේ කම්පනා කළේ ඉස්කෝල 3 මොකක්ද කියලා :O
1) සෙනාල...මං මේ කම්පනා කළේ ඉස්කෝල 3 මොකක්ද කියලා :O
1) සෙනාලිගේ
2) මධුෂ ගේ
3) අනික අපේ රෙහානි ගේ :)

රත්කපුර කිව්ව නිසා හිතට වැදිලම ගියා වගේ.
ලස්සනයි කතාව. ඉතිරියත් ඉක්මනටම දාන්න :) :) :) :) :)
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-19214725269847167302012-09-16T01:13:58.822-07:002012-09-16T01:13:58.822-07:00ඒ ටික කීන්නම් අලී ඉක්මනට...
ස්තුතියි..!
ඒ ටික කීන්නම් අලී ඉක්මනට...
ස්තුතියි..!
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-73294717317488205322012-09-16T01:12:17.330-07:002012-09-16T01:12:17.330-07:00ස්තුතියි සචිත්..!
ස්තුතියි සචිත්..!
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-80574350098056588782012-09-15T09:49:31.389-07:002012-09-15T09:49:31.389-07:00කතාව නම් කියවන්න ආස හිතෙනවා. ඒත් ඉතිං හොදම තැනින් ...කතාව නම් කියවන්න ආස හිතෙනවා. ඒත් ඉතිං හොදම තැනින් නවත්තපු එක තමා ප්‍රශ්නේ. මොකෝ වෙන්නේ ඒ ටිකත් කියලම හිටියනම්හිරු කුමරුhttps://www.blogger.com/profile/02338643979692745102noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-60952190314770367022012-09-15T06:48:35.319-07:002012-09-15T06:48:35.319-07:00හ්ම්ම්ම් මම අසාම ජතියෙ කතාවක් වගෙ ... ජයහ්ම්ම්ම් මම අසාම ජතියෙ කතාවක් වගෙ ... ජයසචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-4996131175892990672012-09-15T05:50:52.690-07:002012-09-15T05:50:52.690-07:00ඉක්මනට දෙන්නම් අනිවා...ස්තුතියි ඔයාටත්..!
ඉක්මනට දෙන්නම් අනිවා...ස්තුතියි ඔයාටත්..!
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-75705450087991983282012-09-15T05:49:50.858-07:002012-09-15T05:49:50.858-07:00 බොහොම ස්තුතියි යාලු...
සාදරයෙන් පිළිගන්නවා මදාරාව... බොහොම ස්තුතියි යාලු...
සාදරයෙන් පිළිගන්නවා මදාරාවත් ලා දම් අහස යටට..දිගටම එන්න කියලා ආරාධනා කරනවා..
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-81993191269048707022012-09-15T05:47:44.030-07:002012-09-15T05:47:44.030-07:00හා හා..ඔහොම කියල බැහැ.. ගම්වරයක් වත් ඕන.. :D ...හා හා..ඔහොම කියල බැහැ.. ගම්වරයක් වත් ඕන.. :D බොහොම ස්තුතියි අදහසට..රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-67198012081674409102012-09-15T04:20:55.386-07:002012-09-15T04:20:55.386-07:00niyamai...ithiri tikath ikmanata oniiiii:Dniyamai...ithiri tikath ikmanata oniiiii:DA.Wickzhttps://www.blogger.com/profile/12248844024976456147noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-59600803264845045392012-09-15T03:31:09.857-07:002012-09-15T03:31:09.857-07:00කතාව ලස්සනයි රෙහානි. කතාව ලස්සනයි රෙහානි. සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-21623104674498601582012-09-15T03:26:00.945-07:002012-09-15T03:26:00.945-07:00සුපිරියි පංකාදු විසි පහයි හරිය මදි නොකියන්න දුන්නා...සුපිරියි පංකාදු විසි පහයි හරිය මදි නොකියන්න දුන්නා කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-16674236841812144412012-09-15T02:14:17.954-07:002012-09-15T02:14:17.954-07:00දෙය්යනේ 20 ක්...........!හි හි හිතාගන්න පුළුවන් එය...දෙය්යනේ 20 ක්...........!හි හි හිතාගන්න පුළුවන් එයාගේ ගට්ස් ගැන..
හිත ඈතට දිව ගියා කිවුවේ පාසල් ප්‍රේම පුරාණයක් වෙන්න ඇති .. :D
ගොඩක් ස්තුතියි සිරා ඔයාගේ අදහසට..මේ අදහස් මට ලොකු ශක්තියක්...!
හි හි...සමහරවිට ඉන්න ඇති..(ඔය කොහේ හරි ඉදන් ගැණු ලමෙක් විරිත්තුවේ එහෙම නැද්ද ?)
:Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-76300856378706351932012-09-15T02:07:12.224-07:002012-09-15T02:07:12.224-07:00ස්තුතියි අදහසට යාලු..ඉක්මනින් ලියන්නම්..!
ස්තුතියි අදහසට යාලු..ඉක්මනින් ලියන්නම්..!
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-67045202379628855082012-09-15T02:06:18.921-07:002012-09-15T02:06:18.921-07:00ස්තුතියි ඔබටත්...අදහසට යාලු..
ස්තුතියි ඔබටත්...අදහසට යාලු..
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-90747440264842486722012-09-15T02:05:35.452-07:002012-09-15T02:05:35.452-07:00ළඟදීම අහගත්තහැකි...ඉන්නකෝ..
ස්තුතියි ඔබටත්...
ළඟදීම අහගත්තහැකි...ඉන්නකෝ..
ස්තුතියි ඔබටත්...
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-76283663286633645932012-09-15T01:02:31.116-07:002012-09-15T01:02:31.116-07:00බ්ලොග් ලෝකයේ පිළුණු වෙච්ච ආදර කථා අතර රහට ලියපු කථ...බ්ලොග් ලෝකයේ පිළුණු වෙච්ච ආදර කථා අතර රහට ලියපු කථාවක් විදියට මම මේ ලිපිය ගැන කියන්න කැමතියි... අපි හැමෝම මේ වකවාණුව පසුකරගෙන ආපු අය විදියට කථාව අතරතුරදි මගේ හිතත් ඈතට දිව ගියා... ඒ දවස්වල කෙලින්ම ඩිරෙක්ට් කෙල්ලෙක්ගෙන් ඇහුවෙ එහෙමත් කොල්ලෙක්... නැත්නම් ඉතිං ලව් ලෙටර් පිහිට තමයි...අපේ එක යාලුවෙක්ගෙ ලව් ලෙටර් එක ගෑණු දරුවට දෙන්න ඌට ගට තිබ්බෙ නැති නිසා යාලුවො 20 ක් විතර එකතු වුනා සහයෝගයට....ඉතිරියත් ඉක්මනට බලාපොරොත්තු වෙනවා.... ජය!

ළගකදි ඔය ඉසව්වට ආවා නොවැ... එතකොට සෙනලි පාර අයිනෙ හිටියද දන්නෙත් නෑ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-22311754638666532802012-09-14T23:46:38.711-07:002012-09-14T23:46:38.711-07:00පිළෛවෙලකට හෙමින් හෙමින් අපූරුවට කථාව ගොඩනගල තියෙනව...පිළෛවෙලකට හෙමින් හෙමින් අපූරුවට කථාව ගොඩනගල තියෙනවා... සුන්දර පාසැල් ප්‍රෙමයක්...

ඉක්මනට ඉතුරු ටිකත් ලියන්නmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-6864356399100007532012-09-14T22:28:21.365-07:002012-09-14T22:28:21.365-07:00කතාව නම් හරිම ලස්සනයි. යාලු මං සුභපතනවා. ජය .........කතාව නම් හරිම ලස්සනයි. යාලු මං සුභපතනවා. ජය ......!මධූhttps://www.blogger.com/profile/07430489746974325047noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-9836351790524110422012-09-14T21:45:08.046-07:002012-09-14T21:45:08.046-07:00අයියෝ ඕනම එක අහගන්න බැරි වුනෙනෙ. :)
ලස්සනට ලියල ති...අයියෝ ඕනම එක අහගන්න බැරි වුනෙනෙ. :)
ලස්සනට ලියල තියනවා. ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න. ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-88165020386525562782012-09-14T21:06:47.313-07:002012-09-14T21:06:47.313-07:00ඔව්නේ... :)
ඔව්නේ... :)
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-6000893025922311622012-09-14T21:06:11.434-07:002012-09-14T21:06:11.434-07:00හ්ම්..හ්ම්...ඉස්කෝලේ කාලේ ආදරේ මරු තමයි...
ස්තුතිය...හ්ම්..හ්ම්...ඉස්කෝලේ කාලේ ආදරේ මරු තමයි...
ස්තුතියි හිරු....!ඔබටත් ජය...!
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-46904033198800303392012-09-14T21:04:45.356-07:002012-09-14T21:04:45.356-07:00බොහොම ස්තුතියි චන්දන ඔයාටත්.. :)
බොහොම ස්තුතියි චන්දන ඔයාටත්.. :)
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-59545109514403924952012-09-14T21:03:50.491-07:002012-09-14T21:03:50.491-07:00හෆොයි...:( ඔන්න බැනුම්... :\ අලි ඉතින් ඉක්මනට ...හෆොයි...:( ඔන්න බැනුම්... :\ අලි ඉතින් ඉක්මනට අනිත් කොටස දානෝ...නේ මන්.. :)
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-46633639406404728732012-09-14T21:02:14.386-07:002012-09-14T21:02:14.386-07:00බොහොම ස්තුතියි යාලු අදහසට...
:Dබොහොම ස්තුතියි යාලු අදහසට...
:Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.com