tag:blogger.com,1999:blog-1326123723424584484.post7895441469596990995..comments2023-10-07T08:32:45.283-07:00Comments on .: "කොක්කු ජෝඩුවයි ඉබ්බයි "නෑ ...ඒක නෙවෙයි හලෝ රෙහානිhttp://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-1326123723424584484.post-37654556253853370882012-11-30T19:01:07.973-08:002012-11-30T19:01:07.973-08:00සාදරයෙන් පිලිගන්නවා යසිත් :) ...සාදරයෙන් පිලිගන්නවා යසිත් :) ඔවු උඩින් යන්න බැරි එකේ බිමින්වත් යන්න ඒකත් නරකම නෑ
:Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-69504382954739972782012-11-30T08:33:29.167-08:002012-11-30T08:33:29.167-08:00ඉතිං ඉබ්බට ලැම්බො ගිනියක් අරං ගියා නම් ඉවරනෙ.. ආතල...ඉතිං ඉබ්බට ලැම්බො ගිනියක් අරං ගියා නම් ඉවරනෙ.. ආතල් එකේ හයිවේ එකෙන්ම යනවනෙ.එතකොට කාටද ආඩම්බර. අපිට ලෝකයාට බය නැතුව අපේ සංවර්ධනේ පෙන්නන්න පුළුවන්.
ඉබ්බොන්ටත් ලැම්බොගිණි හික්ස්...Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-40248587983846487882012-11-29T07:03:31.386-08:002012-11-29T07:03:31.386-08:00අනිවාර්යෙන්ම ! ස්තුතියි ඔබේ කොමෙන්ටුවට අනිවාර්යෙන්ම ! ස්තුතියි ඔබේ කොමෙන්ටුවට රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-78517085575483803762012-11-29T05:40:26.448-08:002012-11-29T05:40:26.448-08:00මේ කතාවේ අලුත් අලුත් භූමිකා හැදෙනවා.. එක එක විදියට...මේ කතාවේ අලුත් අලුත් භූමිකා හැදෙනවා.. එක එක විදියට ඒ හැම එකකින්ම ඉගන ගන්න යමක් තියෙනවා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-80873135170338056682012-11-29T05:15:43.067-08:002012-11-29T05:15:43.067-08:00හි හි ....ඔන්න තවත් වර්ෂන් එකක් ඇවිත් ! මරු මරු ...හි හි ....ඔන්න තවත් වර්ෂන් එකක් ඇවිත් ! මරු මරු
:Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-15593051838442030682012-11-29T04:55:03.633-08:002012-11-29T04:55:03.633-08:00ඔය කතාවේ වර්ෂන් ගොඩක් තියනවා. එකක් කියන්නම්. "...ඔය කතාවේ වර්ෂන් ගොඩක් තියනවා. එකක් කියන්නම්. " අපි දෙන්න කොහොමහරි උඹව ඒ වලට ගිහින් දාන්නම් ..හැබැයි ඉස්සර උඹලගේ සීයා කරා වගේ උඩින් යද්දී කෑ ගහල කට පරිස්සම් කරගත්තේ නැත්තන් උඹේ මරණෙට අපි වග කියන්නේ නෑ හරිද...! කොක්කු ජෝඩුව කියලා පොරොන්දු කරගත්තා. " මෙතෙනට එනකම් ඔයාගේ කතාව.

ඔන්න ඔහොම දැන් ස්කොලේ උඩින් ඊගාව පරම්පරාවේ ඉබ්බා කොක්කු දෙන්නගේ කෝට්ටේ කටින් එල්ලිලා යනවලු. එදා ස්කොලේ පැත්තෙන් හාවක් හුවක් නැතිලු. ඉබ්බාට ඉතින් හෙන අප්සැට්ලු. ඒත් කලින් පරම්පරාවේ එවුන්ට වෙච්ච සීන් එක මතක හින්දා සද්ද නොකර හිටියාලු. කොක්කු දෙන්නත් මේ සීන් එක දන්නා හින්දා කට වහන් හිටියට එක කොකෙක් ටික වෙලාවකට පස්සේ කියනවලු " මචන්ස්ලා අද නිමාඩු දවසක් වගේ නෙහ්?" කියලා... හෙහ් හෙහ් හෙහ් රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-13522040716677124172012-11-29T03:13:23.558-08:002012-11-29T03:13:23.558-08:00 අහ් .... මේ තියෙන්නේ වර්ෂන් ගොඩක් !හි හි ...ඒකත් ... අහ් .... මේ තියෙන්නේ වර්ෂන් ගොඩක් !හි හි ...ඒකත් නියමායි ....:D
දේශකව පිලිගන්නවා ඕන් ලා දම් අහසට සාදරයෙන් !
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-38800805264180045332012-11-28T20:24:28.728-08:002012-11-28T20:24:28.728-08:00තව එකක් තියෙනවා.. ඔය වගේ කොල්ලෝ කෑ ගහන කොට සද්ද නැ...තව එකක් තියෙනවා.. ඔය වගේ කොල්ලෝ කෑ ගහන කොට සද්ද නැතිව ගිය ඉබ්බා එතන පහු උන ගමන්ම කියන්න ගියාලු ඔන්න මං උන්ට බැන්නේ නැතෙයි කියලා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-35636973603903045402012-11-28T20:07:29.048-08:002012-11-28T20:07:29.048-08:00අනේ සිරා ..මන් දන්නා විදිහ තමයි මේ ..තව වර්ෂන් එකක...අනේ සිරා ..මන් දන්නා විදිහ තමයි මේ ..තව වර්ෂන් එකක් වෙන්න ඇති මේක ..හි හි
:Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-29803778725834020802012-11-28T20:05:06.631-08:002012-11-28T20:05:06.631-08:00හෑ ...කතාව තේරිලා නෑ වගේ...කමක් නෑ :D
හෑ ...කතාව තේරිලා නෑ වගේ...කමක් නෑ :D
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-40036107038731127612012-11-28T20:03:53.011-08:002012-11-28T20:03:53.011-08:00සුරංගනා කතාවක් .!හික් හික්
:Dසුරංගනා කතාවක් .!හික් හික්
:Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-86950278982339297432012-11-28T19:31:44.620-08:002012-11-28T19:31:44.620-08:00මේ කථාවෙ අලුත් වර්ෂන් එකේ තියෙන්නෙ...ළමයි කෑ ගහද්ද...මේ කථාවෙ අලුත් වර්ෂන් එකේ තියෙන්නෙ...ළමයි කෑ ගහද්දි කට අරින්න එපා කියලා කොකා කියන සීන් එකක්... ඊට පස්සෙ ලීය අතඇරිලා වැටෙන්න යන කොට කොකා වැඩ දාලා ආයෙත් අල්ලගෙන අන්න ඒ වෙලාවෙ තමා ඉබ්බා තෑන්කු යූ කියලා තියෙන්නෙ.... කවුරු හරි එදා ඉබිමස් හට්ටියක් උයන්න ඇති...ආයෙමත්සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-86613706892084290012012-11-28T16:55:23.538-08:002012-11-28T16:55:23.538-08:00ඉබ්බා අතුරැ ආන්තරාවක් නැතිව ගමන ගියා නේද? මට නම් හ...ඉබ්බා අතුරැ ආන්තරාවක් නැතිව ගමන ගියා නේද? මට නම් හිතෙන්නේ කතාවේ තව ටිකක් තිබ්බනම් අවසානෙට ඉබ්බා බිමින් තිබ්බම කොක්කු දෙන්නට තෑන්ක්ස් කරන හැටි එහමෙ..හෙහෙ

නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-73186104560418693782012-11-28T07:41:28.791-08:002012-11-28T07:41:28.791-08:00කාලෙකින් සුරන්ගනා කතාවක් කියෙව්වෙ .. අපුරුයි :Dකාලෙකින් සුරන්ගනා කතාවක් කියෙව්වෙ .. අපුරුයි :Dසචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-12052191961319289522012-11-28T02:53:13.372-08:002012-11-28T02:53:13.372-08:00පව් අනේ
:(පව් අනේ
:(රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-49817642464871108282012-11-28T02:51:54.295-08:002012-11-28T02:51:54.295-08:00හි හි ඒකත් මරු හලෝ...
:D :Dහි හි ඒකත් මරු හලෝ...
:D :Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-91967007729693547822012-11-28T02:50:34.145-08:002012-11-28T02:50:34.145-08:00හික් ...ඔව් ඔව් නේ ?
:Dහික් ...ඔව් ඔව් නේ ?
:Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-91955911563048263372012-11-28T02:49:18.609-08:002012-11-28T02:49:18.609-08:00හෙහ්...මෙහෙම දෙයක් උනොත් ගෑණු ..!නැත්තන් පිරිමි......හෙහ්...මෙහෙම දෙයක් උනොත් ගෑණු ..!නැත්තන් පිරිමි...හලේ ඉතින් සෑමෝ !
:/රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-65084696214033885062012-11-28T02:47:40.690-08:002012-11-28T02:47:40.690-08:00ඔව් වෙන්න ඇති මයේ හිතේ ..සත්තු සිංහලෙන්නේ කතාකරේ ...ඔව් වෙන්න ඇති මයේ හිතේ ..සත්තු සිංහලෙන්නේ කතාකරේ
:Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-67446700648488516072012-11-28T02:46:22.828-08:002012-11-28T02:46:22.828-08:00හි හි...එක කියන්න හැදුව විතරයි මේ හසිත !
:Dහි හි...එක කියන්න හැදුව විතරයි මේ හසිත !
:Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-16477287712726850742012-11-28T02:45:03.292-08:002012-11-28T02:45:03.292-08:00කියල වැඩක් නෑ ..හික්
:Dකියල වැඩක් නෑ ..හික්
:Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-34668692819074714632012-11-27T18:03:31.761-08:002012-11-27T18:03:31.761-08:00මාළුව නහින්නෙත් කට හින්දයි කියන එක වෙනස් කරන්න වෙන...මාළුව නහින්නෙත් කට හින්දයි කියන එක වෙනස් කරන්න වෙනව... සියළු සත්වයෝ නහින්නෙ කට හින්දයි කියල :)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-36551608935872050892012-11-27T17:32:36.947-08:002012-11-27T17:32:36.947-08:00ඉබි ගෑනු සත්තු නේ?ඉබි ගෑනු සත්තු නේ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-79580055309275153602012-11-27T17:27:31.772-08:002012-11-27T17:27:31.772-08:00:D මේක ලංකාවෙ වෙච්ච සිද්දියක්ද?:D මේක ලංකාවෙ වෙච්ච සිද්දියක්ද?ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-86916640295478288482012-11-27T11:03:55.085-08:002012-11-27T11:03:55.085-08:00ඉබ්බයි කැස්බයි ළඟ ඥාති - දෙන්නම හොද්දේ හැඳි ගාතී.....ඉබ්බයි කැස්බයි ළඟ ඥාති - දෙන්නම හොද්දේ හැඳි ගාතී.. :)Anonymousnoreply@blogger.com