tag:blogger.com,1999:blog-1326123723424584484.post4864205953591086024..comments2023-10-07T08:32:45.283-07:00Comments on .: සම්පත් ළඟා කරන තොලබෝ /Crinum asiaticumරෙහානිhttp://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-1326123723424584484.post-91074804656533153702012-12-23T02:19:57.564-08:002012-12-23T02:19:57.564-08:00පන්දාහෙන් පනස්දාහටත් ඉන් එහාට ගියාම තවත් බින්දුවකු...පන්දාහෙන් පනස්දාහටත් ඉන් එහාට ගියාම තවත් බින්දුවකුත් පඳලිම එකතු වේවා....මට පේන්නේ අපේ ගමේ ඉන්න වෙදමහත්තුරැන්ගේ ජොබ් එකටත් මෙයා විදී වගේ ඉක්මනටම...

නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-57317245348373991242012-12-21T21:13:30.548-08:002012-12-21T21:13:30.548-08:00බොහොම ඉස්තුතියි රෙහානි. ගොඩක් වටින තොරතුරැ තිබුන. ...බොහොම ඉස්තුතියි රෙහානි. ගොඩක් වටින තොරතුරැ තිබුන. අද තමයි මෙහෙට ගොඩවුනේ. අපහු එන්නම්කෝ.
ආ තවත් එකක් කියන්න අමතක උනා, ඇයි ජාතික පුෂ්පය - නිල් මානෙල් නේද ?. අපොයි මේක වෙනස්කරයිද දන්නේ නැහැ නාමල කියලා. අර එක්කෙනෙක් අගනුවර ජයවර්ධනපුර කලා වගේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-77994141944252488842012-12-20T04:22:41.593-08:002012-12-20T04:22:41.593-08:00ස්තුතියි තරුවෝ ..ලා දම් අහස යටට සාදරයෙන් පිලිගන්නව...ස්තුතියි තරුවෝ ..ලා දම් අහස යටට සාදරයෙන් පිලිගන්නවා !
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-27913465904009083892012-12-20T04:21:10.400-08:002012-12-20T04:21:10.400-08:00ස්තුතියි නන්දු !
:)ස්තුතියි නන්දු !
:)රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-45681233924488831932012-12-20T04:20:08.172-08:002012-12-20T04:20:08.172-08:00වැඩිහිටියෝ ගොඩක් වෙලාවට ඔය ගැන දන්නවා ,ඒක තමයි අම්...වැඩිහිටියෝ ගොඩක් වෙලාවට ඔය ගැන දන්නවා ,ඒක තමයි අම්ම කියන්න ඇත්තේ !
ස්තුතියි සමී
:)රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-77755285730436601732012-12-20T04:18:06.853-08:002012-12-20T04:18:06.853-08:00ස්තුතියි කොමෙන්ටුවටයි පැතුමටයි 2ටම යාලු !
ස්තුතියි කොමෙන්ටුවටයි පැතුමටයි 2ටම යාලු !
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-83130291198827797072012-12-20T01:56:38.432-08:002012-12-20T01:56:38.432-08:00ගියොත් නම් හොඳයි. කට්ටිය හම්බ වෙන්න හොඳ අවස්ථාවක් ...ගියොත් නම් හොඳයි. කට්ටිය හම්බ වෙන්න හොඳ අවස්ථාවක් නේ. ඒත් ඉතින් දැම්මම ස්ථිරවම කියන්න අමාරුයි..

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-36964346848820599982012-12-19T00:52:21.286-08:002012-12-19T00:52:21.286-08:00වැදගත් විස්තරයක්....වැදගත් විස්තරයක්....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-37474723142875307652012-12-18T16:55:25.733-08:002012-12-18T16:55:25.733-08:00වටින විස්තරයක්..! ස්තූතියි ගොඩක් රෙහානි..
සුබ පැතු...වටින විස්තරයක්..! ස්තූතියි ගොඩක් රෙහානි..
සුබ පැතුම් දිගු ගමනකට හදවතිනම්..!!! :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-42691177103634548872012-12-18T08:09:11.484-08:002012-12-18T08:09:11.484-08:00මං නම් දැනගෙන හිටියෙ නැහැ රෙහානි. මොනව උණත් වැදගත්...මං නම් දැනගෙන හිටියෙ නැහැ රෙහානි. මොනව උණත් වැදගත් තොරතුරු ටිකක්.අම්මගෙන් ඇහුවම නං එයා කිව්ව දන්නව කියල..එයා කිව්වා ඔයා කියල තිබුනු සමහරක් දේවල්..

සුභ පැතුම් රෙහානි. සාර්තක ගමනක් යන්න සුබ පතනව ඔයාට! ජයෙන් ජය වේවා!!සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-1510404642981987212012-12-18T05:35:08.667-08:002012-12-18T05:35:08.667-08:00වචනේනම් නුහුරුයි. නොදන්නා දෙයක් දැනගත්තා.
ඉක්මනින...වචනේනම් නුහුරුයි. නොදන්නා දෙයක් දැනගත්තා.

ඉක්මනින් 10,000 ක් පන්නාවි.

ජයෙන් ජය..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-37586881188529912442012-12-18T04:40:28.535-08:002012-12-18T04:40:28.535-08:00ස්තුතියි කෝරලේ අදහසට !
ස්තුතියි කෝරලේ අදහසට !
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-5135149145435674302012-12-18T04:39:31.793-08:002012-12-18T04:39:31.793-08:00හ්ම්ම් ...ජය ඔබටත් !ස්තුතියි කොමෙන්ටුවට !
හ්ම්ම් ...ජය ඔබටත් !ස්තුතියි කොමෙන්ටුවට !
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-91487688807404368662012-12-18T04:38:24.217-08:002012-12-18T04:38:24.217-08:00ඒ කියන්නේ හසිත දන්නෙත් නෑ තොලබෝ :)
ඒ කියන්නේ හසිත දන්නෙත් නෑ තොලබෝ :)
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-26352372355073950242012-12-18T04:37:39.755-08:002012-12-18T04:37:39.755-08:00ස්තුතියි ශාන් !
ස්තුතියි ශාන් !
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-44719015512754077062012-12-17T23:48:27.947-08:002012-12-17T23:48:27.947-08:00හප්පේ සෑහෙන්න ලොකු විස්තරයක් නොවැ. වැදගත් නොදන්නා ...හප්පේ සෑහෙන්න ලොකු විස්තරයක් නොවැ. වැදගත් නොදන්නා දේවල් දැනගත් ලිපියක්.
කෝරලේ වලව්ව කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-86014092740604829362012-12-17T08:18:11.643-08:002012-12-17T08:18:11.643-08:00ම්ම්ම්ම් අදමයි අහුවෙ ජයෙන් ජය....ම්ම්ම්ම් අදමයි අහුවෙ ජයෙන් ජය....සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-8331700936388000712012-12-17T06:43:14.343-08:002012-12-17T06:43:14.343-08:00ම්ම්ම් නරකම නම් නෑ එත් එච්චරම පුදුම වෙන්න දේකුත් න...ම්ම්ම් නරකම නම් නෑ එත් එච්චරම පුදුම වෙන්න දේකුත් නෑ නේ? එකනේ වැඩේ :)කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-6098502320020841072012-12-17T06:10:58.420-08:002012-12-17T06:10:58.420-08:00ගෙදර කෙනෙක් එක්ක හරි එන්න ට්රයි එකක් දෙන්න සත්තල...ගෙදර කෙනෙක් එක්ක හරි එන්න ට්රයි එකක් දෙන්න සත්තලන්ගෙනුත් අහලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-68109760419273610972012-12-17T06:10:09.095-08:002012-12-17T06:10:09.095-08:00තොලබෝ කියලා කිව්වාම මම මුලින් හිතුවේ අප්රිකානු ගහ...තොලබෝ කියලා කිව්වාම මම මුලින් හිතුවේ අප්රිකානු ගහක්වත්ද කියලා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-78291283584396835422012-12-17T04:34:39.005-08:002012-12-17T04:34:39.005-08:00සෑහෙන වටිනා ලිපියක් රෙහානි ..
ගොඩක් දේවල් දැනගත්තේ...සෑහෙන වටිනා ලිපියක් රෙහානි ..
ගොඩක් දේවල් දැනගත්තේ අද ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-74205600520935901442012-12-17T03:23:30.573-08:002012-12-17T03:23:30.573-08:00පුළුවන් නේන්නම් මල්ලි මතෝ :)
ඉත්තුතියි ඔඳේ ...!
පුළුවන් නේන්නම් මල්ලි මතෝ :)
ඉත්තුතියි ඔඳේ ...!
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-58334216944117316002012-12-17T03:21:52.511-08:002012-12-17T03:21:52.511-08:00අදහසටත් පැතුමටත් ස්තුතියි සිරා !
ඔච්චර දුර තනියෙ...අදහසටත් පැතුමටත් ස්තුතියි සිරා !
ඔච්චර දුර තනියෙන් ! අපේ සත්තලන්ගෙන් අහන්නත් බයයි :P
:(රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-19118381547965631332012-12-17T03:19:23.383-08:002012-12-17T03:19:23.383-08:00අහ් ..ඔයත් යනවද ගම්පහ 27?
අහ් ..ඔයත් යනවද ගම්පහ 27?
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-57181134515997636272012-12-17T03:18:18.680-08:002012-12-17T03:18:18.680-08:00ඒ වතුර තිබිල නැතිඋනොත් මැරෙනවා ,ඒ උනාට ඔය ගහේ අලේට...ඒ වතුර තිබිල නැතිඋනොත් මැරෙනවා ,ඒ උනාට ඔය ගහේ අලේට කාලයක් යනකං මුකුත් වෙන්නෑ ..ජීවය තියනවා ,ඒ හින්දා වතුර අපහු වැටුනහම හැදෙනවා .අදහසටත් පැතුමටත් ස්තුතියි !
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.com