tag:blogger.com,1999:blog-1326123723424584484.post3574541984114692504..comments2023-10-07T08:32:45.283-07:00Comments on .: 5S ලු ඔෆිස් එක..රෙහානිhttp://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-1326123723424584484.post-56450842236328708342014-08-04T03:46:05.916-07:002014-08-04T03:46:05.916-07:00හොකිස්..... :Dහොකිස්..... :Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-3186759515165756682014-08-04T03:44:45.786-07:002014-08-04T03:44:45.786-07:00අන්න ක්‍රමේ සහ විධිහ....හැක් :D
නෑ නෑ අයියේ...මේ ...අන්න ක්‍රමේ සහ විධිහ....හැක් :D

නෑ නෑ අයියේ...මේ වෙන සීන් එකක් මතක් වෙලා ලීවේ රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-30693270951560995312014-08-03T22:17:23.935-07:002014-08-03T22:17:23.935-07:00ආසියාවේ ආශ්චර්යය කියන්නේ මේක තමයි......ආසියාවේ ආශ්චර්යය කියන්නේ මේක තමයි......ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-67182102945612373592014-08-02T22:41:19.113-07:002014-08-02T22:41:19.113-07:005 S තිබුනට වට පිට බලලා කීයක් හරි අත මිට මෙලෙව්වා න...5 S තිබුනට වට පිට බලලා කීයක් හරි අත මිට මෙලෙව්වා නම් ඔය වැඩේ අදම කරගන්න පුලුවන් වේවි. ඔයා මොකද අපේ මහත්තයා ඉන්න දිහාවේවත් යන්න හදනවද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-18009152102581255062014-08-02T09:58:11.274-07:002014-08-02T09:58:11.274-07:00අස්පට සිලි ....මේ තීන්නේ ...තෑන්ක්ස් විදානේ....අස්පට සිලි ....මේ තීන්නේ ...තෑන්ක්ස් විදානේ....රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-48405956709409752132014-08-02T09:49:42.899-07:002014-08-02T09:49:42.899-07:00මල්ලියා....සාදරයෙන් පිලිගන්නවා අහස යටට...
අන්න එත...මල්ලියා....සාදරයෙන් පිලිගන්නවා අහස යටට...

අන්න එතනනේ ප්‍රශ්නේ මල්ලියෝ...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-89114536499220133402014-08-02T09:46:52.490-07:002014-08-02T09:46:52.490-07:00ඒකනේඒකනේරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-16335984105719965132014-08-02T00:31:50.525-07:002014-08-02T00:31:50.525-07:00http://sinhala.adaderana.lk/opinion.php?nid=2234
...http://sinhala.adaderana.lk/opinion.php?nid=2234

මෙතැනින් ගත්තේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-75786476333991254662014-08-02T00:31:01.893-07:002014-08-02T00:31:01.893-07:00එස් 05 සංකල්පය ------------------------
01. තේරීම...එස් 05 සංකල්පය ------------------------

01. තේරීම - Sorting (Seiri) -----------------------------
මෙම කොටසින් අදහස් වන්නේ සියලුම අනවශ්‍ය දෑ ඉවත් කිරීමය. එමගින් කාර්යකෂමතාවය වර්ධනය වේ. මන්ද අනවශ්‍ය දෑ ඉවත් කළවිට ඉතිරිවන්නේ අවශ්‍ය දෑ පමණක් බැවිනි. ඔබේ අවට පරීක්ෂා කර බලන්න. කෙතරම් දෑ අවශ්‍යද? කෙතරම් දෑ අනවශ්‍යද? අනවශ්‍ය දෑ, අවශ්‍ය දෑ සමග මුසුවී පවතින විට අපට අවශ්‍ය දෑ සෙවීමට නම් සියල්ල උඩු යටිකුරු කිරීමට සිදු නොවන්නේද? එසේ නම් එය පාඩුවකි. බලවත් පාඩුවකි.

අවට ඇති දෑ සියල්ල ලේබල් කර තබන්න. අත්‍යවශ්‍ය දේ, අවශ්‍ය දේ, ඉඳහිට අවශ්‍ය දේ හා අනවශ්‍ය දේ ලෙස සියල්ල ලේබල් කරන්න. එවිට අනවශ්‍ය දෑ ඉවත්කර දැමිය හැකි අතර ඉඳහිට අවශ්‍ය දේ ගබඩා කර තැබිය හැකිය. මෙලෙස කාර්යක්ෂම පරිසරයක් නිර්මාණය කරගන්න.

02. සැකසීම - Straighten or set in order (Seiton) ---------------------
අනවශ්‍ය දෑ සියල්ල ඉවත් කළ පසු ඉතිරිවන්නේ අවශ්‍ය හා අත්‍යවශ්‍ය දෑ පමණි. නමුත් මේවා නිසි පරිදි සැකසීමට ලක් නොකළහොත් අවශ්‍ය අරමුණු ඉටුනොවේ. එබැවින් සංකල්පයේ දෙවන පියවර වන්නේ සියලුම අවශ්‍ය දෑ පිළිවෙළට තැබීමය. අවශ්‍ය භාණ්ඩය අවශ්‍ය ස්ථානයේ තැබීමෙන් එය අවශ්‍ය විටෙක සොයාගැනීමට සියලුදෙනාටම පහසුවක් වේ. එමගින් අමිල සම්පතක් වන කාලය ඉතිරිවන අතර කාර්යක්ෂමතාවය වර්ධනය වේ. යමක් සොයාගැනීමට එහේ මෙහේ දිවගිය දිනක් සිහියට නඟන්න. එහිදී ඔබ මෙන්ම ඔබ අවට පිරිස ද එලෙසම පීඩාවට ලක්වූවාට සැක නැත. නමුත් ඉහත ක්‍රමය භාවිත කළේ නම් එසේ සිදුවීමට කිසිසේත්ම ඉඩක් නොවේ.

03. පිරිසුදු කිරීම - Sweeping, Shinning or Systematic Cleaning (Seiso) --------------
සියලු අනවශ්‍ය දෑ ඉවත්කොට, අවශ්‍ය දෑ පිළිවෙළට තබා ඇත්නම් යම්තාක් දුරට ඔබ අවට පරිසරය දැනටමත් පිරිසිදු වී ඇත. පිරිසිදු පරිසරයක් මගින් ප්‍රසන්නභාවයක් ඇතිවේ. එය වැඩ කරගෙනයාමට ද පහසුවකි. මානසික සහනය ලැබීමෙන් පීඩාව, මහන්සිය දුරුව යන අතර ප්‍රබෝධමත්ව වැඩකටයුතු කිරීමට අවස්ථාව උදාවේ. මෙහි තිබෙන වැදගත්ම කරුණ නම් පිරිසිදු බව දිගටම පවත්වාගෙන යාමය.

04. ප්රමිතිකරණය - Standardizing (Seiketsu) ---------------------------
සමස්ත පද්ධතියම, නිසි ප්‍රමිතිකරණයට ලක්කිරීම මෙහි අරමුණය. ඉහත කරුණු ත්‍රිත්වයට වඩා අපහසු කරුණක් ලෙස මෙය හැඳින්වීමෙහි වරදක් නැත. වගකීම් බෙදාදීම මගින් මෙය පහසුවෙන් ළඟාකර ගත හැකිය. කවුරුන් විසින් කුමක් කළ යුතුද යන්න මෙමගින් අදහස් කෙරේ.

05. සංවරය පවත්වා ගැනීම - sustaining the discipline (Shitsuke) ---------------
ඉහත කරුණු 04න් ලබාගත් සංවරය දිගටම පවත්වාගැනීම මෙහි අරමුණය. එබැවින් මෙය එස් 05 සංකල්පයේ ක්‍රියාවට නැංවීමට අපහසුම කරුණ වේ. නමුත් නිසි අධීක්ෂණයක් හා දිරිගැන්වීමක් මගින් ඉහත සංවරය දිගටම පවත්වා ගැනීමටත්, එමගින් සම්පූර්ණ එස් 05 සංකල්පය අනුගමනයටත් ඉඩ සැලසේ.

(හරියට කොරගන්න පුළුවන්නං පහල තියන වාසි අත්කරගන්න පුළුවන්)

� චිත්ත ධෛර්යය වර්ධනය.

� දියුණු සේවා පරිසරයක් නිර්මාණය වීම

� කාර්යක්ෂමතාව වර්ධනය හා කාලය ඉතිරිවීම

� වැඩි ඉඩක් නිර්මාණය වීම

� ආරක්ෂාව වර්ධනය වීම.

� ගැටලු හඳුනාගැනීම වේගවත් වීම හා ගැටලු අවම වීම.

� මානසික ආතතිය දුරුවීම.

� අන්අය සමග වඩා හොඳ සම්බන්ධතා ඇතිවීම.

� පාලනය පහසුවීම.

� ජනප්‍රියතාවය.

ජ ය වේ වා !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-9395213046722885122014-08-01T03:19:22.803-07:002014-08-01T03:19:22.803-07:00"S"අකුරු පහක් නෙමෙයි ඉංග්‍රිසි හෝඩිය ගෙන..."S"අකුරු පහක් නෙමෙයි ඉංග්‍රිසි හෝඩිය ගෙනල්ලා ගැහුවත් ලංකාවේ වැඩ වෙන්නෙ උන් උන්ට ඕනි විදියට.ඒකනෙ ශ්‍රී ලාංකේය අභිමානේ :Dමල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-82649389311419256512014-07-31T04:55:41.767-07:002014-07-31T04:55:41.767-07:00තිත්ත ඇත්ත.. තිත්ත ඇත්ත.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-12946418111024475262014-07-31T01:56:54.254-07:002014-07-31T01:56:54.254-07:00හුටා පටස් .... :Dහුටා පටස් .... :Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-9704659373732473882014-07-31T01:31:13.992-07:002014-07-31T01:31:13.992-07:00ඒ තමයි දත් නැතිව බත් කන දවස ...හැක් :Dඒ තමයි දත් නැතිව බත් කන දවස ...හැක් :Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-29025969546471917152014-07-31T01:29:26.566-07:002014-07-31T01:29:26.566-07:00හ්ම්ම් :Dහ්ම්ම් :Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-24348602164520529832014-07-31T01:28:34.216-07:002014-07-31T01:28:34.216-07:00ඒම බෑ ....අපිට ඕන 5sඒම බෑ ....අපිට ඕන 5sරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-21815852808288994762014-07-30T23:38:53.353-07:002014-07-30T23:38:53.353-07:00ලංකාවනේ ^_^ ලංකාවනේ ^_^ සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-10134560730493600702014-07-30T22:32:12.017-07:002014-07-30T22:32:12.017-07:00අනේ බං උඹ තාමත් දන්නේ නැතිද රෙහානියෝ ලංකාවේ සිස්ටම...අනේ බං උඹ තාමත් දන්නේ නැතිද රෙහානියෝ ලංකාවේ සිස්ටම් එක වැඩක් කර ගන්න.?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-2293638512828847532014-07-30T22:26:49.700-07:002014-07-30T22:26:49.700-07:00//නංගී ..මතකනේ දවස//
ඈ ඒ මොකක්ද ඒ?අපිටත් කියහල්ලා...//නංගී ..මතකනේ දවස//

ඈ ඒ මොකක්ද ඒ?අපිටත් කියහල්ලාකෝ.අපිත් ආසයි ඕපයක්,දෙකක් හොයන්න...:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-74479267959426995072014-07-30T21:31:40.064-07:002014-07-30T21:31:40.064-07:00අන්න ඒකනේ මහේෂ්...අන්න ඒකනේ මහේෂ්...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-76935483913216894432014-07-30T20:10:50.366-07:002014-07-30T20:10:50.366-07:00ඉවාන් අයියා අර "සූදු වෙලා" කියපු කෑල්ල න...ඉවාන් අයියා අර "සූදු වෙලා" කියපු කෑල්ල නම් මට එච්චර ඇල්ලුවේ නෑ! ;)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-2437877896098071662014-07-30T20:04:49.613-07:002014-07-30T20:04:49.613-07:00මොන එස් ගැහැව්වත් වැඩක් නෑ...
අපිට වැඩක් ගන්න ගියා...මොන එස් ගැහැව්වත් වැඩක් නෑ...
අපිට වැඩක් ගන්න ගියාම කන්න වෙන කට්ට ගැන නං කියල වැඩක් නෑ...
අප්පිරිය වෙනව...
තුහ් නෙදකිංMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-16748999225151789492014-07-30T19:45:36.818-07:002014-07-30T19:45:36.818-07:00හ්ම්ම් හ්ම්ම් .... ;)හ්ම්ම් හ්ම්ම් .... ;)රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-90753967022281098552014-07-30T19:44:39.626-07:002014-07-30T19:44:39.626-07:00ඒකනේ ඒකනේ :Dඒකනේ ඒකනේ :Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-72594313741944539032014-07-30T19:08:25.662-07:002014-07-30T19:08:25.662-07:00ලංකාවේ ...අපේ ලං..කාවේ :D ලංකාවේ ...අපේ ලං..කාවේ :D Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-86535835836992337342014-07-30T14:13:03.763-07:002014-07-30T14:13:03.763-07:00හෙහ්, එච්චර කරලත් හෙට එන්නද කියන්නේ.. හනේ වාසනවන්....හෙහ්, එච්චර කරලත් හෙට එන්නද කියන්නේ.. හනේ වාසනවන්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com