tag:blogger.com,1999:blog-1326123723424584484.post3214444689743746009..comments2023-10-07T08:32:45.283-07:00Comments on .: ලාවට කන පැලීම..රෙහානිhttp://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-1326123723424584484.post-12067057088901552542012-08-26T20:55:36.060-07:002012-08-26T20:55:36.060-07:00අන්න හරි...ඒකම තමයි උනේ..
අන්න හරි...ඒකම තමයි උනේ..
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-43409327824394266342012-08-25T22:52:44.006-07:002012-08-25T22:52:44.006-07:00කොට්ටෝරුවා කෙහෙල් ගහට කෙටුවා වගේ තමා :Dකොට්ටෝරුවා කෙහෙල් ගහට කෙටුවා වගේ තමා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-85720975252360953242012-08-05T21:00:21.503-07:002012-08-05T21:00:21.503-07:00හෆොයි...කියපුව කොරන්නම් දඬු කදේ නම් ගහන්න එපා...හේ...හෆොයි...කියපුව කොරන්නම් දඬු කදේ නම් ගහන්න එපා...හේ හේ...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-55097743726169788612012-08-03T22:19:33.926-07:002012-08-03T22:19:33.926-07:00වහාම හැකි ඉක්මනින් අකුරුවල පාට වෙනස් කොරන්න. නැත්න...වහාම හැකි ඉක්මනින් අකුරුවල පාට වෙනස් කොරන්න. නැත්නම් පසුබිම් වර්ණ වෙනස් කොරන්න. නැත්නම් දඬු කන්දේ ගහනවා සතියක් ඕන්. අනෙක ඔයාගේ මේ විසිටර්ස් කියන ගැජට් එක මාරු කොලනම් හොඳයි මම කොම්පූතර් දෙකතුනකින්ම චැක් කොලා ඒක ක්‍රෑෂ් වෙනවා.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-4342054853651398862012-07-31T05:46:23.253-07:002012-07-31T05:46:23.253-07:00හිකිස් ....කියල වැඩක් නැහැ අලී...මේ සියදෝරිස්ගේ ව...හිකිස් ....කියල වැඩක් නැහැ අලී...මේ සියදෝරිස්ගේ වැඩනේ..
ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා එහෙනම් මේ පැත්තට...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-18213162001335643062012-07-31T05:39:51.297-07:002012-07-31T05:39:51.297-07:00එහෙනම් ඉතින් හොදම යාළුවා ආයෙත් ලැබුන වගේ තමයි ඕන්...එහෙනම් ඉතින් හොදම යාළුවා ආයෙත් ලැබුන වගේ තමයි ඕන්... අලුතින් පොස්ටුවක් දාන්ට ඕන..දිගු ගමනක් ගොහින් ආවේ...දාන්නම්කො හෙමිහිට විස්තර ඔදේ...
තැන්කු වේවා...බ්ලොග් රෝලට එකතු කර ගත්තට...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-11281164903577891022012-07-23T10:57:01.576-07:002012-07-23T10:57:01.576-07:00එහෙමයි.. හොඳ ම යාලුවෙක්!
ඔන්න කිව්ව හින්දම ආයෙත් ආ...එහෙමයි.. හොඳ ම යාලුවෙක්!
ඔන්න කිව්ව හින්දම ආයෙත් ආවා.. කෝ ඉතින් අලුත් එකක් දාලා නෑ නේ!!
ලා දම අහස මගේ බ්ලොග් රෝලටත් එකතු කර ගත්තා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-60419885653387878172012-07-23T05:26:29.519-07:002012-07-23T05:26:29.519-07:00හි.. හී.. ඕං මාත් ආව. ඔහොමත් කන් පලනව ද මං අහන්නෙ ...හි.. හී.. ඕං මාත් ආව. ඔහොමත් කන් පලනව ද මං අහන්නෙ .. එක කනක් නෙවෙයි දෙකම.. මරු ඈ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-46323943859822586222012-07-18T20:29:30.796-07:002012-07-18T20:29:30.796-07:00ඔන්න එහෙනම් සාදරයෙන් පිළිගන්නවා ලා දම් අහසට...
අපර...ඔන්න එහෙනම් සාදරයෙන් පිළිගන්නවා ලා දම් අහසට...
අපරාදේ මුන්දලාලිගේ කන නේ?
නැවත එන්න අනිවා....(මගේ නමින් ඔයාට යාලුවෙක් වත් හිටියද?)
ඔයාටත් ජය පතනවා...!!!රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-48497827283244626192012-07-18T20:25:50.466-07:002012-07-18T20:25:50.466-07:00හේ...හේ... ඒකනේ... සමහරවිට කඩේ වහන්න වැඩේ සිද්දවෙන...හේ...හේ... ඒකනේ... සමහරවිට කඩේ වහන්න වැඩේ සිද්දවෙන්න ඇති නේ... ඔන්න විමුක්ති වත් පිළිගන්නවා මේ පැත්තට සාදරයෙන්.....රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-29229537502071095942012-07-18T11:37:07.695-07:002012-07-18T11:37:07.695-07:00ලාවට පලන එක තමයි වැඩේ... පේන විදියට නම් තදට පලලා ව...ලාවට පලන එක තමයි වැඩේ... පේන විදියට නම් තදට පලලා වගේ!!
අදමයි මේ පැත්තට ආවේ.. අහලා පුරුදු නමක් නිසා!! ඉදිරියටත් එන්නම්..
ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-19378887967487435252012-07-18T00:04:15.409-07:002012-07-18T00:04:15.409-07:00මුදලාලිලා ඔහොමතමා.දෙන්න තිබුනෙ කඩේ වහන්න..මුදලාලිලා ඔහොමතමා.දෙන්න තිබුනෙ කඩේ වහන්න..විමුක්තිhttps://www.blogger.com/profile/08994371575903560088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-70415224785230584752012-07-16T20:45:12.542-07:002012-07-16T20:45:12.542-07:00යාලු දැන් පොස්ට් එක කියෙව්වනේ.... ලාවට කන පලන හැට...යාලු දැන් පොස්ට් එක කියෙව්වනේ.... ලාවට කන පලන හැටි දන්නේ සියදොරිස්ම තමයි.. දැන් නම් සිරිමලුත් දන්නවා මගේ හිතේ...හේ හේ...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-48019091634605368762012-07-16T05:04:21.280-07:002012-07-16T05:04:21.280-07:00අය්යෝ මේ පොස්ට් එක කොහොමද මගහැරුනේ.....
චන්ඩි කතාව...අය්යෝ මේ පොස්ට් එක කොහොමද මගහැරුනේ.....
චන්ඩි කතාවක් වගේ ලියන්නෙ..!
මමත් නොදන්නවට අහන්නෙ....කොහොමද ලාවට කන පලන්නෙ...හිකිස්..වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-72528716849400085402012-07-14T20:11:53.905-07:002012-07-14T20:11:53.905-07:00අහල බලමු සියදෝරිස්ගෙන්...හේ හේ..අහල බලමු සියදෝරිස්ගෙන්...හේ හේ..රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-13958999392620475772012-07-14T20:10:46.137-07:002012-07-14T20:10:46.137-07:00මම නෙමෙයි අලි....මෙන්න මේ සියදෝරිස් තමයි.. ලා ...මම නෙමෙයි අලි....මෙන්න මේ සියදෝරිස් තමයි.. ලා දම් අහසට සාදරයෙන් පිළිගන්නවා ඔයාවත්...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-28606713900801954352012-07-14T07:13:50.920-07:002012-07-14T07:13:50.920-07:00හක්ක හැක හැක එකත් මරු කතාව. කොහොමද දන්නේ නැහැ ලාවට...හක්ක හැක හැක එකත් මරු කතාව. කොහොමද දන්නේ නැහැ ලාවට කන පලන්නේ..ලාබයි ඇපල්https://www.blogger.com/profile/03050312713249052046noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-73007521390644958172012-07-14T07:08:57.924-07:002012-07-14T07:08:57.924-07:00හෙහ් හෙහ් හෙහ් ඔන්න ඉතින් අපි ලා දම් අහස යටට එනක...හෙහ් හෙහ් හෙහ් ඔන්න ඉතින් අපි ලා දම් අහස යටට එනකොට මෙයා ලාවට කන පලන්න හදනවා. අපි නම් බය වෙයි :Pඅරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-42962964429415411692012-07-14T02:50:41.254-07:002012-07-14T02:50:41.254-07:00පේන්නෙම නැතුව තිබුන දම් පාටයි කළු පාටයි අකුරු...ඒ ...පේන්නෙම නැතුව තිබුන දම් පාටයි කළු පාටයි අකුරු...ඒ ටික හැදුව... දැන් එච්චර අව්ලක් නැහැ මගේ හිතේ...
මුන්දලාලිගේ කනට දෙය්යන්ගේම පිහිටයි...
තැන්ක්ස් යාලු කොමෙන්ට් එකට...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-6711724752242559062012-07-13T21:49:34.966-07:002012-07-13T21:49:34.966-07:00හපොයි මුදලාලිගේ ලාවට පැලිච්ච කන ආයෙත් ඇහෙන්නෙම නැත...හපොයි මුදලාලිගේ ලාවට පැලිච්ච කන ආයෙත් ඇහෙන්නෙම නැති වුනාද දන්නෑ!
දැන් නම් අකුරු ප්‍රශ්නෙ හදල වගෙයි. මට නම් අපූරුවට පෙනුන.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-34777206171693192862012-07-13T20:22:44.239-07:002012-07-13T20:22:44.239-07:00තැන්ක්ස් හිරු අදහසට....සුරංගනා කතා මන් ලියලා නැහ...තැන්ක්ස් හිරු අදහසට....සුරංගනා කතා මන් ලියලා නැහැ...ට්‍රය් කරලා බලන්න ඕනේ...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-34434997160884175802012-07-13T20:20:35.018-07:002012-07-13T20:20:35.018-07:00අයියු...මගේ කණ... තැන්කු හොදේ අදහසට...
කොන්ද ගැන එ...අයියු...මගේ කණ... තැන්කු හොදේ අදහසට...
කොන්ද ගැන එච්චර හිතන්න එපා ඔය වයසට ඔහොම තමයි..(විහිලු යාලුවේ)රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-64542942921298174192012-07-13T12:19:09.120-07:002012-07-13T12:19:09.120-07:00කතාව නියමයි සහෝදරි..:) අය කතා ලියන්නකෝ..අපි එන්නම්...කතාව නියමයි සහෝදරි..:) අය කතා ලියන්නකෝ..අපි එන්නම් කියවන්න..අනේ..සුරංගනා කතා ලියන්නකෝ..මම ගොඩක් ආසයි! :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-70358969899991658562012-07-13T07:30:49.131-07:002012-07-13T07:30:49.131-07:00මරු කථාවක් නේ! කොන්ද නම් ටිකක් රිදුණා එබීලා අකුරු ...මරු කථාවක් නේ! කොන්ද නම් ටිකක් රිදුණා එබීලා අකුරු කියවන්න වුණ නිසා. අකුරු ටික හදලා තිබ්බ නම් ඔයාටත් කන බේරගන්න තිබුණා. මේ වෙලාවට තමයි මටත් සිරිමල් වෙන්න හිතෙන්නෙ!!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-1326123723424584484.post-88549610557309255902012-07-13T04:28:38.134-07:002012-07-13T04:28:38.134-07:00අනිවාර්යෙන්ම හදන්නම් සිත්තමි...ගොඩක් ස්තුති වැරදි ...අනිවාර්යෙන්ම හදන්නම් සිත්තමි...ගොඩක් ස්තුති වැරදි පෙන්නලා දෙනවට..( කන නම් පලන්න එපා අලි...)රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.com